කෙල්ලෝ ටෝකින් experts needed

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    කෙල්ලෝ ටෝකින් experts needed

    මම කෙල්ලෙක් talk කරන්ඩ යන්නෙ:love::love: .කලින් talk කරලම නෑ.එකී දන්නවා මම එකි දිහා බලනවා කියල.එත් මන් හිනවෙන්න ගියෙ නෑ.එකී මාව dont care seen එකක් වගෙ .මන් බලනව දැක්කට අහක බලන්නෙත් නැ.හරියට මම එතන නැ වගෙ .එ උනට එකිට මාව note .මොනවා කරන්ඩද කියන්නකො :love::love::P:P
     

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    කොල්ලෙක් සෙට් කරගනින් බන්
    ඕන් කීවා:oo::oo::oo:
    Call record karanne nathuwa one ekak
    :rofl::rofl::D:D
    Yako kellek ekka gihin katha karanna GUTS nerhinam : palayang kollek passen
    නෑ නෑ එහෙම මගුලක් නෙවෙයි.මන් මේ ඉස්සරෝම talk කරන්නෙ දැන ගන්න අහන්නෙ.නැත්නම් මන් යාලුවො විදිහට කෙල්ලොත් එක්ක කතා කරනවා (රියල් life එකෙ fb chat නෙවෙ )
    Kellage pic ekk ewapn blnna...
    මන් ගාවත් නෑ .මන් හිතන විඩිහට මට වඩා 24 ගුනයක් විතර ලස්සනයි .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕන් කීවා:oo::oo::oo:

    :rofl::rofl::D:D

    නෑ නෑ එහෙම මගුලක් නෙවෙයි.මන් මේ ඉස්සරෝම talk කරන්නෙ දැන ගන්න අහන්නෙ.නැත්නම් මන් යාලුවො විදිහට කෙල්ලොත් එක්ක කතා කරනවා (රියල් life එකෙ fb chat නෙවෙ )

    මන් ගාවත් නෑ .මන් හිතන විඩිහට මට වඩා 24 ගුනයක් විතර ලස්සනයි .

    ubata wada 24 gunayak lassana kellek ubata kohomath kemathi wenne naha, eka nisa hopes thiyaganne nethuwa wena kellek talk karapn