Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මගේ අදහස නම්,

මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ?

කියන එකට මගේ අදහස නම්

සල්ලි...

සල්ලි කියන්නේ අපිට ඇත්තටම ඕනි කරන දෙයක් තම මොකද දැන් ජිවත් වෙන්න සල්ලි නැතිවම බැරි නිසා මොකද අපි ගල් යුගයේ වගේ ජිවත් උන නම් අපිට ගස් වල තියන දේවල් කළා බිලා, කොළ අතු ඇදගෙන ජිවත් වෙන්න තිබ්බ නමුත් වාසනාවකට ද? අවසනවකටද මන්ද වානිජමය නැත්නම් වෙළද පොළ හා සම්බන්ද උන නුතන ඉන්ග්රිසයෙන් කියනවනම් මොඩර්න් ලෝකෙක නේ ජිවත් වෙන්නේ. හැම මනුස්සයම බලන්නේ අනික් කෙනාට වඩා හොදට ජිවත් වෙන්න, සමාජයේ කැපිලා පෙන්නේ එක නිසා එහෙම ජිවත් වෙන්න නම් ඉතින් අපිට සල්ලි ඕනි....

ආදරය....

මම ආදරය ගැන නම් මහා ලොකුවට කියන්නේ දන්නේ නැ, හැබැයි ඔය සමහර කොල්ලෝ කෙල්ලෝ කියන විදිහට නම් ඔයා නැතිව ජිවත් වෙන්න බැ අරක මේක කියන ඒවා නම් බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ මොකද මම දැනට දන්නා විදිහට හා මට තාම එහෙම එකක් ඇතිවෙලා නැති නිසා...

ආදරය කියන්නේ යම් කෙනෙක් ගේ මොනාහරි දෙකට වැඩි වසයෙන් දක්වන ඇල්මක් කියලයි මටනම් හිතෙන්නේ, එ කියන්නේ ඒ දේට තමන් අස කරන නිසා ඒ දෙය හෝ කෙනා ලග තිය ගන්න දක්වන කැමැත්ත කියලයි මට නම් හිතෙන්නේ.

හරි දැන් අපි ප්රශ්නය ගැන හිතමු

මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ?

මට හිතෙන විදිහට ඔය දෙකෙන් එකක් වත් වටින්නේ නැ, ඔය දෙකටම වඩා වටින්නේ නම් තොර ගන්න කෙනාට ඔය දෙන්නගේ අදහස් තෙරුන් ගන්න පුළුවන් බවයි මොකද ඔය මොනවා තිබුනත් වැඩක් නැ ජිවත් දෙන්නට එකිනෙක තේරුම් ගන්න බැරිනම් දැන් එතින් කියයි ඇ බෝල වහන්සේ ආදරය කියන්නේ ඕකනේ කියල... මම නම් එහෙම හිතන්නේ නැ ඔය දෙක දෙකක් ඔන්න.

හරි අපි හිතමු සල්ලි ඕනි කියල සල්ලි තියෙන කෙල්ලෙක් ව සල්ලි නිසා බැන්ද කියලා ඒ වුනාට ඔය මොන කතා කිවත් අවසනේ සල්ලි වලට යට වෙලා ජිවත් වෙන්න වෙන්නේ ඒ වගේම ජිවිතේ විදින්න නෙවේ වෙන්න විදවන්න මොකද සල්ලි විතරක් තිබුනාට වැඩක් නැ මනුස්ස කම තියෙන්නත් ඔනී.අනික ඔය බදින දෙන්න අතර හොද බැදීමක් ඇති කරගන්න පුළුවන් නම් අවුලක් නැ නැත්තම් අනේ මන්ද

ආදරය කියල ඔයාල හිතන විදිහට අවුරුදු ගානක් එකට හිටිය තමන්ගේ දුකේදී සතුටේදී ලගින් හිටපු කෙනෙක් ඉන්නවා නම් එයාව තොර ගන්න, එයාව තොර ගන්නවා කියල ගෙවල් වල මිනිස්සුන්ව සදහටම අමතක කරලා දාලා එයාව තොර ගන්න කියල නෙවේ මේ කියන්නේ, මොකද දුකේදී සතුටේදී ලගින් ඉදපු සහ අනාගතයේදී ඉදි කියල හිතෙනවනම් එයාව තොර ගන්න මොකද දන්න යකා හොදයි නොදන්නා දෙවියන්ට වඩා

මචං උබ සමහර විට මට වඩා වැඩිමහල් වෙන්නත් පුළුවන්, බාල වෙන්නත් පුළුවන් හැබැයි මචං ජිවිතේ ගැන තීරණ ගද්දි හොදට හිතල බලලා ගනින් මචං මොකද අපිට වැරදුනාම හිනා වෙන්න කට්ටිය බලන් හිටියට ගොඩ එන්න උදවු කරන උන් අදුයි බන්....

ආ ජිවිතේ ගැන ලොකු තීරණ තනියම ගන්න බලන්න. ඒ කියල උබට හිතෙනේ මොනාද එක හරි කියලම හිතන්නත් එපා පුළුවන් නම් අම්ම,තාත්තා එක්ක කතා කරන්න අපි කොච්චර ඉගෙන ගෙන ලොකු තැනක හිටියත් අපිට නොපෙනෙන පැත්තක් එයාලට පෙන්න ඉඩ තියනවා එක නිසා ඒ අයත් එක්ක බොරුවට හරි කතා කරලා හොද තීරණයක් ගන්න

අ තව දෙයක් දෙමාපියන්ගේ හිත රිදවන්නත් එපා පොඩ්ඩක් ඒ අයත් එක්ක කතා කරලා තියන ප්‍රසන විසදා ගන්න, තරහා අරගෙන රන්ඩුකරලා කෑකෝ ගහලා අහල පහල දේවල් පොලේ ගහලා, ප්‍රසන විසදගන්න බැ, ඉවසල හොදට හිතල බලලා හොද තීරණයක් ගන්න

කියන්න ගියේ වෙන දෙයක් කියල තියෙන්නේ වෙන දෙයක් ඩ මන්ද හිතුන දේවල් ඔක්කොම කිව වදගත් දෙයක් තියේනම් ගනින් බන් නැත්තම් නික ඉදපන් මට මේ වෙලාවේ හිතුන දේවල් ඔන්න මම කිවා...

ජය වේවා උබට, මට , එලකිරියට සහා ඔක්කොටම.............

[QUOTE="Lazy_Boy, post: 18103648, member: 499305"] මචං මගේ අදහස නම්, මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? කියන එකට මගේ අදහස නම් සල්ලි... සල්ලි කියන්නේ අපිට ඇත්තටම ඕනි කරන දෙයක් තම මොකද දැන් ජිවත් වෙන්න සල්ලි නැතිවම බැරි නිසා මොකද අපි ගල් යුගයේ වගේ ජිවත් උන නම් අපිට ගස් වල තියන දේවල් කළා බිලා, කොළ අතු ඇදගෙන ජිවත් වෙන්න තිබ්බ නමුත් වාසනාවකට ද? අවසනවකටද මන්ද වානිජමය නැත්නම් වෙළද පොළ හා සම්බන්ද උන නුතන ඉන්ග්රිසයෙන් කියනවනම් මොඩර්න් ලෝකෙක නේ ජිවත් වෙන්නේ. හැම මනුස්සයම බලන්නේ අනික් කෙනාට වඩා හොදට ජිවත් වෙන්න, සමාජයේ කැපිලා පෙන්නේ එක නිසා එහෙම ජිවත් වෙන්න නම් ඉතින් අපිට සල්ලි ඕනි.... ආදරය.... මම ආදරය ගැන නම් මහා ලොකුවට කියන්නේ දන්නේ නැ, හැබැයි ඔය සමහර කොල්ලෝ කෙල්ලෝ කියන විදිහට නම් ඔයා නැතිව ජිවත් වෙන්න බැ අරක මේක කියන ඒවා නම් බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ මොකද මම දැනට දන්නා විදිහට හා මට තාම එහෙම එකක් ඇතිවෙලා නැති නිසා... ආදරය කියන්නේ යම් කෙනෙක් ගේ මොනාහරි දෙකට වැඩි වසයෙන් දක්වන ඇල්මක් කියලයි මටනම් හිතෙන්නේ, එ කියන්නේ ඒ දේට තමන් අස කරන නිසා ඒ දෙය හෝ කෙනා ලග තිය ගන්න දක්වන කැමැත්ත කියලයි මට නම් හිතෙන්නේ. හරි දැන් අපි ප්රශ්නය ගැන හිතමු මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? මට හිතෙන විදිහට ඔය දෙකෙන් එකක් වත් වටින්නේ නැ, ඔය දෙකටම වඩා වටින්නේ නම් තොර ගන්න කෙනාට ඔය දෙන්නගේ අදහස් තෙරුන් ගන්න පුළුවන් බවයි මොකද ඔය මොනවා තිබුනත් වැඩක් නැ ජිවත් දෙන්නට එකිනෙක තේරුම් ගන්න බැරිනම් දැන් එතින් කියයි ඇ බෝල වහන්සේ ආදරය කියන්නේ ඕකනේ කියල... මම නම් එහෙම හිතන්නේ නැ ඔය දෙක දෙකක් ඔන්න. හරි අපි හිතමු සල්ලි ඕනි කියල සල්ලි තියෙන කෙල්ලෙක් ව සල්ලි නිසා බැන්ද කියලා ඒ වුනාට ඔය මොන කතා කිවත් අවසනේ සල්ලි වලට යට වෙලා ජිවත් වෙන්න වෙන්නේ ඒ වගේම ජිවිතේ විදින්න නෙවේ වෙන්න විදවන්න මොකද සල්ලි විතරක් තිබුනාට වැඩක් නැ මනුස්ස කම තියෙන්නත් ඔනී.අනික ඔය බදින දෙන්න අතර හොද බැදීමක් ඇති කරගන්න පුළුවන් නම් අවුලක් නැ නැත්තම් අනේ මන්ද ආදරය කියල ඔයාල හිතන විදිහට අවුරුදු ගානක් එකට හිටිය තමන්ගේ දුකේදී සතුටේදී ලගින් හිටපු කෙනෙක් ඉන්නවා නම් එයාව තොර ගන්න, එයාව තොර ගන්නවා කියල ගෙවල් වල මිනිස්සුන්ව සදහටම අමතක කරලා දාලා එයාව තොර ගන්න කියල නෙවේ මේ කියන්නේ, මොකද දුකේදී සතුටේදී ලගින් ඉදපු සහ අනාගතයේදී ඉදි කියල හිතෙනවනම් එයාව තොර ගන්න මොකද දන්න යකා හොදයි නොදන්නා දෙවියන්ට වඩා :P මචං උබ සමහර විට මට වඩා වැඩිමහල් වෙන්නත් පුළුවන්, බාල වෙන්නත් පුළුවන් හැබැයි මචං ජිවිතේ ගැන තීරණ ගද්දි හොදට හිතල බලලා ගනින් මචං මොකද අපිට වැරදුනාම හිනා වෙන්න කට්ටිය බලන් හිටියට ගොඩ එන්න උදවු කරන උන් අදුයි බන්.... ආ ජිවිතේ ගැන ලොකු තීරණ තනියම ගන්න බලන්න. ඒ කියල උබට හිතෙනේ මොනාද එක හරි කියලම හිතන්නත් එපා පුළුවන් නම් අම්ම,තාත්තා එක්ක කතා කරන්න අපි කොච්චර ඉගෙන ගෙන ලොකු තැනක හිටියත් අපිට නොපෙනෙන පැත්තක් එයාලට පෙන්න ඉඩ තියනවා එක නිසා ඒ අයත් එක්ක බොරුවට හරි කතා කරලා හොද තීරණයක් ගන්න අ තව දෙයක් දෙමාපියන්ගේ හිත රිදවන්නත් එපා පොඩ්ඩක් ඒ අයත් එක්ක කතා කරලා තියන ප්‍රසන විසදා ගන්න, තරහා අරගෙන රන්ඩුකරලා කෑකෝ ගහලා අහල පහල දේවල් පොලේ ගහලා, ප්‍රසන විසදගන්න බැ, ඉවසල හොදට හිතල බලලා හොද තීරණයක් ගන්න කියන්න ගියේ වෙන දෙයක් කියල තියෙන්නේ වෙන දෙයක් ඩ මන්ද හිතුන දේවල් ඔක්කොම කිව වදගත් දෙයක් තියේනම් ගනින් බන් නැත්තම් නික ඉදපන් මට මේ වෙලාවේ හිතුන දේවල් ඔන්න මම කිවා... ජය වේවා උබට, මට , එලකිරියට සහා ඔක්කොටම............. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom