Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ නම් නැහැ .හැබැයි කියවපු ටිකෙන් යමක් තේරුම් ගත්තා .ඒ වගේම මේ රත්තරංගේ කම්න්ට් එකත් කියෙව්වා .මෙහෙමයි හැම එකාගෙම අදහස් ගත්තොත් එකෙක්වත් වැරදි නැහැ .ඔක්කෝම හරි .හැබැයි එක ෆෝමැට් එකෙන් එක ආකෘතියෙන් බැළුවහම නෙමේ .රත්තරං එයාගේ අත්දැකීම් හරහා වෙනත් අය මේ කාරණය තුළ පවතින අදහස් විවේචනාත්මක සොරූපයට ලක් කල බවක් පේනවා .ඒ වගේම වෙනත් අයෙකුගේ අත්දැකීම් හරහා රත්තරංගේ අදහස් විවේචනය කිරීමේ විභවයක් තියෙන්නත් පුළුවන් .මෙතන එක එක්කෙනා කමෙන්ට් කරලා තියෙන්නේ ඒ ඒ අය දැකපු අහපු විඳපු සමාජ ආකෘතිය තුළින් ලැබෙන අත්දැකීම් හරහා .

දැන් ම්ම මෙතන මම විඳපු අහපු දැකපු දේවල් වල පන්නරයෙන් උත්තරයක් දෙන්නම් .

…මෙහෙමයි ආදරය ඕනේ .ආදරය අපි කාටත් ඕනේ .ඒක කෙල්ලගෙන් විතරක් නෙමේ හැමෝගෙන්ම .

…ඒ වගේම සල්ලිත් ඕනෙ .සල්ලි කියන වචනයට වඩා මම මෙතන ධනය කියන වචනය පාවිච්චි කරන්නම් .ධනය ඕනේ විවාහක යුවළකට සාර්ථක දිවියක් ගත කරන්න .ඒ ධනය කීයා එක ආකාර කිහිපයක් ගන්නවා .එක ආකාරයක් තමා .විවාහ වෙන දෙදෙනා තුළ පවතින ධනය .ඒ ක කොටස් කිහිපයකට බෙදෙනවා

…එක කොටසක් තමා තම මව හෝ පියාගෙන් හෝ වැඩිහිටි පාර්ශව වලින් ලැබෙන් සමාජය පිළිබඳ දැනුම (සමාජය කිව්වේ මිනිස්සු ගැන ,දේශපාලනය ගැන ,ආගම ධර්මය වගේ දේවල්)

…අනෙක් කොටස පාසල විශ්වවිද්‍යාල හරහා ලැබෙන වෘතියක් ඉලක්ක කරගත් දැනුම සහ පුහුණුව .

මේ පුහුණුව හා දැනීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීය නිසා ඉස්කොලෙන් ලැබෙන වෘතීය ඉලක්ක ගත දැනුම සහ එම දැනුම ප්‍රායෝගික කරණයේ ගැටළු මතු වෙන්න පුළුවන් .ඒ ගැටළු ලෙහාගන්නේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබුවහම හෝ මුදල් ගෙවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට ගියහම (ඒ කිව්වේ වෘතීය වෙනුවෙන් හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පටන් ගන්නේ උසස් අධ්‍යාපනය ලැබන්න ගියහම .ඒත් සමහරක් පාඨමලා වල ඔය කියන මෙව්වා එක නැහැ ) හෝ කිනම් හෝ රැකියාවක නිරත විමෙන් .

ගැහැණු ළමයෙක් මූලික වශයෙන් තම මවගෙන් විෂේශයෙන් උරුම කරගතයුතු දේවල් තියෙනවා .ඒ තමා ඉවුම් පිහුම් ,ගෙදර දෝරේ වැඩපල වගේම තම ස්වාමි පුරුෂයාට සළකන ආකාරය .මොකද කවදා හරි තමන් තනිව පවුලක ප්‍රධාන කොටස් කාරයෙක් වෙනකොට ගැහැණියක් ලෙස තමන් පත්වෙන එක එක අවස්ථාවන් වල භූමිකාවට මුහුණ දෙන්න ඕනා කරන පන්නරය පුහුණුව මවගෙන් දායාද වෙන්න ඕනේ .

…ඒ වගේම පිරිමියාට තම පියාගෙන් යම් දේවල් විෂේශයෙන් දායාද වෙන්න ඕනේ .ඒ තමා ධනය රැස් කිරීම ,එය රැක ගැනීම ,ගෘහයේ මූලිකයා වනකොට එහි ඇති වගකිම් සහ අවදානම් සහගත බව පිළිබඳ අවබෝධය වගේ දේවල් .

ධනයේ අනෙක් කොටස තමා මූල්‍යමය ආකාරයෙන් සහ දේපළ වස්තු සම්භාරය වශයෙන් පවතින ධනය .

…ඒ කිව්ව ධනයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් .

…එකක් තම ස්වොත්සහයෙන් උපයන ධනය .

…අනෙක උරුම වෙන ධනය .

…අන්න ඒ උරුම වෙන ධනයේ එක ආකරයක් තමා ඔය දෑවැද්ද .

…ඒ අදාල මනමාලිය එය උරුම වෙන්නේ තම දෙමාපියන්ගෙන් හෝ පරපුරෙන් .

…ඒ වගේම තමා මනමාලයටත් .

…මූල්‍යමය හෝ දෙපල වශයෙන් උරුම වෙන ධනය කෙතරම් උරුම උනත් වැඩක් නැහැ ඒක රැකගන්න ,පාලනය කරගන්න වැඩ්දියුණු කරගන්න අවැසි දැනුම අත්දැකීම නැත්තම් .එහෙම උනහම වෙන්නේ නාස්ති වෙන එක .

…ඒක නිසා තමා ඔය ගොඩාක් එවුන් කියන විදියට සල්ලිකාර කෙල්ලො ගත්තහම පවුල් ජීවිත අවුල් වෙනවා කියන්නේ .කියන එවුන් කියනවා ඇත්තේ නරියා මිදී තිත්තයි කිව්ව කතාව වගේ දෙයක් නිසා වෙන්න ඇති .ඒත් ඇත්තම කතාවෙදි ඔය සල්ලිකාර කියන වචනෙත් එක්ක ප්‍රශ්න ඇතිවෙන්නේ ඔන්න ඔය කාරණය නිසා .මහ ධන සිටු පුත්‍රයාගේ කතාව අහලා ඇති නේ ?? ඒ කතාවෙදි කෙල්ලටයි කොල්ලාටයි දෙන්නටම හොඳට දේපල තිබ්බා .ඒත් අන්තිමට මොකද උනේ ?

…අන්න එ වගේ .

ea වගේම තමා මේ මල් පත්තරයි ,හින්දි ෆිල්මුයි ,කොරියන් කතා වලිනුයි ආදරය කියන වචනය ගොබ්බ ගෝත්‍රික බොලඳ මට්ටමට ඇදලා දාලා ඉවරයි .ඒක නිසා අවුරුදු 2 ක් 3 ක් නෙමේ අවුරුදු 7 ක් හීටියත් ලව් කරලා තියෙන්නේ අර කිව්ව මූලාශ්‍ර ඔළුවේ තියාගෙන .ඒ කිව්වේ ලව් කරන එවුන්ගේ ඔළුවල දුවනේ හින්දි ,කොරියන් බඩකඩුත්තු .ඉතිං උඹලාට හිතේවි අනේ මේ කෙල්ල මට කොච්චර ආදරේද ?? මන් වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා .ඔව් ඒ කෙල්ල උඹට දේවල් කරලා ඇති ඒත් එව්වා කලේ අර හින්දි ෆිල්ම් එකෙයි කොරියන් කතාවලයි තියෙන බලපෑම නිසා මිසක් හිතලා නම් නෙමේ .ඒක නිසා ආදරය කොරනවා කියන එක හරියට විචාරාත්මකව බලපන් .

මොකද ශාරුක් ඛාන්ට ,කාජල්ට ෆිල්ම් එකේ ලව් කරනවට ප්‍රඩියුසර් ගෙවනවා .කොරියන් කතාවල එකෙ ලව් කරන එවුන්ටත් ප්‍රඩියුසර් ගෙවනවා .මල් පත්තර වල මල් කතා ලියනවාටත් ගෙවනවා .ඒත් උඹලා ලව් කරද්දි උඹලාට ගෙවන කවුරුත් නැහැ .උඹලාම හොයාගන්න වෙනවා .

[QUOTE="BruceWayne92, post: 18106503, member: 491755"] [CENTER][SIZE=4][COLOR=Blue][B]මම ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ නම් නැහැ .හැබැයි කියවපු ටිකෙන් යමක් තේරුම් ගත්තා .ඒ වගේම මේ රත්තරංගේ කම්න්ට් එකත් කියෙව්වා .මෙහෙමයි හැම එකාගෙම අදහස් ගත්තොත් එකෙක්වත් වැරදි නැහැ .ඔක්කෝම හරි .හැබැයි එක ෆෝමැට් එකෙන් එක ආකෘතියෙන් බැළුවහම නෙමේ .රත්තරං එයාගේ අත්දැකීම් හරහා වෙනත් අය මේ කාරණය තුළ පවතින අදහස් විවේචනාත්මක සොරූපයට ලක් කල බවක් පේනවා .ඒ වගේම වෙනත් අයෙකුගේ අත්දැකීම් හරහා රත්තරංගේ අදහස් විවේචනය කිරීමේ විභවයක් තියෙන්නත් පුළුවන් .මෙතන එක එක්කෙනා කමෙන්ට් කරලා තියෙන්නේ ඒ ඒ අය දැකපු අහපු විඳපු සමාජ ආකෘතිය තුළින් ලැබෙන අත්දැකීම් හරහා . දැන් ම්ම මෙතන මම විඳපු අහපු දැකපු දේවල් වල පන්නරයෙන් උත්තරයක් දෙන්නම් . …මෙහෙමයි ආදරය ඕනේ .ආදරය අපි කාටත් ඕනේ .ඒක කෙල්ලගෙන් විතරක් නෙමේ හැමෝගෙන්ම . …ඒ වගේම සල්ලිත් ඕනෙ .සල්ලි කියන වචනයට වඩා මම මෙතන ධනය කියන වචනය පාවිච්චි කරන්නම් .ධනය ඕනේ විවාහක යුවළකට සාර්ථක දිවියක් ගත කරන්න .ඒ ධනය කීයා එක ආකාර කිහිපයක් ගන්නවා .එක ආකාරයක් තමා .විවාහ වෙන දෙදෙනා තුළ පවතින ධනය .ඒ ක කොටස් කිහිපයකට බෙදෙනවා …එක කොටසක් තමා තම මව හෝ පියාගෙන් හෝ වැඩිහිටි පාර්ශව වලින් ලැබෙන් සමාජය පිළිබඳ දැනුම (සමාජය කිව්වේ මිනිස්සු ගැන ,දේශපාලනය ගැන ,ආගම ධර්මය වගේ දේවල්) …අනෙක් කොටස පාසල විශ්වවිද්‍යාල හරහා ලැබෙන වෘතියක් ඉලක්ක කරගත් දැනුම සහ පුහුණුව . මේ පුහුණුව හා දැනීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීය නිසා ඉස්කොලෙන් ලැබෙන වෘතීය ඉලක්ක ගත දැනුම සහ එම දැනුම ප්‍රායෝගික කරණයේ ගැටළු මතු වෙන්න පුළුවන් .ඒ ගැටළු ලෙහාගන්නේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබුවහම හෝ මුදල් ගෙවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට ගියහම (ඒ කිව්වේ වෘතීය වෙනුවෙන් හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පටන් ගන්නේ උසස් අධ්‍යාපනය ලැබන්න ගියහම .ඒත් සමහරක් පාඨමලා වල ඔය කියන මෙව්වා එක නැහැ ) හෝ කිනම් හෝ රැකියාවක නිරත විමෙන් . … ගැහැණු ළමයෙක් මූලික වශයෙන් තම මවගෙන් විෂේශයෙන් උරුම කරගතයුතු දේවල් තියෙනවා .ඒ තමා ඉවුම් පිහුම් ,ගෙදර දෝරේ වැඩපල වගේම තම ස්වාමි පුරුෂයාට සළකන ආකාරය .මොකද කවදා හරි තමන් තනිව පවුලක ප්‍රධාන කොටස් කාරයෙක් වෙනකොට ගැහැණියක් ලෙස තමන් පත්වෙන එක එක අවස්ථාවන් වල භූමිකාවට මුහුණ දෙන්න ඕනා කරන පන්නරය පුහුණුව මවගෙන් දායාද වෙන්න ඕනේ . …ඒ වගේම පිරිමියාට තම පියාගෙන් යම් දේවල් විෂේශයෙන් දායාද වෙන්න ඕනේ .ඒ තමා ධනය රැස් කිරීම ,එය රැක ගැනීම ,ගෘහයේ මූලිකයා වනකොට එහි ඇති වගකිම් සහ අවදානම් සහගත බව පිළිබඳ අවබෝධය වගේ දේවල් . … … ධනයේ අනෙක් කොටස තමා මූල්‍යමය ආකාරයෙන් සහ දේපළ වස්තු සම්භාරය වශයෙන් පවතින ධනය . …ඒ කිව්ව ධනයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් . …එකක් තම ස්වොත්සහයෙන් උපයන ධනය . …අනෙක උරුම වෙන ධනය . … …අන්න ඒ උරුම වෙන ධනයේ එක ආකරයක් තමා ඔය දෑවැද්ද . …ඒ අදාල මනමාලිය එය උරුම වෙන්නේ තම දෙමාපියන්ගෙන් හෝ පරපුරෙන් . …ඒ වගේම තමා මනමාලයටත් . …මූල්‍යමය හෝ දෙපල වශයෙන් උරුම වෙන ධනය කෙතරම් උරුම උනත් වැඩක් නැහැ ඒක රැකගන්න ,පාලනය කරගන්න වැඩ්දියුණු කරගන්න අවැසි දැනුම අත්දැකීම නැත්තම් .එහෙම උනහම වෙන්නේ නාස්ති වෙන එක . …ඒක නිසා තමා ඔය ගොඩාක් එවුන් කියන විදියට සල්ලිකාර කෙල්ලො ගත්තහම පවුල් ජීවිත අවුල් වෙනවා කියන්නේ .කියන එවුන් කියනවා ඇත්තේ නරියා මිදී තිත්තයි කිව්ව කතාව වගේ දෙයක් නිසා වෙන්න ඇති .ඒත් ඇත්තම කතාවෙදි ඔය සල්ලිකාර කියන වචනෙත් එක්ක ප්‍රශ්න ඇතිවෙන්නේ ඔන්න ඔය කාරණය නිසා .මහ ධන සිටු පුත්‍රයාගේ කතාව අහලා ඇති නේ ?? ඒ කතාවෙදි කෙල්ලටයි කොල්ලාටයි දෙන්නටම හොඳට දේපල තිබ්බා .ඒත් අන්තිමට මොකද උනේ ? …අන්න එ වගේ . … ea වගේම තමා මේ මල් පත්තරයි ,හින්දි ෆිල්මුයි ,කොරියන් කතා වලිනුයි ආදරය කියන වචනය ගොබ්බ ගෝත්‍රික බොලඳ මට්ටමට ඇදලා දාලා ඉවරයි .ඒක නිසා අවුරුදු 2 ක් 3 ක් නෙමේ අවුරුදු 7 ක් හීටියත් ලව් කරලා තියෙන්නේ අර කිව්ව මූලාශ්‍ර ඔළුවේ තියාගෙන .ඒ කිව්වේ ලව් කරන එවුන්ගේ ඔළුවල දුවනේ හින්දි ,කොරියන් බඩකඩුත්තු .ඉතිං උඹලාට හිතේවි අනේ මේ කෙල්ල මට කොච්චර ආදරේද ?? මන් වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා .ඔව් ඒ කෙල්ල උඹට දේවල් කරලා ඇති ඒත් එව්වා කලේ අර හින්දි ෆිල්ම් එකෙයි කොරියන් කතාවලයි තියෙන බලපෑම නිසා මිසක් හිතලා නම් නෙමේ .ඒක නිසා ආදරය කොරනවා කියන එක හරියට විචාරාත්මකව බලපන් . මොකද ශාරුක් ඛාන්ට ,කාජල්ට ෆිල්ම් එකේ ලව් කරනවට ප්‍රඩියුසර් ගෙවනවා .කොරියන් කතාවල එකෙ ලව් කරන එවුන්ටත් ප්‍රඩියුසර් ගෙවනවා .මල් පත්තර වල මල් කතා ලියනවාටත් ගෙවනවා .ඒත් උඹලා ලව් කරද්දි උඹලාට ගෙවන කවුරුත් නැහැ .උඹලාම හොයාගන්න වෙනවා . [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom