A. කෙල්ල පොඩ්ඩක් හරි වැඩිපුර දක්ෂ දෙයක් නිරිකශ්නය කරපන්
B. ඒ දෙයම නොවන , නමුත් එයට ඉතාමත් ලගින් යන වෙනත් දෙයක් හිතපන්
C. ඒ දෙය ගැන කෙල්ලට හැකියාවක් තියනබව උබට හොදටම අවබෝද වෙන බව හා ඒගැන තමන් ආඩම්බර වෙන බව පෙන්නපන් ;
උදා:-
1. කෙල්ලට ටිකක් මහන්න පුලවන්.
2. කෙලින්ම මහන එක අගය කරන්නේ නැතුව, කෙල්ලට වරණ තෝරාගැනීමේ හොද ඇසක් තිබෙන බවත් ,
3. තෝරාගන්නා ඇදුම් වලින් තව තවත් ලස්සන කැපිපෙනෙන බවත් කියපන්. "ඇයි ඔයා Fashion designing" වගේ area එකක් try කරන්නේ නැත්තේ කියලා අහන්.
දෙවෙනි අදියරේදී කොට්ටඋරයක් වගේ දෙයක් කෙල්ලට කියලා මස්සවගන ඒක අගය කරපන් .....
"ඒක කොට්ටයකට දාලා නිදියනකොට හොදට නින්ද යනවා" වගේ ගොන් කතා කියන්නේ නැතුව , එහි නිමාව , එය කොට්ටයට කඩෙන් ගන්න ඒවාට වඩා හොදින් set වෙනවා වගේ දෙයක් කියපන් .
මේ ක්‍රමය අ. 8 සිට 80 දක්වා ගැහැනුන් ආකර්ශය කරගැනීමට යොදාගන්න පුළුවන්.