කෙල්ලො උබලට අකමැතිද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,814
    23,499
    113
    මූ attractive නෑ කියල හිතෙනවනන් උඹලට කෙල්ලොන්ගෙ හිත වැඩ කරන විදිහ ගැන කිසිම අවබෝධයක් නෑ.
    Tiktok එකේ සුද්දියො ලංකාවෙ beachboys ලට simp කරන විදිහ එහෙම පොඩ්ඩක් බලපන්.
     
    • Like
    Reactions: Hasistranger