කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?

    Mamath ube bottwemai ban inne.Habai mama botuwen watila dana wathure gilila inne. :(. Any way my advise is don't give a shit and keep seducing chicks.May be then she will like you.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Meka kiyawaddi mata hindi film ekaka script ekak matak wenawa.

    Kella yaluwo wage imu kiyanawa, kollata upset, u amataka karanna kellawa maga harinawa, nithara dakina katha karana kolla mokada natte kiyala balanawa, kolla kellawa dakkat nodakka wage yaluwo set eka ekka innawa.

    kella kolla dakkama hinawenawa, kolla ahakabalagannawa, kellata palu danenawa, duka hithenawa kalpana karanawa. e athare kolla wena kellek yalu fit wenawa. e kella ekka mukulu karanawa. hina wenawa, ice cream aran denawa kanawa kella dakinawa. dan kellata mala ara anik kellat ekka.

    ohoma keepa dawasak yaddi kella paya lissala kollage agata watenawa, ethakota thamai sinduwak yanne mokak hari cha cha cha baa baa ba kiyala. onna kella horen love karanna gannawa. dan kella kollagen ahanna try karanawa. eka dawasak kella dakinawa anik kella kollage kammulat kiss ekak denawa. kella duwala gihin anik kellata kammulat gahanawa. dan kolla kellange wali nawattanawa. kella dan ada ada hotu bera bera kollata adare prakasha karanawa. ethanatat sinduwak enawa "pulli gona geta panala kabe kadagena"

    dan kollata full happy kella love denna love

    Ane yako attata oya mokuth wenne na bota salli thibbanam kello polim danne ubata :lol: dan gihin padam karala igenagena diyunu weyan kello one tharam ideewi ube igena ganna eka karaganin nikan jeewithe nasthi karaganne nathuwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792

    :D

    Deparak rep denna watinawa :rofl:
     
    • Like
    Reactions: tsomeone

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?

    Experience එකෙන් කියන්නෙ බන්. මුකුත් උන් නැ වගේ හිටපන්. යාලුවො වගේ ටික කාලයක් හරි හිටපන්. කෙල්ල තරහ කරගන්න එපා. මන්නන් ඒ මෝඩ වැඩේ කරා. මන් කෙල්ලට කල් නොදීම friendzone එකෙන් අයින් උනා. දැන් අවුරුදු දෙකක් ගිහින් තාමත් සමහර වෙලාවට සිද්ධිය ගැන දුක් වෙනවා. ඔය ඉන්න විදිහට තව ටික කාලයක් දීපන්. උඹව යාලුවෙක් විදිහට ආස්‍රය කරන්නත් කෙල්ලට reason ඇති.

    එත් හමදාම එහෙම ඉන්න එපා. කල් දුන්න ඇති කියල හිතුනම friendzone එකෙන් අයින් වෙයන්. වෙනින් කෙල්ලො තව නැතුව නෙවෙයිනේ...

    මන් දැක්ක පට්ට video එකකුත් post කරා පහලින්, ඒකෙනුත් idea එකක් ගනින්. එල.

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Meka kiyawaddi mata hindi film ekaka script ekak matak wenawa.

    Kella yaluwo wage imu kiyanawa, kollata upset, u amataka karanna kellawa maga harinawa, nithara dakina katha karana kolla mokada natte kiyala balanawa, kolla kellawa dakkat nodakka wage yaluwo set eka ekka innawa.

    kella kolla dakkama hinawenawa, kolla ahakabalagannawa, kellata palu danenawa, duka hithenawa kalpana karanawa. e athare kolla wena kellek yalu fit wenawa. e kella ekka mukulu karanawa. hina wenawa, ice cream aran denawa kanawa kella dakinawa. dan kellata mala ara anik kellat ekka.

    ohoma keepa dawasak yaddi kella paya lissala kollage agata watenawa, ethakota thamai sinduwak yanne mokak hari cha cha cha baa baa ba kiyala. onna kella horen love karanna gannawa. dan kella kollagen ahanna try karanawa. eka dawasak kella dakinawa anik kella kollage kammulat kiss ekak denawa. kella duwala gihin anik kellata kammulat gahanawa. dan kolla kellange wali nawattanawa. kella dan ada ada hotu bera bera kollata adare prakasha karanawa. ethanatat sinduwak enawa "pulli gona geta panala kabe kadagena"

    dan kollata full happy kella love denna love

    Ane yako attata oya mokuth wenne na bota salli thibbanam kello polim danne ubata :lol: dan gihin padam karala igenagena diyunu weyan kello one tharam ideewi ube igena ganna eka karaganin nikan jeewithe nasthi karaganne nathuwa.

    :D:D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරන්න ඕනෙ දේ නේන්නං බං කෙල්ල කියල තියෙන්නෙ :confused: යාලුවො වගේ ඉඳපං :dull: අපෙන් ඇහුව කියල අපි මොනා කියන්නද බං :sorry: කෙල්ල කැමති යාලුවො වගේ ඉන්න නං අපි උඹල දෙන්නට ඇඳ උඩ සෙල්ලං කරන්න කිව්වත් කෙල්ල එයිද ? :confused: උඹට ශුවර් නැත්තං බලපංකො. :yes: මම කියනව කෙල්ලත් එක්ක බට්ට පැනපං :yes: අහල බලපං අපි මොනා කිව්වත් කෙල්ල කැමති නැත්තං බට්ට පනින්ඩ එන්නෑ :no:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් ඔය අදෘශ්‍යමාන වචන ටික ඔය විදියටම අහගෙන තියෙනවා හැබැයි තව පොඩි කෑල්ලකුත් කිව්වා:P
    "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙන්න ඕන අයියේ"
    :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමත් ඔය අදෘශ්‍යමාන වචන ටික ඔය විදියටම අහගෙන තියෙනවා හැබැයි තව පොඩි කෑල්ලකුත් කිව්වා:P
    "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙන්න ඕන අයියේ"
    :lol::lol::lol::lol:

    මං ගැන කියන්න ඇත්තෙ එයා :D එයා හරිනෙ අපි දෙන්න එලකිරි එකෙං හම්බවුනානෙ :D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මං ගැන කියන්න ඇත්තෙ එයා :D එයා හරිනෙ අපි දෙන්න එලකිරි එකෙං හම්බවුනානෙ :D

    ගිය අවුරුද්දෙ ඒකිව දැක්කා ෆුඩ්සිටියේ බබෙකුත් වඩාගෙන ඉන්නවා
    :lol::lol::lol::lol: