කෙල්ලෙක් යාළුකර ගන්නෙ මෙහෙමයි

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මේකේ තියෙන්නේ සුද්දියේක් සෙට් කරගන්න විදිය මිසක් ලOකන් කෙල්ලේක් යාලු කරගන්න ක්‍රමය නෙවේයි.:D:D
    අපේඋන් හරිවෙනස් lol
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මේකේ තියෙන්නේ සුද්දියේක් සෙට් කරගන්න විදිය මිසක් ලOකන් කෙල්ලේක් යාලු කරගන්න ක්‍රමය නෙවේයි.:D:D
    අපේඋන් හරිවෙනස් lol

    ehema na bn.Hama ganima ekaki.Indian culture eka nisa poddak ape kello shy thama.Eth kello wal ban kollo wagema.wenasa walkama US wala openley penwanawa ape rate mirikagena innawa.:)
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සිංහලෙන් දාපංකො.... සිංහලුන්ට තේරුම් ගන්න.... ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හදල ගන්නවට වඩා හොදයි කඩ්ඩෙන් තියන එක වැරදියට තේරුම් අරන් ගිහින් කෙල්ලෙක්ගෙන් ගුටි කනව.....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,504
    113
    නිදහස් වෙලාවක් අරන් කියවන්න වටිනවා.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් ඔව් මේකේ තියෙන ටිප්ස් ලංකාවේ කෙල්ලෙක්ට සෙට් උනොත් තමයි පුදුම :baffled: