uba kaluidaLuck එක තමයි bro. අපේ මස්සිනා කලුයි. නංගි සුදුයි. පොඩි එකත් සුදුයි. හැබැයි මූණත්තහඩුව මස්සිනා වගේ.
අපේ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා ඌ පට්ට කලුයි. බැන්ද අක්කා සුදුයි ලස්සනයි.ඒත් පොඩි එකාගේ පෙනුමයි පාටයි දෙකම අයියා වගේ. පොඩි එකා බඩෙන් එලියට එනකම්ම ඉන්න වෙනවා ඉතින් කලුද සුදුද බලන්න.![]()
family ekama suduiuba kaluida
uba kaluida
මෙහෙමයි බන් ලමයා ගෑනු නම් 95%ක්ම තාත්තා වගේමයි. පිරිම් නම් අනිවා අම්මා වගේ. ඉදල හිටල ඔක කවලම් වෙනවා ඉතින්.කොල්ලා සුදු, කෙල්ල කලුයි....