කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    same problem.cls apu kellek. fb eken set une.eki number dunna. ekit bootak kala. mn ahuwama bayayi lu ai boot kanna wei kiyala bla bla lu bla bla lu. itapasse mn ahanna giye na. habai ra -2-3 wenakan chata damma.ubata kiyanna chu dannawat yanna ba. 1-2 min msg late unot marenna hadanawa.ona hukana seen ekak kata karanna puluwan ganata fit una. passe passe msg ena eka adu una. phone eke battry bahinawalu(ra 2-3 wenakan chat karapu gani kiyanne hode:rofl:) tama kollek na ekita habai. dan mn msg karot arenna msg na. mat dan tika tika maga aragena yanawa. msg ehema delete karala photo ehema private mode dala tiyenne. mewa amataka karala wena ekak try karanawa. padiri wenna bane.:dull:okkoma wela masa 4k wat na tama


    පදිරි වෙන්න එපා. ඒක ඇත්ත. හැබැයි ඕක කියවද්දී මට හිතුන දෙයකුත් කියන්නන්. හැමදාම chat කරාම ටිකක් බෝරින්ග් වෙනවා නේද? ඒ වෙනුවට කෝල් කරලා, හම්බෙලා ඒ වගේ දෙයක් කරොත්? එක පාරටම වෙනින් එකකට බහින එක කරපු ඉන්වෙස්ට්මෙන්ට් එක අහක දැම්ම වගේ නැද්ද? idea එකක් විතරයි කිව්වේ, දැම්ම විස්තරේ හැටියට. පදිරි වෙන්න යන්න කියල නං නෙවෙයි කිව්වේ වැරදියට තෙරුන් ගන්න එපා. කෙලින් කතා කරලා අදහස දැන ගත්තට පාඩුවක් වෙන්නැනේ. එතන පදිරි වීමකුත් නැනේ. පදිරි වෙන්නේ පස්සෙන් ගියොම.
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?

    Uambata eka onemada?
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කරන්න ඕනි හොදම දේ දැනටමත් කරලා තියන්නේ. ඒක තමයි කෙල්ලගෙන් අහපු එක. දැන් ඉතුරු ටික කාළයාට විසදන්න දීලා ඉවසීමෙන් බලාගන ඉන්න. ආයි කෙල්ලට ඇනයක් වෙන විදිහට අහ අහ දගලන්න එපා. එහෙම කලොත් කෙල වෙනවා. මොකද දැන් කෙල්ල දන්නවනේ උඹේ හිතේ තියන අදහස. ඒ නිසා සාමාන්‍ය විදිහට ආශ්‍රය කරලා ටික ටික කිට්ටු වෙයන්. කෙල්ලට වෙන කොල්ලෙක් නැත්තං, කෙල්ලත් උඹත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරලා ඉදී. ඒ කාලෙදි කෙල්ලට උඹේ වැදගත් කම දැනෙන්න ඉඩ අරින. එහෙම කාලයක් ගියාම බොහෝ විට කෙල්ල උඹට කැමති වෙන්න ඉඩ තියනවා. ඔහොම මාස 6 ක් විතර යන්න දීපංකෝ. ඊට පස්සේ තත්වේ කියපං. කෙල්ල උඹට ලැබෙන්න තියනව නම් එක් සක්කරයට වත් වලක්වන්න බෑ.


    හැබැයි පුතෝ සක්කරයගේ පුතා වයිම ට පුලුවන්...