කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

ඇත්තටම පිරිමි කොන්ඩෙ කපන්නත් ගෑනු කොන්ඩෙ වවන්නත් මොකක් හරි හේතුවක් එහෙම තියෙනවද? ලෝකෙ කොහේ කොතැනක බැලුවත් පිලිගැනීමක් තියෙන්නෙ කොන්ඩෙ කපන කොල්ලන්ටයි, කොන්ඩෙ වවන කෙල්ලන්ටයි. මොකක්ද මේකට හේතුව?

:oo::oo::oo::oo:

දැනගන්න උවමනාවක් තියෙනවනම් බම්ප් එකක් දාන්න එතකොට දන්න අය ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න.
:confused::confused::confused:
 
Last edited:
  • Like
Reactions: gayankuwait

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
මොකද ඒක සමාජ සම්මතයක් වෙලා තියෙන නිසයි. මේක හරියට රෝස පාට ගැහැණු ළමයින්ට ,නිල් පාට පිරිමින්ට වගේ සමාජ සම්මතයක්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මොකද ඒක සමාජ සම්මතයක් වෙලා තියෙන නිසයි. මේක හරියට රෝස පාට ගැහැණු ළමයින්ට වගේ නිල් පාට පිරිමින්ට වගේ සමාජ සම්මතයක්.
මුලු ලොකේම සමාජ සම්මතයක් තමයි. ඒත් සමාජ සම්මතේට පාදක වෙලා තියෙන්නෙ මොකක්ද කියන්න පුලුවන්ද? :confused:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හිකිස්..
තට්ටේ කොහොමද ඔයි කොන්ඩේ වවන්නේ.. ??? :rofl: :rofl:
හෑබෑටම උඹ කාගෙද බන්? උඹ ඔය තට්ටෙ කියන්නෙ ඔලුවට කියන එක අමතකවුනාද ? :dull:
 
3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ඒකට හේතුව නම් දන්නෙ නෑ...:rofl::rofl::rofl::rofl:
මමත් කැමතියී කොන්ඩෙ පස්ස පැත්ත්ට ගෑවෙන්න වවලා කොන්ඩෙ ගොතලා ඉන්න කෙල්ලෙක්ට....;););););)
ඒකෙ අමුතුම ගතියක්,කියාගන්න බැරි ලස්සනක් තියෙනවා අද කාලෙ ෆැශන් එක්ක ගත්තම......:yes::yes::yes::yes::yes::yes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකද ඒක සමාජ සම්මතයක් වෙලා තියෙන නිසයි. මේක හරියට රෝස පාට ගැහැණු ළමයින්ට ,නිල් පාට පිරිමින්ට වගේ සමාජ සම්මතයක්.
    බොනික්කො කෙල්ලන්ට කොල්ලන්ට කාර් තුවක්කු වගෙ:P
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ටිටීගෙ පොල්මුඩ්ඩ
    :P

    Women-s-Hairstyles--26385.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    හෑබෑටම උඹ කාගෙද බන්? උඹ ඔය තට්ටෙ කියන්නෙ ඔලුවට කියන එක අමතකවුනාද ? :dull:

    අනේ ගොනා..
    ඒ උනාට තට්ටයෙක්ට..
    ඔළුවා කියලා කියන්නෑ නේ.. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකට හේතුව නම් දන්නෙ නෑ...:rofl::rofl::rofl::rofl:
    මමත් කැමතියී කොන්ඩෙ පස්ස පැත්ත්ට ගෑවෙන්න වවලා කොන්ඩෙ ගොතලා ඉන්න කෙල්ලෙක්ට....;););););)
    ඒකෙ අමුතුම ගතියක්,කියාගන්න බැරි ලස්සනක් තියෙනවා අද කාලෙ ෆැශන් එක්ක ගත්තම......:yes::yes::yes::yes::yes::yes:

    මම නම් ඒකට එච්චර කැමති නෑ.. මම කැමතියි කොන්ඩෙ නිදහසේ කඩාහැලෙන්න තියෙන අයට,,:P:P

    මතක් වෙද්දිත් පපුව ඩික් ඩික් ගානව
    :love::love::love::love::love:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මුලු ලොකේම සමාජ සම්මතයක් තමයි. ඒත් සමාජ සම්මතේට පාදක වෙලා තියෙන්නෙ මොකක්ද කියන්න පුලුවන්ද? :confused:

    සමාජ සම්මතයක් ලෝකේ හැම රටකම තියෙන දෙයක් නමුත් සංස්කෘතිකමය බලපෑම වැඩිවුනාම සහා රටේ මිනිස්සු විවෘත මනසකින් හිතන්නේ නැතිවුනාම සමාජ සම්මතය කියන එක මුල් බැස ගන්නවා. ඒක රාමුවක් වගේ මේ රාමුවෙන් පිට කවුරු හරි යන්න ගියාම වෙන්නේ ඒ පුද්ගලයාව සමාජයෙන් කොන් වෙන එකයි. සංස්කෘතිකමය බලපෑම අඩු ඇමරිකාව, එංගලන්තය වගේ රටවල කොණ්ඩය වවන පිරිමි වගේම , කොණ්ඩය කපන ගැහැණු අද දකින්න පුලුවන් වැඩියෙන්ම මේ නිසයි. ලංකාවේ වගේ රටක කොණ්ඩය වැව්වම කොල්ලෙක් වෙන්නේ ඒ කොල්ලා රස්තියාදු කාරයෙක් ගාණට වැටෙන එකයි සමාජයට සාපේක්ෂව. තමන්ට ඕනේ නම් කොණ්ඩේ වවන්න හෝ කපන්න ඒකේ ප්‍රශ්ණයක් නෑ. අනුන් කියන දේවල් වලට වැඩියේ අවධානය යොමු කරන්න එපා.