කෙල්ලෙක්.....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඔය කෙල්ලො නැති තරමට පහසුයි ලේසියි..වියදම් ඉතුරුයි...කෙල්ලක් ඔනෙමනම් ඔය අහල පහල එකියක් හොයා ගනින් බන්..
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කෙල්ලෙක් සෙට් කරගන්න එක විතරක් නෙමෙයි... කෙල්ලො වැඩියෙන් ඉන්න තැන් මොනවද කියන එක දැනගන්න එකත් වැදගත්. මොකද ලොකුම ප්රශ්නෙ තමයි ඒක. වැඩියෙන් ඉන්න තැනක කතාබහ කරන්න හරි ඉන්නව සෙට් වෙන්න මොකක් හරි ක්රමයක් හැදෙන්න පුළුවන්. ඕනෙ කරන්නෙ දැනගන්න වැඩිපුර කෙල්ලො ඉන්නෙ මොනවගේ තැන්වල ද? අවුලක් නැතිව කතා කරල බලන්න පුළුවන් විදිහෙ....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලෙක් සෙට් කරගන්න එක විතරක් නෙමෙයි... කෙල්ලො වැඩියෙන් ඉන්න තැන් මොනවද කියන එක දැනගන්න එකත් වැදගත්. මොකද ලොකුම ප්රශ්නෙ තමයි ඒක. වැඩියෙන් ඉන්න තැනක කතාබහ කරන්න හරි ඉන්නව සෙට් වෙන්න මොකක් හරි ක්රමයක් හැදෙන්න පුළුවන්. ඕනෙ කරන්නෙ දැනගන්න වැඩිපුර කෙල්ලො ඉන්නෙ මොනවගේ තැන්වල ද? අවුලක් නැතිව කතා කරල බලන්න පුළුවන් විදිහෙ....

    සැලොාා්න් වල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    කෙල්ලෙක් සෙට් කරගන්න එක විතරක් නෙමෙයි... කෙල්ලො වැඩියෙන් ඉන්න තැන් මොනවද කියන එක දැනගන්න එකත් වැදගත්. මොකද ලොකුම ප්රශ්නෙ තමයි ඒක. වැඩියෙන් ඉන්න තැනක කතාබහ කරන්න හරි ඉන්නව සෙට් වෙන්න මොකක් හරි ක්රමයක් හැදෙන්න පුළුවන්. ඕනෙ කරන්නෙ දැනගන්න වැඩිපුර කෙල්ලො ඉන්නෙ මොනවගේ තැන්වල ද? අවුලක් නැතිව කතා කරල බලන්න පුළුවන් විදිහෙ....

    Garments
    pansal
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ආපසු ලියන ලද වග නම් .....
    තවම නැහැනේ බන්...
    මම ටිකක් කෙල්ලොත් එක්ක කතා කරනවා අඩුයි..:baffled:
    ලොකු කමකට නෙමෙයි..නිකන් මම චාටර් වේවි කියල බයටම වගේ:dull:...
    ..එපා වෙලා බන්....:no:

    හරියටම මේ නූල දාල අවුරුද්දකුත් දවස් දෙකකුත් වෙනවා....එළකිරියේ ඉන්න තනිකඩයෝ හිතන්නේ මොකද...
     
    Last edited: