කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Luck එක තමයි bro. අපේ මස්සිනා කලුයි. නංගි සුදුයි. පොඩි එකත් සුදුයි. හැබැයි මූණත්තහඩුව මස්සිනා වගේ.

    අපේ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා ඌ පට්ට කලුයි. බැන්ද අක්කා සුදුයි ලස්සනයි.ඒත් පොඩි එකාගේ පෙනුමයි පාටයි දෙකම අයියා වගේ. පොඩි එකා බඩෙන් එලියට එනකම්ම ඉන්න වෙනවා ඉතින් කලුද සුදුද බලන්න. 😅
    uba kaluida
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කෙල්ලෙක්නම් හයර් එකට හරි ගන්න බැරිය, උබෙ පොලු කැල්ල කලුනම් ඉතින් පොඩි එකා කලුයි. වැඩෙ කරන්න කලින් බියුටි කචල් එකකින් පොලු කැල්ල බ්ලිච් කර්ලා සුදු කරම් පලෙයන්
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කලු කොල්ලෙක් හදපන්
    කලු කොලොන්ට නෙහ් සුදු කෙල්ලෝ කැමති🤪
     

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    මේ මේක දැක්කම මතක් උනේ...අපේ පැත්තේ couple එකකට පලවෙනි ලමයා හම්බුනා සුදුම සුදුයි බෝල ගෙඩියක් වගේ මහතයි ..ඔන්න අවුරුදු කිහිපයකට පස්සේ දෙවෙනි ලමයා හම්බුනා හාත්පසින්ම වෙනස් කෙට්ටුයි කලුයි ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොල්ලා සුදු, කෙල්ල කලුයි....
    මෙහෙමයි බන් ලමයා ගෑනු නම් 95%ක්ම තාත්තා වගේමයි. පිරිම් නම් අනිවා අම්මා වගේ. ඉදල හිටල ඔක කවලම් වෙනවා ඉතින්.

    වැඩිය හිතන්න එපා බන් ඉසෙල්ල සමාන්යපෙල ලියල ඉදින්කෝ..😆
     
    • Haha
    Reactions: imhotep