කෙල්ලෝ pickup lines

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    1592593291174-png.82707
    මේක ඇත්තම සිද්දියක් මචන් බොරු කියල ආතල් දෙනව නම් ඕන තරම් දෙන්න පුලුවන්. මගේ තව සීන් එකක් තියෙනවා ඒක කිව්වොත් උබලට මීම් නැතිවෙනවා ඒකට කමෙන්ට් කරන්න. 😃😃😃 මටවත් හිතා ගන්න බෑ එහෙම දෙයක් උනේ කෝමද කියල. එලකිරියෙ එකෙක් සීන් එක දන්නවා යන්තමට. කිව්වොත් උබල ගිනස් පොතට යවනවා මට පේන හීන කැටගරි එකෙන්. 🤣🤣🤣
     
    • Wow
    Reactions: Stimulus mind

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේක ඇත්තම සිද්දියක් මචන් බොරු කියල ආතල් දෙනව නම් ඕන තරම් දෙන්න පුලුවන්. මගේ තව සීන් එකක් තියෙනවා ඒක කිව්වොත් උබලට මීම් නැතිවෙනවා ඒකට කමෙන්ට් කරන්න. 😃😃😃 මටවත් හිතා ගන්න බෑ එහෙම දෙයක් උනේ කෝමද කියල. එලකිරියෙ එකෙක් සීන් එක දන්නවා යන්තමට. කිව්වොත් උබල ගිනස් පොතට යවනවා මට පේන හීන කැටගරි එකෙන්. 🤣🤣🤣
    දාපන් එහෙනම්
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    දවසක් මම දෙනියායෙ ගිහින් එන ගමන් බස් එකේ ආවෙ කපල් එකක් වාඩි වෙලා ඉදියා. මන් කෙල්ල දිහා බල බල ආවෙ කම්මැලි කමටත් එක්ක. කොල්ලට ඕක නෝට් වෙලා. ටිකකින් මට ලගට කතා කලා කොල්ල 🤐🤐🤐 මන් ලගට ගියාම අයිය වාඩිවෙන්න කියල සීට් එක දුන්න මන් ඉස්සරහින් බහිනව කිව්ව. 🙈🙈😁 බලනකොට උන් දෙන්න එකාට එකා අදුරන්නෙ නෑ. 😃😃 මාත් ටික දුරක් ගියා මේකි එලිය බලාගෙනම යනවා ලස්සන සුදු ටිකක් කෙට්ටු කෙල්ලෙක්. ටික වෙලාවකින් මට කෝල් එකක් ආව වෙලාවට ඌ ගත්ත ගමන් ඇහුව කොහේද ඉන්නෙ කියල මන් කෝල් එක හෝල්ඩ් කරන් අරකිගෙන් ඇහුව නංගි මේ කොයි හරියෙද කියල. ඔහොම පටන් ගත්තු එක ඒකිම පෝන් එක අරන් නම්බර් එක ගහල දුන්න. 😍😍😍😍
    hahaaa
    elama
     
    • Like
    Reactions: Stimulus mind

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    මෙහෙමයි කතා කරන්න මොකක් හරි බොරු හේතුවක් හදාගන්න පුළුවන් හැබැයි natural වෙන්න ඕනි. ගොඩක් වෙලාවට උන්ගේ routines තියෙනවා. යන එන තැන් cafe , කීල්ස්, gym, libary . ඔය වගේ තැන වලින් නිකන් කතා කරන්න. වෙලාවකට උන් හෙන confuse දේවල් තෝරද්දී ඒවගේ වෙලාවට කතා කරහන් . ටිකක් කල් යද්දී practise වෙනවා