මේකයි සීන් එක....මම ඉස්සර ඉදල දන්න කෙල්ලෙක් ඉන්නවා (school ගිය දවස්වල අවුරුදු 4කට කලින්) මේ ලගදි එයාව fb එකෙන් සෙට් උන චැට් එකට. දැන් මාසයක් විතර ඇති. පස්සේ මන් ෆෝන් no ඉල්ලුව එකත් බෑ බෑ කියල දුන්න මට. දැන් මෙහෙමයි සීන් එක කෙල්ලට කොල්ලෙක් ඉදල කලින් දැන් ඒක නැවතිලා අවරුදු 3ක් විතරලු ඒත් මේ කෙල්ල තාම කතා කරනවලු හිටපු ගමන් ඒත් ඌ ගණන් ගන්නේ නැහැලු. මට මෙය ගැන හිතක් පහල වෙලා තියෙන්නේ, බදින්නම තමා...කෙල්ලගෙන් මම ඇහුව කෙල්ල බැහැ කියනව, පරණ එව අමතක කරන්න අමාරු සීන් එකක් කියනවා ඒත් මගෙත් එක්ක කෝල්, චැට් කරනවා හැමදාම වගේ...මට කෙල්ලව හම්බ වෙලා නැහැ අවුරුදු 2කින් වගේ...හැමදාම පැයක් විතර කෝල් කරනව...මට මෙයාව ගොඩ දා ගන්න විදිහක් කියහල්ලකෝ මචන්ලා...













