කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් වත් තෙරුන එක හොදයි ඕක:)
අපිට ඉස්සර ස්කොලෙදි දැනත් දෙපාලක්යො කියනන ලෝකයෙ හොදම් රට නෙමෙයි මේක මෙහෙ මිනිස්සුත් ගොඩක් වෙලාවට අනිත් අය වගෙම තමයි :dull:
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
කෙල්ලො ලස්සනය්.....අහින්සකය්(පේන සහ පෙන්නන විදිය...)...ඔක්කොමත් හරි දත් මදින්නේ නැති එක තමයි එකම අවුල.... :lol::lol::lol::lol:මචන් උන්ගේ අහිංසක බල ගන්න උඹ SILK STREET පැත්තේ රවුමක් ගැහෙව්වේ නැද්ද මචන්...???:lol::lol:
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේ නිකමට මචං අහන්නේ
    ඉතින් දකින දකින එකා එක්ක හිනා උනා කියලා..
    අත අල්ලන් ෆොටෝ ගන්න කැමති උනා කියලා
    ඒ කෙල්ල හොද කෙල්ලෙක් වෙනවාද ??

    උඹ කැමතිද උඹේ කෙල්ල වෙ එකෙක් අතින් අල්ලන් පින්තුර ගන්නවට එහෙම ? :baffled:

    අනික නොදන්න උන් ආස්සරය කරනවාට..
    මං නම් කැමති නෑ .. :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    oya widihe lasana, adambara nathi kello ape ratet innawa machan

    ape ewun mulin karane kellawa uda tiyana ekane ita pase baninawa adambarai kiyala

    kelinma gihin talk karanakota genta widihata one lasana kellek abarila kata karnawa

    No eka ganna nam amarui habai ape no ekak denna nam puluwan
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලො ලස්සනය්.....අහින්සකය්(පේන සහ පෙන්නන විදිය...)...ඔක්කොමත් හරි දත් මදින්නේ නැති එක තමයි එකම අවුල.... :lol::lol::lol::lol:මචන් උන්ගේ අහිංසක බල ගන්න උඹ SILK STREET පැත්තේ රවුමක් ගැහෙව්වේ නැද්ද මචන්...???:lol::lol:

    ආ... එහෙමත් එකක්ද? කියපංකො බලන්න SILK STREET එකේ විස්තර ටිකක්.. :lol::lol::lol:
     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    Good thread machan. I had a Chinese girlfriend sometimes back. Uba kiyala tiena kathawe aththa dewal tienawa. Un lankawe kollanta pattama kamathi. It's mainly due to our appearence. Black skin, big eyes n etc. Matanan hitenne koheth kello eka wagei kyala. It's something to do with their personal values machan. Doesn't matter whether it's china or sri lanka, chater wada karana un eheth innawa.
    Nice Research btw. Keep it up!
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ane manda mage yaaluvo goda denek China vala studies karanava, a aya nan kiyanne Chinese minissu apiva (and Indiansla) ganan gannevath ne kiyala :rolleyes:

    anyway rep+