කෙල්ල ගැන ප්‍රශ්නයක්...

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කෙල්ල ගැන ප්‍රශ්නයක්...

    මචංලා...
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්ස‍‍ාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්ම‍ා තාත්ත‍ා දෙන්නට වියදම් කරන්නෙත් එයා.
    කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියල‍ා.
    දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.
    බැන්දත් එහෙමම කරන්න ‍වෙනවලු.
    මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කල‍‍ා ලු.
    ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.
    ඒකට කැමති නම් බදිමුලු.
    හැබැයි මාව දාල‍ා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..

    මටත් ලොකු පඩියක් නෑ බන්.
    ම‍ාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.
    ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.

    අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..
    කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.

    හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.
    පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..
    ඇත්තටම කෙල්ල නම් හොදයි
    ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    කෙල්ලට සහෝදර සහෝදරියෝ නැද්ද මචං ??
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් අපේ අයියා කෙනෙක්ටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා...
    ඌ ඔයා වගේම කෙල්ලට කැමති දේ කරන්න දුන්නා...
    ඒ අක්කගේ පඩියම ගෙදරට...
    හැබැයි රස්සාවක් නොකරන මල්ලි කෙනෙක් හිටිය ඒ අක්කට, ඌ අක්කගෙ සල්ලි වලින්් පිස්සු කෙලින කොට අයියට මල පැනලා පොඩි අවුලක් ගියා...
    හැබැයි ඉතින් දැන් අක්කා ගෙදරට ඔ්න දේවල් අරන් දෙනවා විතරයි. සල්ලි දෙන්නෙ නෑ....

    ඔ්ක ඉතින් ඔයාගෙ කැමත්තට තමයි කරන්න ඔ්න
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචංලා...
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්ස‍‍ාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්ම‍ා තාත්ත‍ා දෙන්නට වියදම් කරන්නෙත් එයා.
    කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියල‍ා.
    දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.
    බැන්දත් එහෙමම කරන්න ‍වෙනවලු.
    මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කල‍‍ා ලු.
    ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.
    ඒකට කැමති නම් බදිමුලු.
    හැබැයි මාව දාල‍ා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..

    මටත් ලොකු පඩියක් නෑ බන්.
    ම‍ාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.
    ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.

    අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..
    කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.

    හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.
    පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..
    ඇත්තටම කෙල්ල නම් හොදයි
    ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????

    :frown::frown::frown::frown::frown::frown::frown:

    ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:

    බට්, අතඇරපන්. :lol::cool:

    තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් ‍දැනෙයි :lol::lol::lol::lol:

    හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.

    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්‍රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.

    ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........:yes::yes:
     
    • Like
    Reactions: coolnishan

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බැන්දට පස්සේ ඕව හරියය් බන්.මම බැන්දෙත් දුප්පත් කෙල්ලෙක් බන්.එතකොට මගේ පඩිය 20000/= හිටියෙත් කුලියට.කෙල්ලව ජොබ් වලට යැව්වෙත් නැහැ බන්.කොහොමහරි ගේම ගහල ඔලුව උස්සල ඉන්නවා දැන්.උත්සහය තියෙනවනම් උඹට ගොඩයන්න පුළුවන් අනිවා
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කෙල්ලට සහෝදර සහෝදරියෝ නැද්ද මචං ??

    ඉන්නවා බන්...
    උනුත් පොඩි පොඩි ‍ජොබ්.
    ගාමන්ට්,CTB,වෑන් ඩ්‍රයිවර් වගේ උන් බන්.....
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:

    බට්, අතඇරපන්. :lol::cool:

    තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් ‍දැනෙයි :lol::lol::lol::lol:

    හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.

    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්‍රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.

    ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........:yes::yes:

    ඇත්ත යාලුවා...
    ආර්ට් ඩිග්රියක් තමා...
    ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??

    මොකුත් නෑ තමා උන්ට...
    යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...

    ඒත්...
    මේකිට බෑ කියන්නේ කොහොමද බන්?
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    බැන්දට පස්සේ ඕව හරියය් බන්.මම බැන්දෙත් දුප්පත් කෙල්ලෙක් බන්.එතකොට මගේ පඩිය 20000/= හිටියෙත් කුලියට.කෙල්ලව ජොබ් වලට යැව්වෙත් නැහැ බන්.කොහොමහරි ගේම ගහල ඔලුව උස්සල ඉන්නවා දැන්.උත්සහය තියෙනවනම් උඹට ගොඩයන්න පුළුවන් අනිවා

    ගේම ගහනවා කියලා මැරෙන්න බෑ බන්.
    කට්ට ඉල්ලගෙන කන්නත් බෑනේ.
    මුන්ට පිස්සු බන් මුලු සේසතම දීලා නිකම්ම ඉන්නත්.
    මොනවා කරන්නද මන්දා...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හැබැයි මෙහෙමයි . කෙල්ලව විස්වාස නම් බැදපං

    ඔය කෙරුවාව දැනට කරයි. බැදලා ළමයි ලැබිලා එයාලටත් වියදම් කරන්න ගියාම පවුල් බර දැනෙනකොට ඕවා කරන්න හම්බ වෙන්නේ නැහැ. අනික ඒ කාලේ වෙනකොට හම්බ කරන පඩියම ගෙදරට දෙන්න ඕන වෙන්නෙත් නැහැ. ඒ අයත් වයසට යනවනේ. එතකොට ඒ අයට උවමනා කරන දේවල් සීමිත වෙනවා. කෙල්ලගේ අම්මා තාත්තා දුප්පත් නම් රජයෙන් දෙන මහජනාධාර දීමනාවක් හදලා දීපං. උඹ පුලුවන් තරම් පරිස්සමෙන් වියදම් කරපං. උපාධි කෙල්ලෙක් උඹට සෙට් උන එකෙන් ප්‍රයෝජනයක් ගනින්. ටියුෂන් එකක් වත් කරපං
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඇත්ත යාලුවා...
    ආර්ට් ඩිග්රියක් තමා...
    ඒ ගොඩක් එවුන්ට ඔහොම මානසිකත්වද තියෙන්නේ??

    මොකුත් නෑ තමා උන්ට...
    යමක් කමක් නැති තැනකින් බැන්දමත් කිසිම ස්ථාවරයක් නෑ තමයි බන්...

    ඒත්...
    මේකිට බෑ කියන්නේ කොහොමද බන්?

    මෙහෙමයි මචං. මට තේරෙනව උබ හිතන විදිය. අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලෙක් ඔය වගේ සීන් එකක් නිසා හලන්න බෑ හොඳ හදවත් තියෙන එකෙක්ට. ඌට මාර වරදකාරී හැංඟීමක් එනව එහෙම කරාම. හැබැයි ඔතන උබේ තැන කෙල්ල හිටිය නම් උබ මේ වෙනකොටත් හලල. :lol::lol::lol: එ් කෙල්ලොන්ගේ හැටි බන්. :growl::growl::growl:

    යතාර්තයට මුහුන දීපන් බන්. උබේ කෙල්ල වැඩටත් ගිහින් හම්බ කරන සේසතම ගෙදරට පිදුවම හරියනවද බන්? එහෙනම් ‍ජොබක් නැති කෙල්ලෙක්ව බැඳපන්කෝ..... අඩුම ගානේ ගෙදර වැඩටික හරි කරයි ගෙදර ඉන්න නිසා.

    මචං ඔය වගේ පොඩි පඩියකින් කොහොමද බන්? ඉස්සරහට ජීවත් වෙන්නේ? :no::no::no: දරුවොත් ආවම උබට තරු පෙනෙයි? :confused: ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්‍රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ.

    මොලෙන් කල්පනා කරල කරන දෙයක් කරපන්. ඕන තරම් කෙල්ලො ඉන්නවා බන් ජොබ් කරන සහ පවුල් බරක් නැති. එයින් එකියක් හොයන් බැඳල සතුටින් ඉඳපන්. සල්ලි කියන්න‍ේ සෑහෙන්න තීරණාත්ම සාදකයක් :yes:

    අර ආට් කරන කෙල්ලෝ හැමෝම එක වගේද කියල ඇහුවනේ? මට අඳුරන හුගක් උන් ඒ වගේ තමයි බන්, විකාරයි සමහර වෙලාවට. :(:nerd:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හැබැයි මෙහෙමයි . කෙල්ලව විස්වාස නම් බැදපං

    ඔය කෙරුවාව දැනට කරයි. බැදලා ළමයි ලැබිලා එයාලටත් වියදම් කරන්න ගියාම පවුල් බර දැනෙනකොට ඕවා කරන්න හම්බ වෙන්නේ නැහැ. අනික ඒ කාලේ වෙනකොට හම්බ කරන පඩියම ගෙදරට දෙන්න ඕන වෙන්නෙත් නැහැ. ඒ අයත් වයසට යනවනේ. එතකොට ඒ අයට උවමනා කරන දේවල් සීමිත වෙනවා. කෙල්ලගේ අම්මා තාත්තා දුප්පත් නම් රජයෙන් දෙන මහජනාධාර දීමනාවක් හදලා දීපං. උඹ පුලුවන් තරම් පරිස්සමෙන් වියදම් කරපං. උපාධි කෙල්ලෙක් උඹට සෙට් උන එකෙන් ප්‍රයෝජනයක් ගනින්. ටියුෂන් එකක් වත් කරපං

    කෙල්ලටත් තියෙන බය මම ඒකිව අමතක කරයි කියලා.
    උන්ට ඉන්න හරි හමන් ගෙයක්වත් නෑ.
    දුප්පත් ගමක ඉන්නේ.
    සල්ලි,ඉඩකඩම් කොහොමත් නෑ.
    පවුලේ ඉන්නේ දුප්පත් උන් නිසයි අවුල.
    උපාධි කෙල්ලක් උනාට බන් උන්ගේ උපාධි වලින් වැඩක් ගන්න බෑ බන්.
    නිකම්ම කොමන් ආර්ට් ඩිග්රි.
    පට්ට කට්ටක් කන්න වෙයි වගේ.
    දැන් රට යන හැටි දැක්කම තනි පඩියෙන් පවුලක් කරන්න බෑ.
    මේකි ට උන්ට මුළු පඩියම වියදම් කරන්න ඕන වෙන එකනේ ලෙඩේ.
    මුන්ටත් මොලේ නෑ බන් උපාධි තිබුණට...
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    "ඒකට කැමති නම් බදිමුලු..."
    me kiyanne ekata kamathi naththam bande nathath kamak na kiyana ekada ? ehema nam luku prashnayak
     
    Sep 25, 2008
    757
    35
    0
    මචංලා...
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්ස‍‍ාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්ම‍ා තාත්ත‍ා දෙන්නට වියදම් කරන්නෙත් එයා.
    කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියල‍ා.
    දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.
    බැන්දත් එහෙමම කරන්න ‍වෙනවලු.
    මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කල‍‍ා ලු.
    ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.
    ඒකට කැමති නම් බදිමුලු.
    හැබැයි මාව දාල‍ා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..

    මටත් ලොකු පඩියක් නෑ බන්.
    ම‍ාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.
    ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.

    අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..
    කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.

    හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.
    පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..
    ඇත්තටම කෙල්ල නම් හොදයි
    ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.

    මොකක්ද බන් කරන්න ඕන දැන්...????

    :frown::frown::frown::frown::frown::frown::frown:

    පව් යකෝ.... ඔය වගේ කෙල්ලෙක් තමා උඹේ අම්මටයි තාත්තාටත් කවදා හරි සලකන්නේ..... ඒ කෙල්ලගේ අම්මා ගැන හොයන්න ඕනේ නැ .. උඹේ අම්මා ගැන හිතලා ඒකිව බැඳපන් .. යකෝ කොච්ච්ච්ර හොඳ කෙල්ලෙක්ද උම්බට හම්බවෙලා තියෙන්නේ
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:

    බට්, අතඇරපන්. :lol::cool:

    තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් ‍දැනෙයි :lol::lol::lol::lol:

    හැම තිස්සෙම මොලෙන් වැඩ කරපන්, හදවතින් නෙමේ.

    පේන විදියට කෙල්ල ඉගෙන ගත්තයි කිවවට. ආර්ට් ඩෙග්රියක් තියෙන හෙන කොමන් කෙල්ලෙක් වගේ. උන්ට තමයි අර තනියම තරහවෙන වගේ ගොන් මානසික සීන් තියෙන්නේ. :lol::lol::lol:

    හොඳ කෙල්ලෙක් හොයාගනින් හොඳ පවුල් පසුබිමක් තියෙන, නංගිල මල්ලිල හිටියත් උනුත් හොඳ ජොබ් කරන. නැත්නම් උබලා අතර පසුවට පවුල් ප්‍රශ්න සෑහෙන්න ඇතිවයෙි මෙව නිසා.

    ඕන මම නොකිව්වයි කියන්න එපා සනා..........:yes::yes:

    මෙහෙමයි මචං. මට තේරෙනව උබ හිතන විදිය. අවුරුදු ගානක් ලව් කරපු කෙල්ලෙක් ඔය වගේ සීන් එකක් නිසා හලන්න බෑ හොඳ හදවත් තියෙන එකෙක්ට. ඌට මාර වරදකාරී හැංඟීමක් එනව එහෙම කරාම. හැබැයි ඔතන උබේ තැන කෙල්ල හිටිය නම් උබ මේ වෙනකොටත් හලල. :lol::lol::lol: එ් කෙල්ලොන්ගේ හැටි බන්. :growl::growl::growl:

    යතාර්තයට මුහුන දීපන් බන්. උබේ කෙල්ල වැඩටත් ගිහින් හම්බ කරන සේසතම ගෙදරට පිදුවම හරියනවද බන්? එහෙනම් ‍ජොබක් නැති කෙල්ලෙක්ව බැඳපන්කෝ..... අඩුම ගානේ ගෙදර වැඩටික හරි කරයි ගෙදර ඉන්න නිසා.

    මචං ඔය වගේ පොඩි පඩියකින් කොහොමද බන්? ඉස්සරහට ජීවත් වෙන්නේ? :no::no::no: දරුවොත් ආවම උබට තරු පෙනෙයි? :confused: ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්‍රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ.

    මොලෙන් කල්පනා කරල කරන දෙයක් කරපන්. ඕන තරම් කෙල්ලො ඉන්නවා බන් ජොබ් කරන සහ පවුල් බරක් නැති. එයින් එකියක් හොයන් බැඳල සතුටින් ඉඳපන්. සල්ලි කියන්න‍ේ සෑහෙන්න තීරණාත්ම සාදකයක් :yes:

    අර ආට් කරන කෙල්ලෝ හැමෝම එක වගේද කියල ඇහුවනේ? මට අඳුරන හුගක් උන් ඒ වගේ තමයි බන්, විකාරයි සමහර වෙලාවට. :(:nerd:

    :lol::lol::lol::lol::lol: patta comment eka ban. uba hariyata Yathaarthaya gana liyala thiyenawa..... e wagema ubata honda ta experience thiyena paatai.... :D onna Aadareta witharak ma wahal wela marry karana kollanta honda msg ekak. rep+++
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔහොම හිතන කෙල්ලෙක් ලබන්නේත් පිනටනේ බන්..;);)මන් නම් කියන්නේ ඕක ඇදන් පලයන්...:yes::yes:
    හිමීට තේරුම් කරලා දියන්..බැන්දට පස්සේ පවුලක් විදියට නැගිටින්න ඕනේ උනාම ඕක තේරෙයි බන්..
    තව ඒවා හොයන්න ගිහිල්ල බඩුවකට කර ගහන්න උනොත් මොන දෙයියන්ට කියන්නද??:sorry::sorry: