කෙල්ලො කොහොමද එච්චර ඉක්මනට glow up වෙන්නෙ ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    image_eb4463f8bb.jpg


    වෙනම කෙනෙක් වගේනෙ. vs


    ishara-sewwandi-1.jpg
     
    • Love
    Reactions: Naughty_kiththa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,295
    34,963
    113
    ලංකාවෙ දේශගුණයට හම වේලෙනවා.

    ඉන්දියාවේ මස් බිත්තර ලාබයි.
    ඒක ඇත්ත. හොඳට කාලා බීලා ඉන්න පුලුවන් රටක්. කෑමට බීමට හොර කරන්නේ නෑ. හැබැයි පිරිසිදු බවේ නම් අවුලක් තියෙනවා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    ලංකාවෙ දේශගුණයට හම වේලෙනවා.

    ඉන්දියාවේ මස් බිත්තර ලාබයි.
    මරු නේද බන් ?


    ලස්සන කෙල්ලෙක් ගන්න යන වියදම වැඩි නිසා

    මූනෙ ඇගේ හරියට features තියෙන කෙල්ලෙක්

    අරගෙන බැදල ලස්සන කරල ගත්තනම් හරි


    modeling agencies වලින් එහෙම ඔය features

    හරියට බලන්න දන්නවා
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඒක ඇත්ත. හොඳට කාලා බීලා ඉන්න පුලුවන් රටක්. කෑමට බීමට හොර කරන්නේ නෑ. හැබැයි පිරිසිදු බවේ නම් අවුලක් තියෙනවා

    තමන් අරං හදා ගන්නවනං බයවෙන්න දෙයක් නෑ ලංකාවෙත් ස්ටීට්පුඩ් පිරිසිදු නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    එහෙම ලොකු වෙනසක් නන් පේන්නෙ නෑ බන්. මහත් වෙලාද කොහෙද. කලින් ලස්සනයි දැනට වඩා.