ලoකාවෙ උන් පිරිලා ඇති ඒ කෙල්ලගෙ ගෙදර."මට boyfriend කෙනෙක් නැහැ. ඔබ මට කැමති වීම ගැන ස්තූතියී. ඔයගේ දෙමවුපියො මට කැමති වෙයිද මම චීන කෙල්ලක් හින්දා?... මමත් මේ ගැන අපෙ අම්මගෙන් අහන්න ඕනේ! අපි මේ හමුවුන පලවෙනි වතාවනේ! ඉතින් අපි නිතර හමු වෙලා දැන අඳුනගෙන ගෙදරිනුත් අහලා තීරණයක් ගමු. ඔබ මාව නිතර බලන්න එන්න."
මට ඇස් දෙකට ඇඩුනා බන් මේක දැකලා
kiyapan china walata labama ticket eka keeyada kiyala. dan yanawa


දැන් ඉතින් චීනේ පලකො කැල්ලක් දාගන්න!


මචන් මගේ කෙල්ල දැන් චයිනිස් කැල්ලක් බන්. සිරාවටම කියන්නේ පට්ට බන්. මාර විදිහට ගවුරව කරනවා. ඒ වගේමයි ලස්සනත්. තැන්ක්ස් මචන් ++



agollo lankawe kollo gena mokada kiyanne bn ?? kellage yaaluwo ehema ??![]()




ගොඩක් අසයි බන් ලංකාවේ කොල්ලොන්ට. තව දෙයක් ලස්සනට වැඩිය චිනේ කෙල්ලෝ බලන්නේ ආදරේ,කෙල්ලව බලාගන්ඩ පුලුවන්ද, කෙල්ලට කෙයා කරනවද ගොඩක් etc.. ඔය වගේ සින් ගැන බන්. මාර හොඳයි කොල්ලා ගැන මාර විදිහට හොයලා බලනවා. තව කවදාවත් කොල්ලගෙන් සල්ලි කඩා ගන්නේ නැහැ බන් මේ ලංකාවේ කෙල්ලෝ වගේ. දෙන්ඩ ඇහුවොත් ගන්ඩ බැහැ එහෙම හොඳ නැහැ කියනවා බන්. මාරම හොඳයි. හැබැයි එලියට බහින්ඩ බහ. පාරේ ඇරෙහෙමේ යන්ද මෙහෙම යන්ද එනම් මනම් දේවල් කෝටියක් කියලා යවන්නේ. පට්ට හොඳයි බන්. චිනේ කෙල්ලොනේව ආශ්‍රය කරොත් ලංකාවේ කොල්ලෝ දවසින් එපා වෙනවා. උන්ට තමයි බන් කෙල්ලෝ කියන්නේ.![]()
aththada bn asian kello me rawulata,mavil walata ehema kemathi wadi kiyanne ??
![]()
උඹටත් චිනේ කෙල්ලෙක් ගැන හිත වැටිලා වගේ. යාළුවෙක්ව සෙට් කරලා දෙන්ඩද ? 

ඔව් බන් උන් කැමති. හැබැයි වැද්දෙක් වගේ නැතුව ගානකටඋඹටත් චිනේ කෙල්ලෙක් ගැන හිත වැටිලා වගේ. යාළුවෙක්ව සෙට් කරලා දෙන්ඩද ?
![]()
)
