කෙල්ලො අඩි උස සපත්තු වලින් ගහනවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කෙල්ලො අඩි උස සපත්තු වලින් ගහනවා

තරුණියක අඩි උස සපත්තුවෙන් ඔළුවක් හිල් කරයි
2014 මැයි මස 04 15:32:47 | . , මොහොමඩ් බුහාර්ඩීන්

fb.png

මැල්සිරිපුර නගරයේදී තරුණියකගේ ඇඟේ හැප්පීම නිසා උරණ වු ඇය අඩි උස සපත්තුවෙන් හිටපු හමුදා සෙබළකුට පහර දී ඇතැයි ද හිස එකොළොස් පොළක් නිල් වී ඇතැයිද ගොකරැල්ල පොලීසිය කියයි.
1992 දී යුද හමුදාවට බැඳුණු ඔහු මඩකලපුවේ බෝම්බයකට හසු වී බරපතල තුවාල ලැබීමෙන් පසුව හමුදාවෙන් ඉවත් විය.
හිටපු සෙබළා පාරේ මඩ වළකින් බේරීමට යද්දී තරුණියගේ ඇගේ වදින්නට ඇතැයි පොලීසිය කියයි.
23(194).jpg
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඕක තමයි කෙල්ලොන්ගේ ප්‍රශ්ණ නිකම් ඇගේ ගෑවුනත් වළියට එනවා. මේකට ඒ කෙල්ලට දඩුවම් දෙන්න ඕනේ නැත්නම් ඕක තවත් කොල්ලෙක්ට කරන්න බැරි නෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඕක තමයි කෙල්ලොන්ගේ ප්‍රශ්ණ නිකම් ඇගේ ගෑවුනත් වළියට එනවා. මේකට ඒ කෙල්ලට දඩුවම් දෙන්න ඕනේ නැත්නම් ඕක තවත් කොල්ලෙක්ට කරන්න බැරි නෑ.

:no:
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0

මොකක්ද NO ? එහෙම ගහන්න පුලුවන්ද මිනිස්සුන්ට? නීතිය අතට ගැනීම වරදක්. මොනවා හරි ප්‍රශ්ණයක් තිබුනා නම් පොලිසියට කියන එකයි කරන්න තිබුනේ නීතිය අතට අරගෙන මිනිස්සුන්ගේ ඔළු පලනවට වඩා. ඔය අද වුන දේ හෙට උබටත් වෙන්න පුලුවන් ඒක නිසා මේ වගේ ඒවා වළක්වා ගන්න එක ගොඩක් හොදයි.