කෙල්ලො බොන එක

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
reputation_neg.gif

කෙල්ලො බොන එක 06-16-2017 05:06 PM ow thopi wage gode ponna huththanta owa magic thama. -11

:(:(:(:lol:
 
  • Like
Reactions: unicornx
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නොබී හිටපුඉවම ගොබ්බ වෙනවනම් අනේ එහෙම මෝඩයෝ ස්ට් එක එක්ක ආශ්‍රය අතරපන්
බොන ගෑණු කොහොමත් එපා
මොකද මෙහෙ ඉන්න ගැනුනට එකත් අර ඉන්දියන් නැටි වගේ වෙනවා අන්තිමට
මන් කියන්නේ මට බඳින්න ඉන්න එකියක් එහෙම නම්

වෙන එවුන් නම් බොන්න බයිනම් මලත් කමක් නෑ:lol::lol:
 

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    ගැනිගේ සල්ලිවලින් මටත් ටිකක් දිලා එකි බොනවනම් මට කමක් නැ.
     

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    ගැනිගේ සල්ලිවලින් මටත් ටිකක් දිලා එකි බොනවනම් මට කමක් නැ.