කෙල්ලො.....

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ethakota mage ara rep - eke man boot thibba kiyala denme :P :P

    matath kiyanna puluwan oke anith peththa..... kollo ekka indala mage yaheliyoth duk wenawa.....

    ok eka hondai ;) kellonta arawa mewa kiyanakan kellek ekka set wenna epa :P :no:

    btw, oya boot kalath na, so oyata expi etheth na, and hema kellama ehema nemei lu, so ehema nam oya poem eka match wenne na neda? :)

    ආහ් මෙ මේ පොයම් එක මම ලියපු එකක් නෙවේ මගේ යාලුවෙක්ගෙ වැඩක් :lol::lol:
    ම‍ට ඒක මුලින්ම කියන්න අමතක උනා සොරි :sorry:
    මම මේක දැම්මෙ ආතල් එකට
    ඔයා කියන ඇත්ත කාළකන්නි කොල්ලො ඉන්නව තමා රත්තරන් වගේ කෙල්ලොන්ට බූ‍ට් දෙන
    ඒත් බූ‍ට් ගැන නෙවේ නෙ මේ poem එකේ තියෙන්නෙ cheat ගැනනෙ
    ලොකෙ මෑත ඉතිහාසෙදි ඒව නම් වැඩි කාන්තා පාර්ශවයෙ පිරිමි හොදයි කියනව නෙවේ ඒත් අර නරක පිරිමියටත් වඩා නරකම ගැහැණිය නරකයි:frown: :lol:

    (මම මේ හැමොම ගැන නෙවේ කියන්නෙ හොද පිරිමිත් ඉන්නව හොද ගැහැනුත් ඉන්නව :) )