කෙල්ලොන්ව අඩු වයසින් බන්දන එක

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    මන් නිතරම වගේ දැක්ක දෙයක් තමා specially කැම්පස් වල අපේ බැච් junior බැච් වල හිටිය කෙල්ලෝ නිතරම කියන දෙයක් තමා උන්ගේ ගෙවල් වලින් පුදුම විදිහට කරදර කරනවා කියලා 24,25,26 වගේ වෙනකොට ප්‍රපොසල් ගෙනල්ලා(Affairs නැති) කාව හරි සෙට් කරලා බැන්දුවේ නැතත් engage කරලා හරි දාන එක. මන් මේක ගොඩක්ම දැක්කේ ගම් වල ඉඳන් ආව කෙල්ලොන්ගේ සාමානයෙන් Town වල parents ලා middle class වගේ කෙල්ලොන්ට මේ ප්‍රශ්නේ නෑ සාමාන්යෙන් ගම් වල ඉඳන් ආව අම්මා තාත්තා එච්චර උගත් නැති , ගොවිතැන් වගේ කරන උන්ට තමා මේ වගේ සීන් එකක් තියෙන්නේ. එතනදිත් උන් කියන දෙයක් තමා උන්ගේ අම්මල තාත්තලටත් වඩා නැන්දලා , පුන්චිලට තමා ගොඩක්ම උවමනාව තියෙන්නේ මේකට. මේක මන් හිතන්නේ ගොඩක්ම ගම්වල ඉන්නේ Extended Family නිසා වෙන්න ඔනී (Nuclear vs Extended Family). උන් කියන තවත් දෙයක් තමා උන්ම එක්ක එකට හිටිය එත් කැම්පස් නොගිය අනිත් කෙල්ලෝ දැන් කසාද බැඳලා ළමයි හදලා ඉන්නවා වගේ දේවල් පෙන්නලා තමා මුන්ටත් බල කරන්නේ marriage එකකට යන්න කියලා.වෙන field වල , sectors වල ඉන්න කෙල්ලෝ ගැන නම් දන් නෑ මොකද මට ආශ්‍රේ කරන්න හම්බුන නියැදිය දිහා දැක්කම පෙන්න තිබ්බ සීන් එකක් නිසයි මට මේක note උනේ. මට හිතෙනවා මේ කරන වැඩේ නිසා උන්ට First degree එකෙන් පස්ස එතනින් එහාට ඉගෙනගන්න යන්න තියෙන අවස්ථා මග ඇරෙනවා කියලා.

    උබලා මේක ගැන හිතන්නේ දකින්නේ කොහොමද?
     
    • Like
    Reactions: Kalegana

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    උන්ටත් ඕන ඒකම තමයි නැතුව ජොබ් එකක් කරන එක නෙවේ 🤣
    කොළඹ ඇවිත් හොද අත්තක් අල්ලගෙන ගමට එක්ක යන එක තමයි ගමේ ඉදන් කැම්පස් එන කපටි කෙල්ලො කරන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලා මේක ගැන හිතන්නේ දකින්නේ කොහොමද?

    එක්කෝ,

    තමන් තනියෙන් independent වෙන්න ඕනේ financially, emotionally. එතකොට පවුලේ අනිත් අය මත යැපෙන්න ඕනේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතය සම්බන්ධ තීරන පවුලේ අයගේ influence එක නැතුව ගන්න පුලුවන්.

    හෝ පවුලම dominate කරන් ඉන්න ඕනේ. එතකොට තමන්ට ඕනේ දෙයන් කරන්, පවුලෙන්ම යැපිලා ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: scorp12

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඕක ඈත පළාත්වල ගම්වල සාමාන්‍ය පවුල්වල හැටියක් බං. කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එච්චරම තමයි. බොහෝ වෙලාවට උන්ගෙ අයියලා එහෙම ආමි එකේ. උන් 23-24 වෙද්දි බැඳල 25-26 වෙද්දි ලමයිනුත් ඉන්නව. අම්මල තාත්තල නූගත්. ඒ මිනිස්සුන්ට ඉතිං එච්චර තමයි ජීවිතේ. බොහෝ වෙලාවට ගම්වලින් ආපු උන් පොඩි කාලෙ ඉඳල හැඩගැහිල තියෙන්නෙත් ඕව දැකල විඳල. ඉතිං උනුත් එතනින් එහාට යන්න හිතන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mugen

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,270
    8,409
    113
    මම AL 2nd shy class යද්දි මගේ first ලව් එක කසාද බැන්ද ☺
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,305
    113
    එක්කෝ,

    තමන් තනියෙන් independent වෙන්න ඕනේ financially, emotionally. එතකොට පවුලේ අනිත් අය මත යැපෙන්න ඕනේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතය සම්බන්ධ තීරන පවුලේ අයගේ influence එක නැතුව ගන්න පුලුවන්.

    හෝ පවුලම dominate කරන් ඉන්න ඕනේ. එතකොට තමන්ට ඕනේ දෙයන් කරන්, පවුලෙන්ම යැපිලා ඉන්න පුලුවන්.
    ඕකට හේතුව සමාජයේ බලපෑමයි, ඒ පදේට නටන එකයි.

    නිකන් හිතපන්, පොඩි කාලේ ඉඳන්;

    scholarship එක පාස්ද? OL පාස්ද? AL වලට maths/bio නෙවීද කරන්නෙ? කැම්පස් පාස්ද? තාම රස්සාවක් නැද්ද? බඳින්න කොල්ලෙක් නැද්ද? ගෙදරටම නාකි වෙනවා නේද? කොල්ලෙක් නැත්තේ මොකක්හරි ප්‍රශ්නයක් නේද? ටික කාලයක් නේද බැඳලා ලමයි නැද්ද? මොකකහරි ප්‍රශ්නයක්ද? ලමයා කවද්ද හම්බෙන්නෙ? ඔයා කැත වෙලා. ලමයි ටිකක් කෙට්ටුයි නේද? ලමයි කොයි school එකටද යන්නෙ ....

    ඕවා නෙවීද ලංකාවෙ උන් නැගිට්ට වෙලාවෙ ඉඳන් හොයන්නෙ?

    එහෙම උනාම සමාජයෙන් බේරෙන්න බන්දලා දානවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,856
    1
    6,701
    113
    මන් නිතරම වගේ දැක්ක දෙයක් තමා specially කැම්පස් වල අපේ බැච් junior බැච් වල හිටිය කෙල්ලෝ නිතරම කියන දෙයක් තමා උන්ගේ ගෙවල් වලින් පුදුම විදිහට කරදර කරනවා කියලා 24,25,26 වගේ වෙනකොට ප්‍රපොසල් ගෙනල්ලා(Affairs නැති) කාව හරි සෙට් කරලා බැන්දුවේ නැතත් engage කරලා හරි දාන එක. මන් මේක ගොඩක්ම දැක්කේ ගම් වල ඉඳන් ආව කෙල්ලොන්ගේ සාමානයෙන් Town වල parents ලා middle class වගේ කෙල්ලොන්ට මේ ප්‍රශ්නේ නෑ සාමාන්යෙන් ගම් වල ඉඳන් ආව අම්මා තාත්තා එච්චර උගත් නැති , ගොවිතැන් වගේ කරන උන්ට තමා මේ වගේ සීන් එකක් තියෙන්නේ. එතනදිත් උන් කියන දෙයක් තමා උන්ගේ අම්මල තාත්තලටත් වඩා නැන්දලා , පුන්චිලට තමා ගොඩක්ම උවමනාව තියෙන්නේ මේකට. මේක මන් හිතන්නේ ගොඩක්ම ගම්වල ඉන්නේ Extended Family නිසා වෙන්න ඔනී (Nuclear vs Extended Family). උන් කියන තවත් දෙයක් තමා උන්ම එක්ක එකට හිටිය එත් කැම්පස් නොගිය අනිත් කෙල්ලෝ දැන් කසාද බැඳලා ළමයි හදලා ඉන්නවා වගේ දේවල් පෙන්නලා තමා මුන්ටත් බල කරන්නේ marriage එකකට යන්න කියලා.වෙන field වල , sectors වල ඉන්න කෙල්ලෝ ගැන නම් දන් නෑ මොකද මට ආශ්‍රේ කරන්න හම්බුන නියැදිය දිහා දැක්කම පෙන්න තිබ්බ සීන් එකක් නිසයි මට මේක note උනේ. මට හිතෙනවා මේ කරන වැඩේ නිසා උන්ට First degree එකෙන් පස්ස එතනින් එහාට ඉගෙනගන්න යන්න තියෙන අවස්ථා මග ඇරෙනවා කියලා.

    උබලා මේක ගැන හිතන්නේ දකින්නේ කොහොමද?
    තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්ත සංසන්දනය නොකරන්න. මෙය පුකේ අමාරු බොහොමයකට අ‍ැති සරලම විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,165
    2,381
    113
    ඕකෙ දෙපැත්තක් තීනව බන් , හොදට ඉගෙන ගෙන බදින එක ඉතාම හොදයි ඒත් වයසට ගිහිල්ල කෙල්ලො බැන්දාම ලමයි හම්බුවෙන්න තීන චාන්ස් එක එන්න එන්න අඩු වෙනව , ඒකයි දෙමව්පියෝ කෙල්ලොන්ව ඉක්මනට බන්දල දෙන්න බලන්නෙ , කොල්ලොන්ට එහෙම අව්ලක් නෑ , වයසට ගියත් බඩු වැඩ , කොහම උනත් ඉගනීමයි දෙකම බැලන්ස් කරගන්න එක තමයි හොදම , මොක්ද දෙකෙන් මොන දේ අඩු උනත් පස්සෙ ප්‍රශ්න වෙනව.
     
    • Like
    Reactions: KSPathirana
    ඕවා ඔහොම තමයි. තමන්ටත් උවමනාව තියෙනවා නම් බදිනවා ගොඩක් වෙලාවට. නැත්නම් අම්මලා තාත්තලා බැන්නට ඕක මතක් උන වෙලාවට විතරයි. නැතුව බලෙන්ම බන්දලා දෙන ඒවා දැන් ගොඩක් අඩුයි මම දැකලා තියෙන විදියට. මම නම් කියන්නෙ බදින්න හදිස්සි වෙන්න එපා ගර්ල්ස් 😌😌
     
    • Like
    Reactions: Aurora_321

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඕවා ඔහොම තමයි. තමන්ටත් උවමනාව තියෙනවා නම් බදිනවා ගොඩක් වෙලාවට. නැත්නම් අම්මලා තාත්තලා බැන්නට ඕක මතක් උන වෙලාවට විතරයි. නැතුව බලෙන්ම බන්දලා දෙන ඒවා දැන් ගොඩක් අඩුයි මම දැකලා තියෙන විදියට. මම නම් කියන්නෙ බදින්න හදිස්සි වෙන්න එපා ගර්ල්ස් 😌😌
    Ok
     
    • Like
    Reactions: Aurora_321

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,184
    6,664
    113
    East Blue (Goa Kingdom)
    එහෙම බඳිනවා නම් උඩරට නීතියෙන් බැඳපන් පදිංචිය උඩරට නීතිය අදාල area නම්
    අඩු තරමේ දෙන්නගේ කැමැත්තෙන් divorce වෙන්න වත් පුළුවන් .
     
    • Like
    Reactions: Aurora_321

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,868
    10,061
    113
    ඕකෙ දෙපැත්තක් තීනව බන් , හොදට ඉගෙන ගෙන බදින එක ඉතාම හොදයි ඒත් වයසට ගිහිල්ල කෙල්ලො බැන්දාම ලමයි හම්බුවෙන්න තීන චාන්ස් එක එන්න එන්න අඩු වෙනව , ඒකයි දෙමව්පියෝ කෙල්ලොන්ව ඉක්මනට බන්දල දෙන්න බලන්නෙ , කොල්ලොන්ට එහෙම අව්ලක් නෑ , වයසට ගියත් බඩු වැඩ , කොහම උනත් ඉගනීමයි දෙකම බැලන්ස් කරගන්න එක තමයි හොදම , මොක්ද දෙකෙන් මොන දේ අඩු උනත් පස්සෙ ප්‍රශ්න වෙනව.
    එකෙක්හරි ඇත්ත කියල
     
    • Like
    Reactions: BINGU_PUTHA