කෙල්ලෙක්

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    onna raththaran puthe ubata yaluwata help ekak karanna hoda chance ekak...

    ubata terenna epai oya wage kellek yaluwata hariyanne nehe kiyala.. uba kiyana widiyata ooki pita yanawa... kella illane sepa nam deeepan.... hutte amaruwata ithin eka behethai ne...

    nikan me boruwata yaluwata drohi wenna behe boru baiala nawattahan... uba kemati da pita yanna balan inna kellekta ube yaluwa love karanawata...

    ane huke nanane kiyala ookita gahala daala kollata wistare kiyahan... uba wagema uuth ube hoda yaluwek nam uuta kellata wada yalu kama wati... sms, fb chat ehema monawa makanna epa kellagei ubei... tiya ganin yaluwa illuwoth denna..
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.

    මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.

    මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.

    දැන් තියන ප්‍රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?

    දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.

    කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ
    :baffled:

    මචෝ ඔයවගේ සීන් වලටනම් සෙට් වෙන්න එපා ....මටත් ඔය වගේ සීන් එකක් උනා...මුල සීන් එක උගේ වගේම තමා...එහින්ද එක වැඩක් නැ...මට තියන පුකේ අමාරුවට මම පොඩි සැපක් ගත්තා..දැන් ඉතින් මට මේකේ අනිත් උන් මට බන කියන්න එපා බලු වැඩ කරා කියලා කවුද බන් කෙල්ලෙක් දෙන්න හදනකොට එපා කියන්නේ ...හැබැයි මම අනාගතේ වෙන්න යන සීන් එක දැනගන ඔක්කොම sms calls රේකෝඩ් තියා ගත්තා..කොහොම කොහොම හරි ...අන්තිමට මෙකි කියලා මම ඒකිට call කරනවා sms කරනවා කියලා හෙන සීන් එකක්...මම අන්තිමට ඔක්කොම දේවල් skydrive දාල...PW එක කොල්ලට දැම්මා ....අන්තිමට කැරි කෙල්ලක් නිසා යාලුවෙක් නැතිඋනා...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    uba hoda kollek. kimbak nisa kollek neti karaganna epa, yaluwata ubata ewws msg pennapan. yawapan. kella gena u kemati teeranayak ganivi. hebei samahara wita yaluwa ubath ekka taraha wei. eka itin uge wedak,
     

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ලංකාවේ කොල්ලන්ට මොකද බන් වෙලා තියෙන්නේ ?
    TV එකේ බෙලුවොත් උන් අඩනවා
    ලංකාවේ කොල්ලෝ පොන්නයෝද බන් ?
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ආයෙ msg කරපුවහම call එකක් අරන් කියපං(ඒකිට වැඩිය කතා කරන්ට දෙන්ට එපා උඹම කතාකරපං එකදිගට)උබේ යාළුව හොඳ කොල්ලෙක්..උඹ හොඳට ඌ ගැන දන්නව,ඌ වගේ එකෙක් ආයෙ ඒකිට හම්බෙන්නැතිවෙයි ඌ ඇත්තටම ඒකිට ආදරෙයි,ඌතෙක්ක හැමදාම කතාකරන්ට කියපං,ඉස්සර වගේ ඌත් එක්ක රට හිටියත් ආදරෙන් ඉන්ට කියපං..කියල phone එක තියපං..ආයෙ කීයටවත් කතා කරන්ටවත් msg කරන්ටවත් එපා..මට හිතෙන්නෙ සිරා යාළුවෙක් හැටියට එච්චරයි උබට කියන්ට තියෙන්නෙ,කොල්ලෙක් එක්ක ගෑවි ගෑවි ඉඳල ඌ ලග නැති උනහම කෙල්ලො වෙනස් වෙනවනෙ..ඒක සාමාන්‍යයි..අනෙක් එක ඒකිගෙ යාළුවො කොල්ලොත් එක්ක ඉද්දි ඒකිට අවුල් ඇති..දැන් ඉතින් internet එක වගේ එක එක මගුල් වැහිවැහැලනෙ බං..හොඳම කෙල්ලක් උනත් වෙනස් වෙන්ට පුළුවං...

    ඊට පස්සෙ දැනට උඹට msg කරනව ඇරෙන්ට වෙන මේකිගෙ අවුලක් නැත්තං උබ කියපන්‍ යාළුවට කෙල්ලගෙ අවුලක් නෑ.. හැමදාම මේකිට skype එකෙන් කතා කරන්ට කියල....යාළුවගෙන් අහල check කරගනිං කෙල්ලගෙ තත්වෙ.උබ පුළුවන් නං විතරක් වෙන විදිහකින් කෙල්ලව check කරපං.

    ඒකි වෙනස් වෙන්නැත්තං උන් දෙන්නගෙ අවුලක් ඒක...උබට කරන්ට දෙයක්නෑ...උබ පැත්තකට වෙයං යාළුවත් ඒක තේරුං ගනී..

    ඔය ඉතිං මට ඕක උනා නං මං කරන දේ...උබ නියම යාළුවෙක් වගේ මචෝ....!
    ඒකයි මං මේක මෙහෙම ලිව්වෙත්...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට යාලුවට කෙල්ල නෙතිවෙන්නෙත් නෙහෙ

    එකී යාළුවා වා බෙන්දට පස්සෙත් උඹට හෙමිහිට කොටුවක් පෙනල ගහන් පුළුවන් නේ බන්
    හෙන ගොනෙක් මුඋනම්

    apooo thoo wage w*sa ka*iyek... :baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    yaluwata seen eka kiyapan ,
    u attatama ube yaluwek nam uta dana dana e kellata ahu wela jiwithe winasa kara ganna denna epa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් කි*බක් හින්දා හොද යාලුවෙක් නැති කරගන්න එපා
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    sim ek ain karapan. ut kiyapan eki hari yanne na kiyala. true love nam loke kohe hitiyat love ban.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ල හිතන් ඇත්තෙ උබ එක එක එවා කියලා කොල්ල අරකිව සැක කරනවා කියලා වෙන්න ඇති උබට ගෙමක් දෙන්න හදන්නෙ උබ ඔවාට අහු උනාම( ඔප්පු කරන්න සාක්ශි එකතු උනාම) යලුවට කියයි උබ යාලු වෙන්න එනවා කියලා:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො ඔය සින් එකමට සමාන දෙයක් මගෙ යාලුවො දෙන්නෙක් අතරත් උනා 1 පන්තියෙ ඉඩන් තිබ්බ යාලු කම හබක් @බක් හින්ද.:oo::oo: බොලත් ඔය වැරැද්ද කරන්ඩ එපා යාලුව වටිනව,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කෙල්ලට දැනෙන්න වෙනස්කමක් කරපන්. ඒතකොට කෙල්ල උඹත් එක්ක තරහ වෙයි. ඒ වුනත් කමක් නෑ මඟඇරපන්.:)

    හරි සිම්පල්, කෝල් ගත්තොත් කෙලින්ම කට් කරපන්. මැසේජ් ආවොත් රිප්ලයි කරන්නවත් එපා. එතකොට එයාටම තේරෙවි:dull:

    තාවකාලික සුලු රිද්දවීමකින් ජීවිත තුනම බේරගන්න පුලුවන්:cool:
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මර ප්‍රශ්නනේ බන් උබලට තියෙන්නේ මොනා උනත් බලු වැඩකරන්න එපා යාලුවෙක් විදිහට ඉදපන් ,හොයල බලපන්.

    උබට කෙල්ලෙක් නැද්ද ඉතින් ?:oo:
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Kello nisa kollo tharaha wena wada ban, uba hemeeta oya reply yanawa eka adu karahan... ethakota ekitama therei, ubath machan hama ekatama elli elli reply karanna giyama thamai awla wenne... samahara wita machan ube yaluwa gana monawa hari uben dana ganna kella try karanawada danne nane