Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාප්පෙක පෝස්ටර් අලවන්න පාප්ප එක හදනකොට, තමන්ගේ අත පාප්ප බාල්දියේ ඔබලා එලියට ගනිද්දි හීනි නූලක් වගේ වැක්කෙරෙන්න ඕන. ඒකයි පදම..!

පෝස්ටරේ තාප්පේ උඩ තියලා පොල් අත්තක් හැඩේට අත් දෙකෙන් අතගාලා අලවන්න ඕන. එතකොටයි ගලවන්න බැරි..!

පෝස්ටරේ අලවලා ඒක උඩත් පාප්ප ගාන්න ඕන. එතකොටයි වැස්සත් පෝස්ටරේ හේදෙන්නැත්තේ..!

නාරම්මල ඉදන් කිලෝමීටර් ගණනාවක් දුර යනකම් හැම තාප්පෙකම පෝස්ටර් ගහලා තියෙනවා මම. මේ අත් දෙකෙන්. බයිසිකලේ ගිහින්.

රෑ වළවල් වල වැටිලා තියෙනවා. කකුල් අතපය ලෙලි ගිහින් තියෙනවා..!

අද සමහර වෙලාවට පාරෙදි මුණගැහුනාම “සර්..“ කියලා ගෞරවයෙන් මට කතාකරන සමහර පොලිස් නිළධාරි මහත්තුරුන්ගෙන් ඒ කාළේ මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා. එක එක තැන් වල පෝස්ටර් ගහනවා දකිද්දි. ඒ මහත්තුරු තාම දන්නෙ නැහැ ඒ එදා බැනුම් අහපු කොල්ලා කියලා මම..!

අවුරුදු ගාණක්. අතේ සතයක් නැතිව යනකම් වියදම් කරලා තියෙනවා. බයිසිකලේට තෙල් ගහලා තියෙනවා සපත්තු දෙකක් ගන්න තියෙන සල්ලි වලින්. අප්පච්චිලාගෙන් ඉල්ලන්න තිබුණු ලැජ්ජාවට..!

පස්සේ කැම්පස් යන අතර ගලගෙදර හරියෙදි ඒ කට ඇරිච්චි සපත්තු දෙක, Super Glue එකක් ගාලා අලවාගෙන කැම්පස් ගිහින් තියෙනවා. දවල්ට කෑවේ දුලාගෙ සල්ලි වලින්.

ටියුට් ගහලා, පෝස්ටර් ගහලා අතේ සල්ලි ඉවර උනාම කන්න සල්ලි දෙන්නේ දුලා. දිලුවා. එක්කෝ ලසන්තයා. එක්කෝ කවුරුහරි යාළුවෙක්. උන්ගෙන් රුපියල් සීය ඉල්ලන් බයිසිකලේට තෙල් ගහගෙන නාරම්මල ඇවිත් තියෙනවා..!

දවසම ලෙක්චර්ස් ඉදලා, පහුවදා උදේ පන්තියට එදා රෑම පේරාදෙණියෙන් එනවා. ඒ කාළේ එරන්ද මල්ලි නැති කාළේ. මම රෑ ඇවිත් කොට කලිසමක් ඇදන් ADM එක තනියම අතුගානවා. රෑ 1, 2 වෙනකම්.

මහන්සි වෙනකොට මම කරන්නේ ස්ටේජ් එකට නැගලා, ඉස්සරහා ළමයි ගොඩාක් ඉන්නවා කියලා හිතාගෙන උගන්නනවා වගේ කතා කරන එක..!

ඒ සමහර වෙලාවල් වලට, ඒ ගෙවපු කටුක කාළේ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ කියලා හිතෙනවා. එතකොට ඇස් වළින් එන කදුළු පිහ පිහ මම තනියම ඉගැන්නුවා ඒ රැයවල් වල..!

ක්ලාස් එකේ මකුළුදැල් ටික කඩනවා. දාඩිය පිහ පිහ ඩෙස් වල දූවිලි පිහිනවා. පහුවදාට පන්ති නිසා, ටොයිලට් ඔක්කෝම හෝදනවා. මගෙ අතින්ම..!

පන්තියට උදේ එනවා. ඇවිත් ළමයින්ව පෝලිමේ තියලා මම ම කාඩ් ටික මාක් කරලා ඇතුළට ගන්නවා..!

උගන්නනවා හැර අනිත් හැම එකම මම කරලා තියෙනවා මේකේ. දරුවො මට අසීමිතව ආදරේ කළා. ඒ නිසා ලැජ්ජාවක් ආවේ නැහැ හිතට.

පස්සේ එරන්ද මල්ලි ADM එකට සම්බන්ධ උනා පන්තියට. යෝධ හයියක් උනා එරන්ද මට. හිතන්නෙවත් නැති විදියට එරන්ද මල්ලි ජීවන ගමනෙන් සමුගත්තා. එදා දැනිච්ච දුක තාම මගේ පපුව සූරනවා..!

පහුවදා පන්ති කරලා ආයෙම රෑම බයිසිකලේ පේරාදෙණි යනවා. ගලගෙදර දිහායින් යද්දි සීතලයි වෙව්ලන්නම. වැලි ලොරි පස්සෙන් යනවා මම එතකොට. ඒවයේ දුම් බටෙන් එන රස්නෙට ටිකක් ඇගට සනීප නිසා..!

ඔහොම යද්දි වහිනවා සමහර දවස් වල. එතකොට මම කරන්නේ සපත්තු දෙක ගලවලා බෑග් එකට දාගෙන තෙමීගෙනම යන එක. පරක්කු වෙන්න බයයි. ඇක්සිඩන්ට්වත් උනොත් බලු බල්ලෙක් නෑ පාරෙ. ඒ නිසා..!

මට වැඩිපුරම ඇහිලා තියෙන්නේ “මේ රස්සාව උඹට හරියන්නෑ“ කියන කතාව..! “උඹට බැරුව යනවා..!“ කියන කතාව.

එක දවසක් එක ලෙක්චරර් කෙනෙක් මාව ගෙන්නාගෙනම කීවා.. “මුතුගල, තමුසේ ඔය කෙල්ලව අතාරිනවා. තමුසේ වගේ නිකමෙක් මේ වගේ කෙල්ලෙක්ට මේ කරන්නේ ලොකු කාළකන්නිකමක්..“ කියලා..!

ඒ කීවේ දුලාව අතාරින්න කියලා..!

හැබැයි ඒ විදියට මගෙ වටේට අකුණු ගගහා වැස්සට, ඉලක්ක වෙනුවෙන් මගෙ හිතේ පත්තුඋනු පන්දම නිවුණේ නැහැ. ඉලක්ක මතක් වෙන ගාණේ මගේ ඇඟ වෙව්ලුවා. නින්ද ගියේ නැහැ මට.

“නින්ද නොයන Bio පන්තිය“ බිහිඋනේ එදා ඒ විදියට මගේ නින්ද මට නැතිව ගිය නිසා..!

වෙනදා කැම්පස් එකෙන් ගෙදර එන්න හදද්දි මගෙන් දුලා අහන්නේ “දිනේෂ්... යන්න සල්ලි තියෙනවද..? “ කියලා.

අද මම පන්ති යන්න එලියට බහිද්දි දුලා අහන්නේ “දිනේෂ්.. අද මොකේද ඔයා යන්නේ..?“ කියලා..!

- දිනේෂ් මුතුගල

උබල link එක click කරල ගිහින් කියවන්නෙ නැහැ කියලා මම දන්නවා

[QUOTE="tha123, post: 25363713, member: 527796"] [SIZE="4"] [COLOR="Navy"]තාප්පෙක පෝස්ටර් අලවන්න පාප්ප එක හදනකොට, තමන්ගේ අත පාප්ප බාල්දියේ ඔබලා එලියට ගනිද්දි හීනි නූලක් වගේ වැක්කෙරෙන්න ඕන. ඒකයි පදම..! පෝස්ටරේ තාප්පේ උඩ තියලා පොල් අත්තක් හැඩේට අත් දෙකෙන් අතගාලා අලවන්න ඕන. එතකොටයි ගලවන්න බැරි..! පෝස්ටරේ අලවලා ඒක උඩත් පාප්ප ගාන්න ඕන. එතකොටයි වැස්සත් පෝස්ටරේ හේදෙන්නැත්තේ..! නාරම්මල ඉදන් කිලෝමීටර් ගණනාවක් දුර යනකම් හැම තාප්පෙකම පෝස්ටර් ගහලා තියෙනවා මම. මේ අත් දෙකෙන්. බයිසිකලේ ගිහින්. රෑ වළවල් වල වැටිලා තියෙනවා. කකුල් අතපය ලෙලි ගිහින් තියෙනවා..! අද සමහර වෙලාවට පාරෙදි මුණගැහුනාම “සර්..“ කියලා ගෞරවයෙන් මට කතාකරන සමහර පොලිස් නිළධාරි මහත්තුරුන්ගෙන් ඒ කාළේ මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා. එක එක තැන් වල පෝස්ටර් ගහනවා දකිද්දි. ඒ මහත්තුරු තාම දන්නෙ නැහැ ඒ එදා බැනුම් අහපු කොල්ලා කියලා මම..! අවුරුදු ගාණක්. අතේ සතයක් නැතිව යනකම් වියදම් කරලා තියෙනවා. බයිසිකලේට තෙල් ගහලා තියෙනවා සපත්තු දෙකක් ගන්න තියෙන සල්ලි වලින්. අප්පච්චිලාගෙන් ඉල්ලන්න තිබුණු ලැජ්ජාවට..! පස්සේ කැම්පස් යන අතර ගලගෙදර හරියෙදි ඒ කට ඇරිච්චි සපත්තු දෙක, Super Glue එකක් ගාලා අලවාගෙන කැම්පස් ගිහින් තියෙනවා. දවල්ට කෑවේ දුලාගෙ සල්ලි වලින්. ටියුට් ගහලා, පෝස්ටර් ගහලා අතේ සල්ලි ඉවර උනාම කන්න සල්ලි දෙන්නේ දුලා. දිලුවා. එක්කෝ ලසන්තයා. එක්කෝ කවුරුහරි යාළුවෙක්. උන්ගෙන් රුපියල් සීය ඉල්ලන් බයිසිකලේට තෙල් ගහගෙන නාරම්මල ඇවිත් තියෙනවා..! දවසම ලෙක්චර්ස් ඉදලා, පහුවදා උදේ පන්තියට එදා රෑම පේරාදෙණියෙන් එනවා. ඒ කාළේ එරන්ද මල්ලි නැති කාළේ. මම රෑ ඇවිත් කොට කලිසමක් ඇදන් ADM එක තනියම අතුගානවා. රෑ 1, 2 වෙනකම්. මහන්සි වෙනකොට මම කරන්නේ ස්ටේජ් එකට නැගලා, ඉස්සරහා ළමයි ගොඩාක් ඉන්නවා කියලා හිතාගෙන උගන්නනවා වගේ කතා කරන එක..! ඒ සමහර වෙලාවල් වලට, ඒ ගෙවපු කටුක කාළේ කවදා ඉවර වෙයිද දන්නෙ නෑ කියලා හිතෙනවා. එතකොට ඇස් වළින් එන කදුළු පිහ පිහ මම තනියම ඉගැන්නුවා ඒ රැයවල් වල..! ක්ලාස් එකේ මකුළුදැල් ටික කඩනවා. දාඩිය පිහ පිහ ඩෙස් වල දූවිලි පිහිනවා. පහුවදාට පන්ති නිසා, ටොයිලට් ඔක්කෝම හෝදනවා. මගෙ අතින්ම..! පන්තියට උදේ එනවා. ඇවිත් ළමයින්ව පෝලිමේ තියලා මම ම කාඩ් ටික මාක් කරලා ඇතුළට ගන්නවා..! උගන්නනවා හැර අනිත් හැම එකම මම කරලා තියෙනවා මේකේ. දරුවො මට අසීමිතව ආදරේ කළා. ඒ නිසා ලැජ්ජාවක් ආවේ නැහැ හිතට. පස්සේ එරන්ද මල්ලි ADM එකට සම්බන්ධ උනා පන්තියට. යෝධ හයියක් උනා එරන්ද මට. හිතන්නෙවත් නැති විදියට එරන්ද මල්ලි ජීවන ගමනෙන් සමුගත්තා. එදා දැනිච්ච දුක තාම මගේ පපුව සූරනවා..! පහුවදා පන්ති කරලා ආයෙම රෑම බයිසිකලේ පේරාදෙණි යනවා. ගලගෙදර දිහායින් යද්දි සීතලයි වෙව්ලන්නම. වැලි ලොරි පස්සෙන් යනවා මම එතකොට. ඒවයේ දුම් බටෙන් එන රස්නෙට ටිකක් ඇගට සනීප නිසා..! ඔහොම යද්දි වහිනවා සමහර දවස් වල. එතකොට මම කරන්නේ සපත්තු දෙක ගලවලා බෑග් එකට දාගෙන තෙමීගෙනම යන එක. පරක්කු වෙන්න බයයි. ඇක්සිඩන්ට්වත් උනොත් බලු බල්ලෙක් නෑ පාරෙ. ඒ නිසා..! මට වැඩිපුරම ඇහිලා තියෙන්නේ “මේ රස්සාව උඹට හරියන්නෑ“ කියන කතාව..! “උඹට බැරුව යනවා..!“ කියන කතාව. එක දවසක් එක ලෙක්චරර් කෙනෙක් මාව ගෙන්නාගෙනම කීවා.. “මුතුගල, තමුසේ ඔය කෙල්ලව අතාරිනවා. තමුසේ වගේ නිකමෙක් මේ වගේ කෙල්ලෙක්ට මේ කරන්නේ ලොකු කාළකන්නිකමක්..“ කියලා..! ඒ කීවේ දුලාව අතාරින්න කියලා..! හැබැයි ඒ විදියට මගෙ වටේට අකුණු ගගහා වැස්සට, ඉලක්ක වෙනුවෙන් මගෙ හිතේ පත්තුඋනු පන්දම නිවුණේ නැහැ. ඉලක්ක මතක් වෙන ගාණේ මගේ ඇඟ වෙව්ලුවා. නින්ද ගියේ නැහැ මට. “නින්ද නොයන Bio පන්තිය“ බිහිඋනේ එදා ඒ විදියට මගේ නින්ද මට නැතිව ගිය නිසා..! ❤️ වෙනදා කැම්පස් එකෙන් ගෙදර එන්න හදද්දි මගෙන් දුලා අහන්නේ “දිනේෂ්... යන්න සල්ලි තියෙනවද..? “ කියලා. අද මම පන්ති යන්න එලියට බහිද්දි දුලා අහන්නේ “දිනේෂ්.. අද මොකේද ඔයා යන්නේ..?“ කියලා..! ❤️ [/COLOR] - දිනේෂ් මුතුගල [/SIZE] [B]උබල link එක click කරල ගිහින් කියවන්නෙ නැහැ කියලා මම දන්නවා:D[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom