කෙල්ලෝ එක්ක විතරක් ට්‍රිප් ගිහින් නැද්ද?

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඇයි උබ දැක්කේ නැද්ද එහෙම ගියපු එකෙක් හංගපු ඔලුවක් තාමත් රට පෙරලගෙන හොයනවා.තමන්ගේ දරුවා බඩේ දරාගෙන ඉන්න ගෑණිට පුළුවන් විදිහට උදව් කරපන් ගෑණියෙක් විදිහට ඒකී මේ පහුකරන්නේ පිරිමි අපිට හිතාගන්නවත් බැරි කාලයක්. නිකන් ඉන්න වෙලාවට රටේ ගැණු එක්ක දඩාවතේ යන්න නොහිතා උපදින්න ඉන්න දරුවා ගැන හිතපන්. දරුවෝ ලෝකේ දකින්නේ දෙමව්පියන්ගේ ඇස් වලින් උන්ට ලැජ්ජා නොහිතන විදිහට දැම්ම ඉදලා ජිවත් වෙන්න හිතපන්. උබ සමහර විට මේක කියන්න ඇත්තේ ආතල් එකට වෙන්න ඇති ඒත් දරුවෝ තුන් දෙනෙකුගේ තාත්තා හැටියට මම මේ ටික කිව්වේ ඇත්තටමයි උබට නැතත් මේක බලන කාටහරි ප්‍රොයෝජනයක් වෙයි කියලා හිතලයි

    👍👍👍👍👍👍👍👍👍👍👍