කෙල්ලො phone එක කනේ ගහගත්ත ගමන්මනේ බං

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    නිකමට පාර යනකොට බලපන් හැම කෙල්ලම ෆෝන් එක කනේ ගහගත්ත ගමන්. එකෙක් නෑ එහෙම නැතුව යන. පුදුම Love කිරිල්ලක්නේ බන් මේක. ඉරිසියාවෙ බෑ. :angry:
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Bus වලත් කෙල්ලො පොන් එක කොට කොට මයි යන්නෙ

    හැම කෙල්ලම taken :angry: :(

    Mama danna kellek kiyala thiyanawa. Pare yaddi samahara welawata boruwata phone eka kane thiyan yanawa kiwwa kollo inna than wala. Un wadak wei kiyala. Anith kelloth ohoma athi godak

    එහෙමත් ඇති ඒත් මම දැකපු උන්නම් වෙනම ලෝකෙක ඉන්නේ හිනා වෙවී කතා කර කර යන්නේ. මොනවද බං මෙච්චර කතා කරන්නේ? කෑවද? නෑවද? මොනවද බන් පැය ගනන් ඔච්චචර කතා කරන්න තියෙන්නේ?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mokakda e :lol: kello kello ekkaya love karanne, ehapatte kollek athi oya wagema ellila