කෙල්ලෙක්...

Metrix France

Banned
May 20, 2016
701
42
0
කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න අහන එක වැරදි දෙයක්ද? සාමාන්යෙන් කොල්ලොනේ මුලින් අහන්නේ..

කෙල්ලෝ එහෙම අහන්නේ නෑනේ, එහෙම අහනවා කියන්නෙ ඒ කෙල්ලේ හෙන forward චරිතයක් නේද?
 
  • Like
Reactions: mayuri.