කෙල්ලො අහන්න ආස බොරු මොනවද? | දැලේ දාගන්න හොද බොරු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ඔන්ලයින් ටෝක් කරනකොට කෙල්ලො අහන්න ආස බොරු මොනවද?

    කෙල්ලො දැලේ දාගන්න හොද බොරු

    Job eka ehma ahuwama kiyanna hoda boru

    Talk karana sceneario ekata adalawa uththara sapayanna.

    පව් පව් ගගා හැමර් වෙන්ඩ එන්න එපා. පුකට පයින් දීලා එලවන්නේ. 🍑🦵
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    works all the time :rolleyes:

    1705807662381.png
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Car ekak thiyenawa kiyana eka.

    Hoda wadagath loku pawulakin ena kenek.

    Loku loku aya ekka connection thiyenawa .ahawal asp thaththage best friend wage ewa.

    උබ පෙන්නපන් උඹට value එකක් තියෙනවා කියලා . මම කිව්වෙ සල්ලිම නෙමෙයි . ඒකි කියන කියන එකට එහෙමයි හා, හරි ගාන්න එපා. උබේ ඔපිනිඅන් කියපන්. බවුන්ඩ්‍රීස් ඇදපන්. බොන්නෙ නැත්නම් ඒකට දාර්ශනික ටෝක් එකක් දීපන්. ඕනෙම වෙලාවක ඇවේලබල් කියලා පෙන්නන්ඩ එපා. බිසී වගේ පෙන්නන . ( මාසෙට දෙසරයක් තුන්සැරයක්වත් ).
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Yanna inne kiyapan 🤷‍♀️ (ahinsaka kello nam rawattan epa :sorry: )

    mekath hopdaida

    sathi dekai msg kare family introduce krnn hduwa yko..ghosting kara :P
    apppo eken berenne kohomada .. mokd ehema family interact wen kemthi na mn
    Car ekak thiyenawa kiyana eka.

    Hoda wadagath loku pawulakin ena kenek.

    Loku loku aya ekka connection thiyenawa .ahawal asp thaththage best friend wage ewa.

    උබ පෙන්නපන් උඹට value එකක් තියෙනවා කියලා . මම කිව්වෙ සල්ලිම නෙමෙයි . ඒකි කියන කියන එකට එහෙමයි හා, හරි ගාන්න එපා. උබේ ඔපිනිඅන් කියපන්. බවුන්ඩ්‍රීස් ඇදපන්. බොන්නෙ නැත්නම් ඒකට දාර්ශනික ටෝක් එකක් දීපන්. ඕනෙම වෙලාවක ඇවේලබල් කියලා පෙන්නන්ඩ එපා. බිසී වගේ පෙන්නන . ( මාසෙට දෙසරයක් තුන්සැරයක්වත් ).
    aniwa ....... real men....
    Mn oyaaa nethuwa wena kenek badinne nee
    appppoooo Pussy men thamai ehema kiynne neda?
    ------ Post added on Jan 21, 2024 at 9:22 AM
     
    • Like
    Reactions: ANAVRIN

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඔන්ලයින් ටෝක් කරනකොට කෙල්ලො අහන්න ආස බොරු මොනවද?

    කෙල්ලො දැලේ දාගන්න හොද බොරු

    Job eka ehma ahuwama kiyanna hoda boru

    Talk karana sceneario ekata adalawa uththara sapayanna.

    පව් පව් ගගා හැමර් වෙන්ඩ එන්න එපා. පුකට පයින් දීලා එලවන්නේ. 🍑🦵
    A. කෙල්ල පොඩ්ඩක් හරි වැඩිපුර දක්ෂ දෙයක් නිරිකශ්නය කරපන්
    B. ඒ දෙයම නොවන , නමුත් එයට ඉතාමත් ලගින් යන වෙනත් දෙයක් හිතපන්
    C. ඒ දෙය ගැන කෙල්ලට හැකියාවක් තියනබව උබට හොදටම අවබෝද වෙන බව හා ඒගැන තමන් ආඩම්බර වෙන බව පෙන්නපන් ;

    උදා:-

    1. කෙල්ලට ටිකක් මහන්න පුලවන්.

    2. කෙලින්ම මහන එක අගය කරන්නේ නැතුව, කෙල්ලට වරණ තෝරාගැනීමේ හොද ඇසක් තිබෙන බවත් ,
    3. තෝරාගන්නා ඇදුම් වලින් තව තවත් ලස්සන කැපිපෙනෙන බවත් කියපන්. "ඇයි ඔයා Fashion designing" වගේ area එකක් try කරන්නේ නැත්තේ කියලා අහන්.

    දෙවෙනි අදියරේදී කොට්ටඋරයක් වගේ දෙයක් කෙල්ලට කියලා මස්සවගන ඒක අගය කරපන් .....

    "ඒක කොට්ටයකට දාලා නිදියනකොට හොදට නින්ද යනවා" වගේ ගොන් කතා කියන්නේ නැතුව , එහි නිමාව , එය කොට්ටයට කඩෙන් ගන්න ඒවාට වඩා හොදින් set වෙනවා වගේ දෙයක් කියපන් .

    මේ ක්‍රමය අ. 8 සිට 80 දක්වා ගැහැනුන් ආකර්ශය කරගැනීමට යොදාගන්න පුළුවන්.