කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ අම්මපා මේ වෙලාවට තමයි හිතෙන්නේ කොහොමහරි චීන කෑල්ලක් බැඳගෙන ලංකාවේම පදිංචිවෙන්න මෙහෙ ඉන්න මල හොන්තුවලට රිදෙන්නත් එක්ක

    sahenna ridei :)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    machan true story,

    ape thaththage nangige putha bande china kallak, dan lamayek innawa un enawa yanawa, eki easy going ban aulak na... godak lassana na, aruta sallith na wadiya arakith godak upport... podi eka patta lassanay kollek, podi ekage nahe china ekek wage mukkan, ape nanda arunta horen nahe athagala hadanawa, dan un aye china giya...

    mamath yanawa ban china kallak balala enna
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    යකෝ එහෙ කෙල්ලෝ එහෙම වෙන්නේ ඒ රටේ සමාජයේ විදිහට. උන් මෙහෙ එවුන් ගැන දන්නවා නම් ජීවිතේට ඔහොම අපේ එවුන් එක්ක කතා කරන්නේ නැහැ. මෙහෙ එවුන් කතා කරොත් කියන්නේ යාලුයි කියලා. යාලුයි නම් කියනවා හැම තැනටම ඇද්ද කියලා. ඇද්ද නම් කියනවා අහවල් වැඩෙත් මම ඕකිට කළා කියලා. ඉතින් ලංකාවේ කෙල්ලන්ට පුලුවන්ද බන් දකින දකින හැම එකා එක්කම චීන කෙල්ලෝ වගේ හැසිරෙන්න. ඒ නිසා මේ තත්වයන් දෙකක්. සැසදීම නිවැරදි නැහැ.

    සැලකිය යුතුයි - ඕස්ට්‍රේලියාවේ වගේ රටවල ගිහින් ඉන්න හොදට දත ගලවන චීන නන්කිලා බෝමයි හොදේ.
     

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ඒකනේ බං අපි ගැන හිතලා ලොක්කෝ මේක චීනෙට බාර දෙන්න යන්නේ අපේ උන් බොරුවට බයවෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Aki992