Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල ගැන ප්රශ්නයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කරන්නේ ඉස්කෝලෙක ලැබ් ඇසිස්ටන්ට් ජොබ් එකක්

පඩිය 23ක් විතර.

ණය අරන් ඉන්න ගේ හදා ගත්තා.

ගොඩක් දුරට වැඩ ඉවරයි.

හැබැයි ගත්ත ණය නම් අවුරුදු 20ක් විතර යනකල් ගෙවන්න තියෙනවා.

ඉතින් අතට එන්නේ 5000න විතර.

ඉතිරි 23ම වෙන වැඩ කරලා තමයි හොයන්නේ.

මම ඉස්කෝලෙක හිටියට ගුරුවරු වගේ 1.30ට යන්න බෑ.

3.30 වත් වෙනකල් ඉන්න ඔින.

නිවාඩු මාස වලත් අපි යන්න ඕන.

හවසට ඔය පොඩි පොඩි වැඩ කරලා තමා මාසෙට 28ක් හොයන්නේ.

ඒකත් හැම මාසෙම නෑ.

හැබැයි මට දෙයක් තේරුණා

මෙහෙම ඉදිදී ගෑනියෙක් ගේන එක මෝඩ වැඩක්.

ඉස්සර වෙලා කීයක් හරි හොයන්න ඔීනි තමා.

මම ඉන්නේ තනියම.

තාත්තා විතරයි ඉන්නේ මට.

ඉතින් ඔය කෑම හදන වැඩ නම් බෑ.

අනික ඔෆිස් එකක නෙවීනෙ ඉන්නේ.

වෙන දෙයක් ගැන බලන්න ඕනි.

කෙල්ල බදින වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන.

උඹ කීවා වගේ ඒකටම මුල්තැන දීලා බෑග ජීවිතයට මුල් තැන දෙන්න ඕන තමා.

කෙල්ල මට ආදරේ නම් මම කියනකල් ඉදීවි.

එතකොට කෙල්ලටත් තමන්ගේ ගෙදර අයට උදව් කරන්න පුළුවන්නේ.

නැත්නම් වෙන එකෙක් හරි හොයා ගනීනේ.

කොහොමත් මම වාහන අරන් උඹට කතා කළත් නැතත් මම මට නෝන්ඩි නොවී ඉන්න විධියක් වත් හදා ගන්න ඔින බන්.

මග පෙන්නුවාට ස්තූතියි.

[QUOTE="Alipak, post: 16798780, member: 404215"] [B][SIZE=6][COLOR=Blue]මම කරන්නේ ඉස්කෝලෙක ලැබ් ඇසිස්ටන්ට් ජොබ් එකක් පඩිය 23ක් විතර. ණය අරන් ඉන්න ගේ හදා ගත්තා. ගොඩක් දුරට වැඩ ඉවරයි. හැබැයි ගත්ත ණය නම් අවුරුදු 20ක් විතර යනකල් ගෙවන්න තියෙනවා. ඉතින් අතට එන්නේ 5000න විතර. ඉතිරි 23ම වෙන වැඩ කරලා තමයි හොයන්නේ. මම ඉස්කෝලෙක හිටියට ගුරුවරු වගේ 1.30ට යන්න බෑ. 3.30 වත් වෙනකල් ඉන්න ඔින. නිවාඩු මාස වලත් අපි යන්න ඕන. හවසට ඔය පොඩි පොඩි වැඩ කරලා තමා මාසෙට 28ක් හොයන්නේ. ඒකත් හැම මාසෙම නෑ. හැබැයි මට දෙයක් තේරුණා මෙහෙම ඉදිදී ගෑනියෙක් ගේන එක මෝඩ වැඩක්. ඉස්සර වෙලා කීයක් හරි හොයන්න ඔීනි තමා. මම ඉන්නේ තනියම. තාත්තා විතරයි ඉන්නේ මට. ඉතින් ඔය කෑම හදන වැඩ නම් බෑ. අනික ඔෆිස් එකක නෙවීනෙ ඉන්නේ. වෙන දෙයක් ගැන බලන්න ඕනි. කෙල්ල බදින වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන. උඹ කීවා වගේ ඒකටම මුල්තැන දීලා බෑග ජීවිතයට මුල් තැන දෙන්න ඕන තමා. කෙල්ල මට ආදරේ නම් මම කියනකල් ඉදීවි. එතකොට කෙල්ලටත් තමන්ගේ ගෙදර අයට උදව් කරන්න පුළුවන්නේ. නැත්නම් වෙන එකෙක් හරි හොයා ගනීනේ. කොහොමත් මම වාහන අරන් උඹට කතා කළත් නැතත් මම මට නෝන්ඩි නොවී ඉන්න විධියක් වත් හදා ගන්න ඔින බන්. [COLOR=Red]මග පෙන්නුවාට ස්තූතියි.[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom