මගේ wife බැලුවේ, මාත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක. යාළු වෙද්දී මම unemployed. ඉතින් සල්ලි බැලුවේ නෑ. Appearance බැලුවේ නෑ කියලා දන්නවා මොකද යාළු උනේ chat එකකින්.
මට අල්ලලම ගියේ පැය ගානක් උනත් කයිය ගහන් ඉන්න පුළුවන්කම සහ open genuine ගතිය.
අද දවසේ අපි වේල් 3ටම කැවේ උදේ හදපු pasta. මම උදේ ඉඳන් ඇඳුමක් නැතිව සාලේ වැඩ. Wife එක්කෝ tv එක්කෝ phone එක්කෝ ගෙදර පොඩි වැඩක්. හැබැයි කොයි වෙලෙත් අපි දෙන්නා මොකක් ම හරි කතාවක්. 24 පැය දවස් 7ම අපි ගෙදර, ඒත් හැමතිස්සෙම වගේ මොනවම හරි කතාවක්.
ඕනම දෙයක්, අඩු ගානේ දොස්තර කෙනෙක් ට වත් කියන්න බැරි දෙයක් උනත් කියන්න පුළුවන්. ඕනම දෙයක් discuss කරන්න පුළුවන්. යාළු වෙලා ඉන්න කාලේ මෙහෙම නැහැ. බැඳලා තනියම එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ තමා.
මේක මරු. මොන මඟුලක් උනත් අත පය හතර නැති වෙලා ගියත් එයාට මම ඉන්නවා මට එයා ඉන්නවා කියන එක හිතන්නවත් දෙයක් නෙවෙයි. මට වෙන ගෑනියෙක් එක්ක බුදියන්න ඕනේ උනොත් දෙපාරක් හිතන්නේ නැතුව එයාට කියන්න පුළුවන් ඕනේ නම්. ලස්සන කොල්ලෙක් දක්කෝත් අරූ ලස්සනයි උරහිස් පළල් උසයි ඕවා කියනවා මට. මට no problem. අපි ඕන මඟුලක් කතා කරන නිසා අහලා තියෙනවා සෙස් කරනවානම් මම ආසම මොන වගේ කෙල්ලෙක් ද කියලා. මම කියපු දේ එයාගෙ අනිත් පැත්ත. No issues. We are best friends than bestest of friends.
මෙච්චර අපි close වෙලෙත් මම වැඩියෙන්ම ආදරේ කාටද ඇහුවම මම ඒ කාලේ කිව්වේ මගේ බෑනාට කියලා. එයාගෙන් අදටත් ඇහුවම ඉතින් එයා වැඩියෙන්ම ආදරේ අම්මට. No problem.
මේක කෙනෙක්ට cringy වෙන්න පුළුවන් හෝ too much හෝ පිස්සුවක් හෝ වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මට නම් මේක මරු. එයාටත් මරු.
මෙහෙම වෙන්න හේතු තමයි
1. අවංකකම. Brutal honesty
2. මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගැනීම
3. ඕනම දෙයක් අනිත් කෙනාගේ පත්තෙනුත් බලන්න පුළුවන් වීම
4 එකිනෙකාගේ වෙනස්කම් නොගැලපීම් තේරුම් අරන් ඒවා ට ගරු කිරීම
3. වෙනස් වෙන්න බය නොවීම
4. තමන්ගේ partner එක්ක ඕනම දෙයක් කියන්න ලජ්ජා නොවීම
5. ආත්මාර්ථය නැතුව පරාර්ථකාමී වීම (අදටත් කන්න ගියත් සෑහෙන්න වෙලා ඔයා කැමති මොකක්ද, නෑ ඔයා කැමති මොකක්ද කියලා දෙපත්තට අහනවා. ඇඳුම් ගන්න ගියාම එයාට මුලින්ම ඕන මට අරන් දෙන්න, මට ඕන එයාට අරන් දෙන්න. )
මට මේක කියන්න ඕනේ උනේ අපි දෙන්නගේ ජීවිතේ පට්ට කියන්න නෙවෙයි. මට මොකක් හරි හොඳ දෙයක් හම්බෙලා තියෙනවනම් අනිත් ඕනම කෙනෙක්ට ත් එක හම්බෙනවා ට කැමති නිසා.