කෙල්ලෙක්

shan19

Member
Mar 17, 2015
10
0
3
මාත් එක්ක course එක කරපු කෙල්ලෙක් ඉන්නවා මම ඒකිගෙන් දැන් තුන්පාරක් විතර ඇහුවා ඒත් කිසිම රිප්ලයි. එකක් නැ තාමත් හොදට මාත් එක්ක මැස්සෙජ් කරනවා කතා කරනවා හැබැයි මං මූනටම ඇහුවේ නැ තාම යාලුවෝ.දම්මලාතම්යි ඇහුවේ මෙකිව සෙට් කර ගන්න පලපුරුදු අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමී:love::confused::confused:
 

TISSA1

Well-known member
  • Jun 24, 2017
    408
    259
    63
    ඔහොම බෑ බන්. ෆොටෝ 2 දාපන්. උබල මොනවගේද දන්නේ නෑනේ. කපුටයි +තැඹිලියි වගේද / කුකුලයි + කිකිලියි වගේද / මි හරකයි +එළදෙනයි වගේද කියල අපි දන්නේ නැතුව කොහොමද යකෝ හරි හමන් උත්තරයක් දෙන්නේ. :confused:
     
    • Like
    Reactions: ForgottenSand