කෙල්ලෝ දෙන්නෙක්.....

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඉතින් බං උත්තරයක් කියපන් කියලානේ තියෙන්නේ පෝස්ට් එකේම. හේතුව කියපන් කියලානේ :rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඩෙබී නුයි ජැනට් නුයි කියලා කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඉන්නේ මහල් නිවාස සංකීර්ණයක 15 වෙනි තට්ටුවේ. මේ මහල් නිවාස සංකීර්ණයේ ලිෆ්ට් එකක් තියෙනවා.

    සාමාන්නයෙන් ඩෙබී ගමන් යන්නේ ජැනට් එක්ක. ඒත් එක දවසක් ඩෙබී තනියෙන් ගියා. ඉතින් එයා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට ගිහින් බස් එකේ එයාගේ ගමන ගියා. ඒත් මොකක්හරි ප්‍රශ්නයක් නිසා ආයිත් එයාට එන්න සිද්ධ වුණා. ඒත් එයා ලිෆ්ට් එකේ ගියේ 5 වෙනි තට්ටුවට විතරයි. ඊට පස්සේ 15 වෙනි තට්ටුවට පඩිපෙල නැගලා ගියා.

    ලිෆ්ට් එකේ අවුලකුත් නෑ. ඒ වගේම ඩෙබී පඩිපෙලෙන් යන්න කැමති කෙනෙකුත් නෙවේ. ඇයගේ මේ අසාමාන්‍ය හැසිරීමට හේතුව මොකක්ද?

    ප.ලි. net එකෙන් හොයාගත්තේ. මචන් පොඩි තැනකින් මේක අල්ලගන්න පුළුවන්. Try එකක් දීලා බලපන්.

    :eek::eek: