කෙල්ලෙක්

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? Girl & Boy දෙන්නටම පොදුවෙ? :):):)

උඹලට තොරගන්න වුනොත් තොරගන්නෙ 30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්ද? 4 years විතර දුකට සැපට ලගින් හිටපු දුප්පත් කෙල්ලද?
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Adare athi wenne mokak hari hethuwakata. Anna e hethuwa dull novi thiya ganna eka thama watinne.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    kollo normal salli balanne nah kollo athare boruwata kiyanwa arakita patta kota kiyala eath minihata salli walata wada watinne kellawa eath kello ehema nah mchn salli gana hithala adarayak athi wuna nam sallith ekkama eka hedial yawi :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Badinwa nam hodata hoyala balala badapan.samahara ganu badinna issella salli gana katha nokarata bandata passe thama salli gana balanne..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    kollo normal salli balanne nah kollo athare boruwata kiyanwa arakita patta kota kiyala eath minihata salli walata wada watinne kellawa eath kello ehema nah mchn salli gana hithala adarayak athi wuna nam sallith ekkama eka hedial yawi :(

    :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    salli nathuwa koheda do adare...
    ancient times wala indan ehemai. Females are attracted to males who can provide them most.
    So salli nennam watinne.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආදරේ බන්...සල්ලි කියන්නෙ මහන්සියෙන් ඇති කරගන්න පුලුවන් දෙයක් ආදරේ කියන්නෙ ඇතිවෙන දෙයක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දෙකම වටිනවා :) කන්න බොන්න නැති වෙනකොට, සැප නැති වෙනකොට, හරියට ඉන්න තැනක් නැති වෙනකොට, ආදරය පෑළ දොරෙන් පලායනවා. ඒ වුනාට මම දැකලා තියෙනවා හිගන පවුල් පාරේ ඉන්නවා ,ඒ කියන්නේ හැම තිස්සේම ඒක වළංගු නෑ. සමහර මිනිස්සු විශේෂයෙන්ම ගෑණු ඉන්නවා මිනිහව දාලා යන්නේ නෑ ගේ දොරවල් හැම දේම නැති වුනත් ,ආදරයෙන් සලකන්න විතරයි තියෙන්නේ>
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    දෙකම වටිනවා :) කන්න බොන්න නැති වෙනකොට, සැප නැති වෙනකොට, හරියට ඉන්න තැනක් නැති වෙනකොට, ආදරය පෑළ දොරෙන් පලායනවා. ඒ වුනාට මම දැකලා තියෙනවා හිගන පවුල් පාරේ ඉන්නවා ,ඒ කියන්නේ හැම තිස්සේම ඒක වළංගු නෑ. සමහර මිනිස්සු විශේෂයෙන්ම ගෑණු ඉන්නවා මිනිහව දාලා යන්නේ නෑ ගේ දොරවල් හැම දේම නැති වුනත් ,ආදරයෙන් සලකන්න විතරයි තියෙන්නේ>
    මට හිතෙන විදියට......:)

    බැන්ද මුල් මාස 6-7 = වටිනාම දේ ආදරය........!:love:
    ඉතුරු අවුරුදු 40-50 = වටිනාම දේ සල්ලි........!!
    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ආදරය
    2.සල්ලි
    හැබැයි සල්ලි නැතුව ප්‍රශ්න එනකොට ආදරය පෑල දොරින් පැනල යනව.ඒක නිසා මේ දෙකම එකවගේ වැදගත්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Salli thama...... ada kale salli tiyenawa nam kisima awlak ne. adare . oya hema bambuwama salli walin maninawa.