Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලොන්ගේ යට ඇඳුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් ඇත්ත උහුලන්න බැරි එවුන් වරෙල්ල මගෙත් rep කපන්න... මොන උනත් අම්ම ඉන්න කලේ මට කිව්වේ පැත්ත ගියත් ඇත්ත කියපන් කියල... මේකේ එකෙක් හෙන ගොන් reply එකකුත් දල තියනවා..වැඩක් නැ ඉතින් උන් ගැන කතා කරලා..

මොන උනත් මට කියන්න ඕනි දේවල් ටික මගේ යාලුවෝ දෙන්නෙක් ලෙසටම කියල තිබ්බ ...

රිදෙනවා රිදෙනවා වගේනම් කියවන්නේ නැතුව ඉදපන්...එත් මන් මේක කියන්නේ කැම්පස් වලට එන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා නිකන් බොරුවට බය වෙන එක නවත්තන්න...

https://www.facebook.com/photo.php?fbid=10209261491196546&set=a.1292970646585.44645.1299861392&type=3

"නවක වදය ගැන බොහෝ දෙනා share කරති.ඒ නිසා ලියමි..

කොළඹ සරසවියේ වසර දෙකකුත් මාස කිහිපයක් ගෙවී හමාරය.දැන් තෙවන වසරය.නික්මෙන්නට දිගු කලක් නොමැත .

සරසවියට ආ හැටි හොඳට මතකය.වෙනදා ඇදි ඩෙනිම හා t shirt එක වෙනුවට අත් දිග කමිසය නවා සරල දිග කලිසමය..බාටා දෙක වෙනුවට කළු සපත්තු ය.gel ගෑ කොණ්ඩය, කොටට කපා පැත්තට පීරා ඇත..උදේ 7 සිට දවසම open කැන්ටිමේ මේසයක් වටේ සොයුරියන්ට පුටුව දී හිටගෙනය...වටපිට බැලුවෙමි.. රාජකීයේ සුද්දාත් ,ඉබ්බාගමුවේ පත්තාත් දෙපස හිටගෙනය..යාපනේ පුවිෂන් අනිත් පැත්තේ ය.

හවස් වෙන තෙක් බැනුම් ඇසුවෙමි,කඳුළු එන තෙක් හිනාව කැපුවෙමි,සරසවියේ තැන් පාඩම් කලෙමි.නමුදු අද දුක් නොවෙමි.තවමත් කැම්පස් මතක් වෙද්දී මුලින්ම මතකයට එන්නේ තෙල කාලයයි.

උගත් දෑ බොහෝමය.සරසවියේ නොදත් තැනක් නැත.නොදත් අයෙක් නැත.සිල්වා අංකල්ගේ සිට කුලපතිගේ නම පවා දනිමි.

තෙලේදී මුලදී මිතුරු වූ මිතුරන් පසුව සොයුරන් විය.හවසට ඕපන් එකේ ගැයූ ගී අදටත් මතකය..උප්පැන්නේ නමට වඩා කාර්ඩ් එක හුරුය..බෝඩිමේ දී යන්නේද පොෂ් එකටය.

තෙල ගැසූ අය්යලා එදා දකිද්දී තරහය.නමුදු අද, සරසවියේ අයියල ඔවුන්ය.සින්නො ජුන්නෝ නැත,අයියලා මල්ලිලා පමණය.

ආර්කෙඩ් එක අල්ලපු වත්තේ ඇති මුත් ප්ලන්ටිය ඕපන් එකෙන්මය..රහිමා ඇතිමුත් 40 ඒ බත් එකමය..

වැස්සටවත් සරසවි වරම් නැති වූ සමහරු මඩ ගසති.නමුදු එකට බත් එක කන එකාගේ ගම වත් උන් නොදිනිති.තෙලක් කන්නට පිං නැති උන් තෙල ගැන කියවති.තැපෑලෙන් පීනිය නොහැක.මේ ආත්මයේ පිංකර ලබන ආත්මයේ වත් සරසවි සිහින ලබනු විනා පීදුණු රුකට ගල් ගැසීමෙන් වලකින්න.මන්ද ඔබේ දරුවන් ඔබට වඩා පිං වන්තයන් විය හැක.

-කෑන්-"

https://www.facebook.com/photo.php?fbid=1015206205231186&set=a.1000932833325190.1073741841.100002254478597&type=3

"මම කැළණිය විශ්වවිද්යලයේ දෙවන වසර සිසුවියක් වෙමි.මම ඒ පිලිබදව ආඩම්බර වෙමි..

අද ඔබ කිසිවෙක් බොහෝ විට හරි හැටි නොදැන කෑ ගසන නවක වදය යන කාල සීමාවට මමද මුහුන දී ඇත්තෙමි.

මම විදි නවක වදය මම මෙසේ පෙල ගස්වමි...

1. දිග සායකට අත් දිග බ්ලවුසයක් අදින්නට මට සිදු විය.ඊට පෙර ඩෙනිම් කලිසම පමනක් හුරු කෙනෙකු වූ මට එය මහා මානසික වදයක් විය. කොන්ඩය දෙකට මැදින් බෙදා ගොතා ගෙන යාමට සිදු වීම තවත් වදයක් විය.

ඒ වදය මට කෙසේ බලපෑවෙද කිවහොත්...

අද වන විට ඇදුම යනු මිනිසා මැනීමට භාවිතා කරන මිනුම් දන්ඩක් නොවන බව මගේ අත්දැකීමෙන් දනිමි.. මන්ද විසාකාවේ යෙහෙලියත් මහියන්ගනේ යෙහෙලියත් මමත් එකම ඇදුමෙන් සැරසී සරසවියේ පියමන් කලේය .

2.සරසවියේ විවිද ස්තාන හදුනා ගන්නට අපට සිදු විය..පටල පටලා අපි එවා පාඩම් කලෙමු.අපේ ජෙශ්ඨයන් දකින විට පවා අපෙ ලේ කෝප වූයේ බයට සහ තරහටය.මොන වදයක්ද කියා සිතුන වාර අති විශාලය.එහෙත් අද ඔබ මගෙන් ඇසුවහොත් සරසවියේ ඕනෑම තැනක් පෙන්වීමට මම දනිමි.. කුලපතිතුමන්ගෙ සිට පීඨාදිපතිවරුන්ගේ නම් පවා මම දනිමි..ඒ ඔබ මේ කියන නවක වදයෙන් මා ලබා ගත් දෙයයි.

3.සමහර අවස්තාවල නිකරුනෙ බැනුම් ඇසූ වාර අනන්තය.එහෙත් නාදුනන පිරිසක් මැද කතෝලිකයෙකු වූ මම ජයමන්ගල ගාතා කියා , ගෙබි භාශාවෙන් කතා පවත්වා , කටින් පනින්නට හදන සිනහව සිර කරන්නට කදුලු වගුරමින්, අප දෙස බලා සිනහවෙන්නට නොහැකිව අහක බලා සිනහ සුන ජේශ්ඨයන්ගේ සිනහ හඩ මා වියපත් වූ දිනෙක ආඩම්බරය මුසු ප්රීතියෙන් සිහි කරන බව මම දනිමි..

4.අපට නාදුනන අයව දැනගනීමට සිදු විය.නම ගම පමනක් නොව පවුලෙ තොරතුරු පවා හොයන්නට සිදු විය..අද ලන්කාව පුරාම මට මිතුරන් මිතුරියන් ඇත..අවුරුදු නිවාඩුවට අපේ ගමයාගේ ගමට ගිය නෝටි ,රසික,ධනුශ්ක වැනි අපේ උන්ගේ මුහුනේ තිබෙන සතුට , අවුරුදු අවසන් වී කැවිලි බෑග් ගනන් උස්සන් විත් අපට කන්න දී ඒ දෙස බලා හිනැහෙන අපේ උන්ගේ හදවත් ඔබ මේ කියන නවකවදයෙන් අපි හොයා ගත් දැන ගත් දුර්ලභ වස්තූන් වේ...

අද සරසවියට ගරහන ඔබ පාසලේ උසස්පෙල කරද්දි මෙතනට එන්නට හීන දැක්ක වෙන්නට ඇත.ආ අපි බුද්ධිමත් කියා හෝ නොආ ඔබ මෝඩයි කියා අපි නොකියමු.එහෙත් අපහාස කරන්නට පෙර කරුනු විමසන්නට ඉගෙන ගන්න..

සරසවිය යනු වීරයන් බිහිකරන පින්බිමයි..

සහෝදරකම් අලුත් කරන අපේ ගෙයයි..

එකම ඇදුම මාරුවෙන් මාරුවට අදින ,බත් එක පොරකා කන ගමන් අනිත් එකාටත් කටක් කවන, එකෙක් ලෙඩ වුනාම සේරම උන් අඩන මහා අරුම පුදුම ප්රේමයේ නවාතැනයි...

මීට වඩා කියන්නට දේ ඇතත් නොකියා හිදිමි..මන්ද හෙට දිනයේ සරසවියට එන අපේම ඉදිරි පරපුරට බාහිර ලොවට නොලැබී විදින්නට මෙහි ර්සය ඉතුරු කල යුතුමය..

එකම දෙයක් පමනක් නැවත කියමි..

මම වියපත් වූ දිනෙක මගෙ දරුමුනුබුරන් වට කරගෙන මම කියන්නට යන්නේ ආර්කේඩ් එකේ ගැසූ සෙල්ෆී ගැන හෝ මැක්ඩොනල්ඩ්ස් එකේ කෑ බර්ගර් ගැන නොවේ.. ජිම් කැන්ටිමේ බත් එකත්, හිල්ටන් එකේ ටී එකත්, තල් වැට ලග ගැසූ පින්තූරත්, සමර් හට් එකක ඉද ගන්නට රැග් ඉවර වෙනතුරු අප බලා උන් හැටිත්, අපි ජේශ්ඨයන්ට දාපු නම් සහ අපි කාපු කටු වල විස්තරය... සැබවින්ම මම ඇස් වල කදුලු පුරවාගෙන සිනහ වෙමින් ඒ දරුවන්ට ඒවා කියන්නෙමි..

මම නැවතත් කියමි.මම කැලනිය විශ්වවිද්යලයේ සිසුවියක් වෙමි..මම ඒ ගැන ආඩම්බර වෙමි.."

මමත් ඕවට මුහුණ දුන්න මචන්...එකයි මමත් දන්නේ ...

ඇතුලේ ඉන්න එවුන්ට වැඩ පිට ඉන්න එවුන් කගහන්නේ මොන දන්ගෙනද බන්?

හරි ඇතුලේ ඉන්න එඋනුත් විරිඋද්දයි කියපන් එහෙනම් මොකටද ඌ එලනග අවුරුද්දේ ආයේ පොඩි එඋන් rag කරන්න යන්නේ?

උඹල කියයි rag කරලා brain wash කරනවා කියල...brain wash කරනම් ඒ කරන එකාගේ කලින් තිබ්බ ගති පැවතුම් ඔක්කොම වෙනස් වෙන්න ඕනි මචන්.. එහෙමනම් rag එක කරට පස්සෙත් උන පොඩි එවුන් ව මරන් කන්න ඕනි... එත් එහෙම දෙයක් වෙන්නේ න බන්..rag එකෙන් පස්සේ වෙන්නේ තමන්ගේම සහෝදරියෙක්ට සහෝදරයෙක්ට වගේ ලෙන්ගතු වෙන එක විතරයි...

හොයල බලපන් බන් මේවා බොරුද කියල.. හොයල බලල කැගහපන්.. එළියේ ඉදන් ඇතුලේ තියන දේ දන්නේ නැතුව කෑ ගහල වැඩක් නෑ ...

දැන් පෝලිමට ඇවිල්ල rep කපපන්... මට ගොඩාක් රිදෙයි... බොරුවත් වැලලෙයි ..

[QUOTE="SaCy.StYLe, post: 20110877, member: 373170"] [SIZE="4"][COLOR="Blue"]ඔන්න දැන් ඇත්ත උහුලන්න බැරි එවුන් වරෙල්ල මගෙත් rep කපන්න... මොන උනත් අම්ම ඉන්න කලේ මට කිව්වේ පැත්ත ගියත් ඇත්ත කියපන් කියල... මේකේ එකෙක් හෙන ගොන් reply එකකුත් දල තියනවා..වැඩක් නැ ඉතින් උන් ගැන කතා කරලා.. මොන උනත් මට කියන්න ඕනි දේවල් ටික මගේ යාලුවෝ දෙන්නෙක් ලෙසටම කියල තිබ්බ ... රිදෙනවා රිදෙනවා වගේනම් කියවන්නේ නැතුව ඉදපන්...එත් මන් මේක කියන්නේ කැම්පස් වලට එන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා නිකන් බොරුවට බය වෙන එක නවත්තන්න... [url]https://www.facebook.com/photo.php?fbid=10209261491196546&set=a.1292970646585.44645.1299861392&type=3[/url] "[COLOR="Green"]නවක වදය ගැන බොහෝ දෙනා share කරති.ඒ නිසා ලියමි.. කොළඹ සරසවියේ වසර දෙකකුත් මාස කිහිපයක් ගෙවී හමාරය.දැන් තෙවන වසරය.නික්මෙන්නට දිගු කලක් නොමැත . සරසවියට ආ හැටි හොඳට මතකය.වෙනදා ඇදි ඩෙනිම හා t shirt එක වෙනුවට අත් දිග කමිසය නවා සරල දිග කලිසමය..බාටා දෙක වෙනුවට කළු සපත්තු ය.gel ගෑ කොණ්ඩය, කොටට කපා පැත්තට පීරා ඇත..උදේ 7 සිට දවසම open කැන්ටිමේ මේසයක් වටේ සොයුරියන්ට පුටුව දී හිටගෙනය...වටපිට බැලුවෙමි.. රාජකීයේ සුද්දාත් ,ඉබ්බාගමුවේ පත්තාත් දෙපස හිටගෙනය..යාපනේ පුවිෂන් අනිත් පැත්තේ ය. හවස් වෙන තෙක් බැනුම් ඇසුවෙමි,කඳුළු එන තෙක් හිනාව කැපුවෙමි,සරසවියේ තැන් පාඩම් කලෙමි.නමුදු අද දුක් නොවෙමි.තවමත් කැම්පස් මතක් වෙද්දී මුලින්ම මතකයට එන්නේ තෙල කාලයයි. උගත් දෑ බොහෝමය.සරසවියේ නොදත් තැනක් නැත.නොදත් අයෙක් නැත.සිල්වා අංකල්ගේ සිට කුලපතිගේ නම පවා දනිමි. තෙලේදී මුලදී මිතුරු වූ මිතුරන් පසුව සොයුරන් විය.හවසට ඕපන් එකේ ගැයූ ගී අදටත් මතකය..උප්පැන්නේ නමට වඩා කාර්ඩ් එක හුරුය..බෝඩිමේ දී යන්නේද පොෂ් එකටය. තෙල ගැසූ අය්යලා එදා දකිද්දී තරහය.නමුදු අද, සරසවියේ අයියල ඔවුන්ය.සින්නො ජුන්නෝ නැත,අයියලා මල්ලිලා පමණය. ආර්කෙඩ් එක අල්ලපු වත්තේ ඇති මුත් ප්ලන්ටිය ඕපන් එකෙන්මය..රහිමා ඇතිමුත් 40 ඒ බත් එකමය.. වැස්සටවත් සරසවි වරම් නැති වූ සමහරු මඩ ගසති.නමුදු එකට බත් එක කන එකාගේ ගම වත් උන් නොදිනිති.තෙලක් කන්නට පිං නැති උන් තෙල ගැන කියවති.තැපෑලෙන් පීනිය නොහැක.මේ ආත්මයේ පිංකර ලබන ආත්මයේ වත් සරසවි සිහින ලබනු විනා පීදුණු රුකට ගල් ගැසීමෙන් වලකින්න.මන්ද ඔබේ දරුවන් ඔබට වඩා පිං වන්තයන් විය හැක. -කෑන්-" [url]https://www.facebook.com/photo.php?fbid=1015206205231186&set=a.1000932833325190.1073741841.100002254478597&type=3[/url] "මම කැළණිය විශ්වවිද්යලයේ දෙවන වසර සිසුවියක් වෙමි.මම ඒ පිලිබදව ආඩම්බර වෙමි.. අද ඔබ කිසිවෙක් බොහෝ විට හරි හැටි නොදැන කෑ ගසන නවක වදය යන කාල සීමාවට මමද මුහුන දී ඇත්තෙමි. මම විදි නවක වදය මම මෙසේ පෙල ගස්වමි... 1. දිග සායකට අත් දිග බ්ලවුසයක් අදින්නට මට සිදු විය.ඊට පෙර ඩෙනිම් කලිසම පමනක් හුරු කෙනෙකු වූ මට එය මහා මානසික වදයක් විය. කොන්ඩය දෙකට මැදින් බෙදා ගොතා ගෙන යාමට සිදු වීම තවත් වදයක් විය. ඒ වදය මට කෙසේ බලපෑවෙද කිවහොත්... අද වන විට ඇදුම යනු මිනිසා මැනීමට භාවිතා කරන මිනුම් දන්ඩක් නොවන බව මගේ අත්දැකීමෙන් දනිමි.. මන්ද විසාකාවේ යෙහෙලියත් මහියන්ගනේ යෙහෙලියත් මමත් එකම ඇදුමෙන් සැරසී සරසවියේ පියමන් කලේය . 2.සරසවියේ විවිද ස්තාන හදුනා ගන්නට අපට සිදු විය..පටල පටලා අපි එවා පාඩම් කලෙමු.අපේ ජෙශ්ඨයන් දකින විට පවා අපෙ ලේ කෝප වූයේ බයට සහ තරහටය.මොන වදයක්ද කියා සිතුන වාර අති විශාලය.එහෙත් අද ඔබ මගෙන් ඇසුවහොත් සරසවියේ ඕනෑම තැනක් පෙන්වීමට මම දනිමි.. කුලපතිතුමන්ගෙ සිට පීඨාදිපතිවරුන්ගේ නම් පවා මම දනිමි..ඒ ඔබ මේ කියන නවක වදයෙන් මා ලබා ගත් දෙයයි. 3.සමහර අවස්තාවල නිකරුනෙ බැනුම් ඇසූ වාර අනන්තය.එහෙත් නාදුනන පිරිසක් මැද කතෝලිකයෙකු වූ මම ජයමන්ගල ගාතා කියා , ගෙබි භාශාවෙන් කතා පවත්වා , කටින් පනින්නට හදන සිනහව සිර කරන්නට කදුලු වගුරමින්, අප දෙස බලා සිනහවෙන්නට නොහැකිව අහක බලා සිනහ සුන ජේශ්ඨයන්ගේ සිනහ හඩ මා වියපත් වූ දිනෙක ආඩම්බරය මුසු ප්රීතියෙන් සිහි කරන බව මම දනිමි.. 4.අපට නාදුනන අයව දැනගනීමට සිදු විය.නම ගම පමනක් නොව පවුලෙ තොරතුරු පවා හොයන්නට සිදු විය..අද ලන්කාව පුරාම මට මිතුරන් මිතුරියන් ඇත..අවුරුදු නිවාඩුවට අපේ ගමයාගේ ගමට ගිය නෝටි ,රසික,ධනුශ්ක වැනි අපේ උන්ගේ මුහුනේ තිබෙන සතුට , අවුරුදු අවසන් වී කැවිලි බෑග් ගනන් උස්සන් විත් අපට කන්න දී ඒ දෙස බලා හිනැහෙන අපේ උන්ගේ හදවත් ඔබ මේ කියන නවකවදයෙන් අපි හොයා ගත් දැන ගත් දුර්ලභ වස්තූන් වේ... අද සරසවියට ගරහන ඔබ පාසලේ උසස්පෙල කරද්දි මෙතනට එන්නට හීන දැක්ක වෙන්නට ඇත.ආ අපි බුද්ධිමත් කියා හෝ නොආ ඔබ මෝඩයි කියා අපි නොකියමු.එහෙත් අපහාස කරන්නට පෙර කරුනු විමසන්නට ඉගෙන ගන්න.. සරසවිය යනු වීරයන් බිහිකරන පින්බිමයි.. සහෝදරකම් අලුත් කරන අපේ ගෙයයි.. එකම ඇදුම මාරුවෙන් මාරුවට අදින ,බත් එක පොරකා කන ගමන් අනිත් එකාටත් කටක් කවන, එකෙක් ලෙඩ වුනාම සේරම උන් අඩන මහා අරුම පුදුම ප්රේමයේ නවාතැනයි... මීට වඩා කියන්නට දේ ඇතත් නොකියා හිදිමි..මන්ද හෙට දිනයේ සරසවියට එන අපේම ඉදිරි පරපුරට බාහිර ලොවට නොලැබී විදින්නට මෙහි ර්සය ඉතුරු කල යුතුමය.. එකම දෙයක් පමනක් නැවත කියමි.. මම වියපත් වූ දිනෙක මගෙ දරුමුනුබුරන් වට කරගෙන මම කියන්නට යන්නේ ආර්කේඩ් එකේ ගැසූ සෙල්ෆී ගැන හෝ මැක්ඩොනල්ඩ්ස් එකේ කෑ බර්ගර් ගැන නොවේ.. ජිම් කැන්ටිමේ බත් එකත්, හිල්ටන් එකේ ටී එකත්, තල් වැට ලග ගැසූ පින්තූරත්, සමර් හට් එකක ඉද ගන්නට රැග් ඉවර වෙනතුරු අප බලා උන් හැටිත්, අපි ජේශ්ඨයන්ට දාපු නම් සහ අපි කාපු කටු වල විස්තරය... සැබවින්ම මම ඇස් වල කදුලු පුරවාගෙන සිනහ වෙමින් ඒ දරුවන්ට ඒවා කියන්නෙමි.. මම නැවතත් කියමි.මම කැලනිය විශ්වවිද්යලයේ සිසුවියක් වෙමි..මම ඒ ගැන ආඩම්බර වෙමි.." [/COLOR]" මමත් ඕවට මුහුණ දුන්න මචන්...එකයි මමත් දන්නේ ... ඇතුලේ ඉන්න එවුන්ට වැඩ පිට ඉන්න එවුන් කගහන්නේ මොන දන්ගෙනද බන්? හරි ඇතුලේ ඉන්න එඋනුත් විරිඋද්දයි කියපන් එහෙනම් මොකටද ඌ එලනග අවුරුද්දේ ආයේ පොඩි එඋන් rag කරන්න යන්නේ? උඹල කියයි rag කරලා brain wash කරනවා කියල...brain wash කරනම් ඒ කරන එකාගේ කලින් තිබ්බ ගති පැවතුම් ඔක්කොම වෙනස් වෙන්න ඕනි මචන්.. එහෙමනම් rag එක කරට පස්සෙත් උන පොඩි එවුන් ව මරන් කන්න ඕනි... එත් එහෙම දෙයක් වෙන්නේ න බන්..rag එකෙන් පස්සේ වෙන්නේ තමන්ගේම සහෝදරියෙක්ට සහෝදරයෙක්ට වගේ ලෙන්ගතු වෙන එක විතරයි... හොයල බලපන් බන් මේවා බොරුද කියල.. හොයල බලල කැගහපන්.. එළියේ ඉදන් ඇතුලේ තියන දේ දන්නේ නැතුව කෑ ගහල වැඩක් නෑ ... දැන් පෝලිමට ඇවිල්ල rep කපපන්:lol::lol:... මට ගොඩාක් රිදෙයි... බොරුවත් වැලලෙයි ..:rofl::rofl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom