Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
53 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් හොයමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් හොයමුද?

කෙල්ලෙක් හොයමුද?

ටික දවසක ඉදන් දකින දෙයක් තමා එළකිරියේ ත්රෙඩ් දානවා "අනේ තවම මට කෙල්ලෙක් නෑ" අද උදේ පට්ට කෙල්ලෙක් දැක්ක චාටර් කෙල්ලෙක් එක්ක යනවා" ඇයි අපිට කෙල්ලෝ නැත්තේ" ඔය වගේ ප්රශ්න අහල. ඔය වගේ ප්රශ්න අහන්න ගියාම සමහර කොල්ලෝ කිරියේත් සමහර වෙලාවට චාටර් වෙන වෙලාවල් තියෙනවා.

ඇයි අපිට කෙල්ලෝ නැත්තේ?

ලංකාවේ ජනග්රහණයෙන් 52% ඉන්නේ ගැහැණු. පිරිමි හැම එකාටම එක ගානේ බෙදුවත් තවත් ඉතුරු වෙනවා. එත් අපිට කෙල්ලෝ නෑ?

හරි එහෙමනම් ඔහොම කියන කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නම්..

උබලා මුලින්ම හිතට ගන්න ඕන තමන් පිරිමියෙක් කියන එක. අනික මේ ලංකාව කෙල්ලෙක්ට ආදරේ කෙරුව කියලා බෙල්ල කපන්න මේක හම්බ රටක් නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න..

ගොඩක් කොල්ලෝ හිතන් ඉන්න දෙයක් තමා "අනේ මම කැතයි. මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ" උබල වැටිලා ඉන්නේ අන්න එතනයි. පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලා උබලට වඩා කැත කොල්ලෝ සිරා කෙල්ලෝ සෙට් කරගෙන නැද්ද කියල..

අනිත් එක තමා කවදාවත් කෙල්ලෙක් ඇවිල්ලා "අනේ අයියේ මම ඔයාට ආදරෙයි කියල කියන්නේ නෑ" උබලා තමා කෙල්ල්ක්ට ආදරේ ප්රකාශ කරන්න ඕන. ඒ වෙලාවට උබලගේ ඔය තියෙන ලැජ්ජාව පොඩ්ඩක් බිමින් තියල යමල්ල..  අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.

පොඩ්ඩක් පාරට බැහැල බැලුවොත් එහෙම උබලට පෙනෙයි. පට්ට සිරා කෙල්ලෝ මෙලෝ රහක් නැති කොල්ලෝ එක්ක යනවා. ඒ කොල්ලෝ උබල තරම් ලස්සන නැති වෙන්න පුළුවන්, උබලට වඩා එඩියුකේටඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා උබලට වඩා මොරාල් එක අතින් ඉස්සරහින් ඉන්නවා. මොකද නැත්නම් ඒ කොල්ල වෙනුවට උබයි එතන ඉන්න ඕනා.

අපි ඉගෙනගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕනා. හැබැයි ඉගෙන ගන්නවා කියලා පොත් ගුල්ලෙක් වෙලා පොත් අස්සෙම හිරවෙලා ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් සමාජෙට බැහැපල්ලා. සමාජෙට බැස්සා කියලා කුඩු ගහන එකත් එක්ක කුඩු ගහන්නයි. බඩු ගහන එකත් එක්ක බඩු ගහන්නයි ඕනේ නෑ. තමන් කරන දේ තමන්ගේ හිතට අවංකයි නම් ඒ දේ කරන්න.

කෙල්ලෝ..

සමාජේ ඉන්න කෙල්ලන්ගෙන් 80% විතර කෙල්ලෝ යාලුවෙන්නේ කෙල්ලන්ගේ බාහිර ආටෝපෙට. උන්ට දැක්ක ගමන් හිත ගියා නම් අන්න ඌ තමයි කොල්ල. ඔය වගේ කෙල්ලෙක් පොඩි ලයින් එකකින් නමාගන්න පුළුවන්. විශේෂයෙන් 16-21 අතර කෙල්ලෝ.

එතකොට ඉතුරු 20%

ඔය සෙට් එක තමා මීටර්ම සෙට් එක. මුන් අනාගතය ගැන පොඩ්ඩක් හිතනවා. කෙල්ල dig එකක් කරනවා නම් dig එකක් කරන වගේ කොල්ලෙක් තමා හොයන්නේ. මුන් වැඩිය ලස්සන care කරන්නේ නෑ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක් තමා හොයන්නේ. මේ වගේ කෙල්ලෙක් නමා ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.

කෙල්ලෙක්ට ට්රයි කරනකොට.

කවදාවත් කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකට උබ තනියම ගිහිල්ලා ලයින් කරන්න යන්න එපා. එතකොට අනිත් කෙල්ලෝ ඉස්සරහ උබලා පච වෙන එක විතරයි වෙන්නේ.

ඒ වගේම කෙල්ලෝ සෙට් එකක් එක්ක ගිහිල්ල කෙල්ලෙක්ට ලයින් කරන්න එපා. කවදාවත් ඒ කෙල්ල උබට කැමති වෙන්නේ නෑ. කෙල්ල තනියම ඉන්නවා වෙලාවක තනියම යමන්.

තමන්ට නැති දේවල් පෙන්නන්න උත්සහ කරන්න එපා. මතක තියා ගනිල්ලා සෙට් වෙන්න කලින් කරන හැම බොරුවක්ම සෙට් උනාම මාට්ටු වෙනවා කියලා..

උබලා කොච්චර ලෝකෝකොත්තරයෙක් උනත් කෙල්ල ඉස්සරහ අහිංසක චරිතයක් ඇක්ට් කරපන්. කෙල්ලෝ කියන්නේ ඉක්මනටම ඇදගන්න ජාතියක්..

හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.

එකක් මතක තියා ගනිල්ලා..

කවදාවත් FB එකේ කෙල්ලන්ට ලව් කරන්න යන්න එපා. උබලට එන msg එක තව කී දෙනෙක්ට ෆෝවර්ඩ් කරනවද දන්නේ නෑ.

තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.

වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..

කට්ටියට වැදගත් උනා නම්. රෙප් එකක් දීලා බම්ප් එකක්වත් දාල යන්න..

[QUOTE="I'ts My Style, post: 16072567, member: 319037"] [b]කෙල්ලෙක් හොයමුද?[/b] [CENTER][SIZE=6][COLOR=Blue][COLOR=Red]කෙල්ලෙක් හොයමුද?[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] [SIZE=5]ටික දවසක ඉදන් දකින දෙයක් තමා එළකිරියේ ත්රෙඩ් දානවා "අනේ තවම මට කෙල්ලෙක් නෑ" අද උදේ පට්ට කෙල්ලෙක් දැක්ක චාටර් කෙල්ලෙක් එක්ක යනවා" ඇයි අපිට කෙල්ලෝ නැත්තේ" ඔය වගේ ප්රශ්න අහල. ඔය වගේ ප්රශ්න අහන්න ගියාම සමහර කොල්ලෝ කිරියේත් සමහර වෙලාවට චාටර් වෙන වෙලාවල් තියෙනවා. :yes::yes: [/SIZE][SIZE=5][COLOR=Red] ඇයි අපිට කෙල්ලෝ නැත්තේ? [SIZE=4][COLOR=Blue]ලංකාවේ ජනග්රහණයෙන් 52% ඉන්නේ ගැහැණු. පිරිමි හැම එකාටම එක ගානේ බෙදුවත් තවත් ඉතුරු වෙනවා. එත් අපිට කෙල්ලෝ නෑ? :confused: [/COLOR][/SIZE] හරි එහෙමනම් ඔහොම කියන කොල්ලන්ට කෙල්ලෙක් සෙට් කරගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නම්..:P [SIZE=4][COLOR=Blue]උබලා මුලින්ම හිතට ගන්න ඕන තමන් පිරිමියෙක් කියන එක. අනික මේ ලංකාව කෙල්ලෙක්ට ආදරේ කෙරුව කියලා බෙල්ල කපන්න මේක හම්බ රටක් නෙවේ. අපිට නිදහස තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ගොඩක් කොල්ලෝ හිතන් ඉන්න දෙයක් තමා "අනේ මම කැතයි. මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ" උබල වැටිලා ඉන්නේ අන්න එතනයි. පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලා උබලට වඩා කැත කොල්ලෝ සිරා කෙල්ලෝ සෙට් කරගෙන නැද්ද කියල.. :yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අනිත් එක තමා කවදාවත් කෙල්ලෙක් ඇවිල්ලා "අනේ අයියේ මම ඔයාට ආදරෙයි කියල කියන්නේ නෑ" උබලා තමා කෙල්ල්ක්ට ආදරේ ප්රකාශ කරන්න ඕන. ඒ වෙලාවට උබලගේ ඔය තියෙන ලැජ්ජාව පොඩ්ඩක් බිමින් තියල යමල්ල.. ;) අපි ලජ්ජා වෙන්න ඕන හොරකම් කරන්න, වංචා කරන්න, පව් වැඩ වලට මිසක් ආදරේ කරන්න නෙවේ.:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]පොඩ්ඩක් පාරට බැහැල බැලුවොත් එහෙම උබලට පෙනෙයි. පට්ට සිරා කෙල්ලෝ මෙලෝ රහක් නැති කොල්ලෝ එක්ක යනවා. ඒ කොල්ලෝ උබල තරම් ලස්සන නැති වෙන්න පුළුවන්, උබලට වඩා එඩියුකේටඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා උබලට වඩා මොරාල් එක අතින් ඉස්සරහින් ඉන්නවා. මොකද නැත්නම් ඒ කොල්ල වෙනුවට උබයි එතන ඉන්න ඕනා. :angry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අපි ඉගෙනගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕනා. හැබැයි ඉගෙන ගන්නවා කියලා පොත් ගුල්ලෙක් වෙලා පොත් අස්සෙම හිරවෙලා ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් සමාජෙට බැහැපල්ලා. සමාජෙට බැස්සා කියලා කුඩු ගහන එකත් එක්ක කුඩු ගහන්නයි. බඩු ගහන එකත් එක්ක බඩු ගහන්නයි ඕනේ නෑ. තමන් කරන දේ තමන්ගේ හිතට අවංකයි නම් ඒ දේ කරන්න. :yes::yes:[/COLOR][/SIZE] [U]කෙල්ලෝ..[/U] [SIZE=4][COLOR=Blue]සමාජේ ඉන්න කෙල්ලන්ගෙන් 80% විතර කෙල්ලෝ යාලුවෙන්නේ කෙල්ලන්ගේ බාහිර ආටෝපෙට. උන්ට දැක්ක ගමන් හිත ගියා නම් අන්න ඌ තමයි කොල්ල. ඔය වගේ කෙල්ලෙක් පොඩි ලයින් එකකින් නමාගන්න පුළුවන්. විශේෂයෙන් 16-21 අතර කෙල්ලෝ. :P [/COLOR][/SIZE] [U]එතකොට ඉතුරු 20%[/U] [SIZE=4][COLOR=Blue]ඔය සෙට් එක තමා මීටර්ම සෙට් එක. මුන් අනාගතය ගැන පොඩ්ඩක් හිතනවා. කෙල්ල dig එකක් කරනවා නම් dig එකක් කරන වගේ කොල්ලෙක් තමා හොයන්නේ. මුන් වැඩිය ලස්සන care කරන්නේ නෑ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක් තමා හොයන්නේ. මේ වගේ කෙල්ලෙක් නමා ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. :([/COLOR][/SIZE] [U]කෙල්ලෙක්ට ට්රයි කරනකොට.[/U] [SIZE=4][COLOR=Blue]කවදාවත් කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකට උබ තනියම ගිහිල්ලා ලයින් කරන්න යන්න එපා. එතකොට අනිත් කෙල්ලෝ ඉස්සරහ උබලා පච වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම කෙල්ලෝ සෙට් එකක් එක්ක ගිහිල්ල කෙල්ලෙක්ට ලයින් කරන්න එපා. කවදාවත් ඒ කෙල්ල උබට කැමති වෙන්නේ නෑ. කෙල්ල තනියම ඉන්නවා වෙලාවක තනියම යමන්. :P තමන්ට නැති දේවල් පෙන්නන්න උත්සහ කරන්න එපා. මතක තියා ගනිල්ලා සෙට් වෙන්න කලින් කරන හැම බොරුවක්ම සෙට් උනාම මාට්ටු වෙනවා කියලා..:yes: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]උබලා කොච්චර ලෝකෝකොත්තරයෙක් උනත් කෙල්ල ඉස්සරහ අහිංසක චරිතයක් ඇක්ට් කරපන්. කෙල්ලෝ කියන්නේ ඉක්මනටම ඇදගන්න ජාතියක්..:lol:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. ටික දවසක් නොයා හිටපන්. හැමදාම ඔරෝවන් යන කෙල්ල ටික දවසක් උබ යන්නේ නැතුව ඉදලා ගියාම. අනිවා එදාට උබත් එක්ක හිනා වෙලා හරි යනවා.:yes: [/COLOR][/SIZE] [U]එකක් මතක තියා ගනිල්ලා..[/U]:angry: [SIZE=4][COLOR=Purple]කවදාවත් FB එකේ කෙල්ලන්ට ලව් කරන්න යන්න එපා. උබලට එන msg එක තව කී දෙනෙක්ට ෆෝවර්ඩ් කරනවද දන්නේ නෑ. :no: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කිසි කෙනෙක් නැති හින්ද.:yes: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry: [/COLOR][/SIZE] කට්ටියට වැදගත් උනා නම්. රෙප් එකක් දීලා බම්ප් එකක්වත් දාල යන්න..:P:P [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom