Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක් help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

STOP treating her as your friend.

ඒකිට තේරෙනවා උඹ කොච්චර කැටයන් දැම්මත් උඹ බලු වෙලා පස්සෙන් එනවා කියල.

අන්න එක නවත්තාපන් ඔක්කොටම කලින්.

මැසේජ් කර කර පස්සෙන් යන්න එපා එල්ලිලා.

එකී උඹට ඇත්තටම කැමතිනං එකී මැසේජ් කරයි උඹට.

උඹ demand කරපන්. ලොකු සීන් දාපන්.

කියපන් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් උනා කියල.

බලපන් ඒකිගේ reaction එක මොන වගේද කියල.

Jealous reaction එකක් තේරුනොත් උඹ කෙලින්ම කියපන්, "මම ඔයාට එන්න කිවුව ලන්ච් එකකට ඔය අවේ නැහැ" කියල.

Jealous reaction එකක් නැත්තන් හොඳම දේ අතෑරලා දාපන්.

ඒකිට උඹ ගැන ජෙලක් නැහැ කියන්නේ එකී උඹට කැමති නැහැ.

කැමති නැහැ කියන්නේ සෙට් උනත් උඹේ කටේ බලේට සෙට් වෙන්නේ.

එහෙම සෙට් උනාට පස්සේ ඒකිට වෙන එකෙක් සෙට් උනොත් උඹට වඩා හොඳයි කියල හිතෙන, එකී ලොවෙත් උට සෙට් වෙනවා.

එක නිසා අර කියපු වැඩේ හරි ගියේ නැත්තන් අත ඇරලා දාපන්!

[QUOTE="AsahanaKarayaBack, post: 21787528, member: 563001"] [SIZE=5][COLOR=Blue]STOP treating her as your friend. :yes::yes: ඒකිට තේරෙනවා උඹ කොච්චර කැටයන් දැම්මත් උඹ බලු වෙලා පස්සෙන් එනවා කියල. :sorry::sorry: අන්න එක නවත්තාපන් ඔක්කොටම කලින්. :nerd::nerd: මැසේජ් කර කර පස්සෙන් යන්න එපා එල්ලිලා. :no::no: එකී උඹට ඇත්තටම කැමතිනං එකී මැසේජ් කරයි උඹට. ;);) උඹ demand කරපන්. ලොකු සීන් දාපන්. :cool::cool: කියපන් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් උනා කියල. :shocked::shocked: බලපන් ඒකිගේ reaction එක මොන වගේද කියල. :confused::confused: Jealous reaction එකක් තේරුනොත් උඹ කෙලින්ම කියපන්, "මම ඔයාට එන්න කිවුව ලන්ච් එකකට ඔය අවේ නැහැ" කියල. :rolleyes::rolleyes: Jealous reaction එකක් නැත්තන් හොඳම දේ අතෑරලා දාපන්. :yes::yes: ඒකිට උඹ ගැන ජෙලක් නැහැ කියන්නේ එකී උඹට කැමති නැහැ. :no::no: කැමති නැහැ කියන්නේ සෙට් උනත් උඹේ කටේ බලේට සෙට් වෙන්නේ. :growl::growl: එහෙම සෙට් උනාට පස්සේ ඒකිට වෙන එකෙක් සෙට් උනොත් උඹට වඩා හොඳයි කියල හිතෙන, එකී ලොවෙත් උට සෙට් වෙනවා. :sorry::sorry: එක නිසා අර කියපු වැඩේ හරි ගියේ නැත්තන් අත ඇරලා දාපන්! :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom