Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
55 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල ගැන ප්රශ්නයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල ගැන ප්රශ්නයක්...

මචංලා...

මට ලොකු ප්රශ්නයක් තියෙනවා.

මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්සාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්මා තාත්තා දෙන්නට වියදම් කරන්නෙත් එයා.

කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියලා.

දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.

බැන්දත් එහෙමම කරන්න වෙනවලු.

මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කලා ලු.

ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.

ඒකට කැමති නම් බදිමුලු.

හැබැයි මාව දාලා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..

මටත් ලොකු පඩියක් නෑ බන්.

මාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.

ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.

අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..

කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.

හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.

පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..

ඇත්තටම කෙල්ල නම් හොදයි

ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.

මොකක්ද බන් කරන්න ඕන දැන්...????

[QUOTE="Alipak, post: 16789311, member: 404215"] [b]කෙල්ල ගැන ප්රශ්නයක්...[/b] [B][SIZE=5][COLOR=Purple]මචංලා... මට ලොකු ප්රශ්නයක් තියෙනවා. මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්සාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්මා තාත්තා දෙන්නට වියදම් කරන්නෙත් එයා. කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියලා. දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ. බැන්දත් එහෙමම කරන්න වෙනවලු. මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කලා ලු. ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු. ඒකට කැමති නම් බදිමුලු. හැබැයි මාව දාලා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ.. මටත් ලොකු පඩියක් නෑ බන්. මාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ. ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා. අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා.. කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි. හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි. පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි.. ඇත්තටම කෙල්ල නම් හොදයි ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට. [COLOR=Red]මොකක්ද බන් කරන්න ඕන දැන්...???? :frown::frown::frown::frown::frown::frown::frown: [/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom