කෙල්ලෙක් හොයාගන්න කලින් මේදේ තේරුම්ගනිං

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    හොදමදේ තමයි තමන්ගෙම බිස්නස් එකකින් ඉහලට යන්න හිතනවනම්, රටම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම්
    ගෞරවයෙන් බුදුසරණයි 🙏
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ubata 25ta adui kiyala dan dannawa,

    yako mama marry karala lamai 2k inna manussayek,
    thawa wenama ganiyek innawa, thawa 23 kellekuth innawa. uba wage lost ponnayek newei mama
    උබට ඊට වැඩිය ගෑනු ඉන්නවාබං, උබට අමතකද. අර උබෙන් වැලපත්තර ඉල්ලගත්ත ටීච එහෙම


    me kiyanne siri aiya genda
    gamerlk කියලා ඉන්නෙ ඒ වේසබඩ්ඩ තමයි
    Ikmanata badapn ehnm
     
    • Wow
    Reactions: Tharaka_x

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඔව්ව මේ පුද්ගලයා අනුව වෙනස් වෙන ඒව එහෙම තියරි හදලා තියන්න පුළුවං තැන් නෙවෙයි.
     
    • Like
    Reactions: Any.key and gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට ඊට වැඩිය ගෑනු ඉන්නවාබං, උබට අමතකද. අර උබෙන් වැලපත්තර ඉල්ලගත්ත ටීච එහෙම

    ewa school kale pons. dan poddak thanpath wela weda karanne marry karala nisa
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සල්ලි කාරයෙක්, ලොකු ඇචීව්මන්ට් ගත්ත කෙනෙක් වෙලා හොඳ ගෑණු හොයන එක තමා අමාරුම
    Yeah, it's very hard to distinguish gold diggers from real women at that stage.
     
    • Like
    Reactions: Sen-lu

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රටම දන්න බ්‍රෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තුවක් තියනවනම්
    උඹ අළුත් අරක්කු වර්ගයක්වත් හදන්නද යන්නෙ බං :confused: