කෙල්ල ගැන

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
යාලු වෙලා ඉන්න කෙල්ල ගැන නිතරම හොයල බලන එක, නිතරම කෝල් කරන එක, එයා ආස දේවල් වලට නීති රීති දාන එකෙන් ඒ කෙල්ල හිතන්නේ අපි එයාව සැක කරනවා කියලද.? නැත්නම් එයාට මුළු ජීවිතේම කලකිරෙන්න පුලුවන්ද ඒ වගේ දේවල් වෙද්දී..???

ජෝක් එකට අනවශ්‍ය දේවල් ලියන්න එපා. උපදෙස් සදහා පමණක් උදවු කරන්න.
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆ්‍රි ස්පෙස් එකක් දිපන් බන්
    උබ හිතපන්කො උබට කෙල්ල නිතරම කොල් කරලා මොනද කරේ ඇයි ඔයා එහෙම කරේ එහෙම කරන්න එපා කියනකොට උබට දැනෙනහ් දේ
    යන කෙල්ල යනවා ඉන්න කෙල්ල ඉන්නවා ඔනවඩා හොයලා බලන දෙවල් කරන්නහ් එපා
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    ෆ්‍රි ස්පෙස් එකක් දිපන් බන්
    උබ හිතපන්කො උබට කෙල්ල නිතරම කොල් කරලා මොනද කරේ ඇයි ඔයා එහෙම කරේ එහෙම කරන්න එපා කියනකොට උබට දැනෙනහ් දේ
    යන කෙල්ල යනවා ඉන්න කෙල්ල ඉන්නවා ඔනවඩා හොයලා බලන දෙවල් කරන්නහ් එපා

    ඔයා කියන කතාව ඇත්ත තමයි මටත් තේරුනේ දැන්.
    දැන් මේ තත්වෙන් මිදෙන්න ඒ කියන්නේ එයාට මම එහෙම නෑ කියලා අගවන්න මොකද්ද කරන්න ඕනේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,154
    113
    33
    ෆින්ලන්ඩ්
    Ada kale num ohoma hoyala bala bala wada dena aewun henama adui macho..
    Ae time aeke mokuk hari course aekuk hari job aekuk hari business aekuk hari karala income, skills and background hada ganin.
    nethtum kella kohomath yanawa.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    යාලු වෙලා ඉන්න කෙල්ල ගැන නිතරම හොයල බලන එක, නිතරම කෝල් කරන එක, එයා ආස දේවල් වලට නීති රීති දාන එකෙන් ඒ කෙල්ල හිතන්නේ අපි එයාව සැක කරනවා කියලද.? නැත්නම් එයාට මුළු ජීවිතේම කලකිරෙන්න පුලුවන්ද ඒ වගේ දේවල් වෙද්දී..???

    ජෝක් එකට අනවශ්‍ය දේවල් ලියන්න එපා. උපදෙස් සදහා පමණක් උදවු කරන්න.

    උඹ කෙල්ලට නීති දන්නේ, වැඩි පුර හොයල බලන්නේ උඹ කෙල්ලට ආදරේ නිසා නෙමේ,

    උඹ කෙල්ල නැති වෙයි කියන බය නිසා,
    උඹට වෙන එකෙක් සෙට් වෙන එකක් නෑ කියල යටි හිතේ තියන බය නිසා,
    කොටින්ම අතම විශ්වාසයේ පොඩි අඩුවක් තියන නිසා

    ඕක තම ඇත්ත, කට්ටිය පිළිගන්න අකමැති උනාට. උඹේ හර්ද සාක්ෂියෙන් අහල බලපන් මම කියන්නේ බොරුද කියල
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    උඹ කෙල්ලට නීති දන්නේ, වැඩි පුර හොයල බලන්නේ උඹ කෙල්ලට ආදරේ නිසා නෙමේ,

    උඹ කෙල්ල නැති වෙයි කියන බය නිසා,
    උඹට වෙන එකෙක් සෙට් වෙන එකක් නෑ කියල යටි හිතේ තියන බය නිසා,
    කොටින්ම අතම විශ්වාසයේ පොඩි අඩුවක් තියන නිසා

    ඕක තම ඇත්ත, කට්ටිය පිළිගන්න අකමැති උනාට. උඹේ හර්ද සාක්ෂියෙන් අහල බලපන් මම කියන්නේ බොරුද කියල

    Oya kiyana kathawe aththak thiyenava.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යාලු වෙලා ඉන්න කෙල්ල ගැන නිතරම හොයල බලන එක, නිතරම කෝල් කරන එක, එයා ආස දේවල් වලට නීති රීති දාන එකෙන් ඒ කෙල්ල හිතන්නේ අපි එයාව සැක කරනවා කියලද.? නැත්නම් එයාට මුළු ජීවිතේම කලකිරෙන්න පුලුවන්ද ඒ වගේ දේවල් වෙද්දී..???

    ජෝක් එකට අනවශ්‍ය දේවල් ලියන්න එපා. උපදෙස් සදහා පමණක් උදවු කරන්න.

    ඔව්..කෙල්ලට ජිවිතෙ එපා වෙනවා..එ වගෙම ඔයාවත් එපා වෙනවා..ඔයා හිතුවට එයා සතුටෙන් කියලා එහෙම නැ...ඔයාට හොදම දෙ එයාට හොදම දෙ නොවෙන්න පුළුවන්..ඔයා සතුටෙන් දෙන දෙ නිසා එයා අකමැති දෙයක් උනත් ඉවසගෙන ඉන්න බලාවි..එත් එතකොට වෙන්නෙ එයා ස්ට්‍රෙස් වෙන එක..සම්බන්දයකදි දෙන්නම සතුටෙන් ඉන්න ඔනි..එහෙම නැතුව එක්කෙනෙක් විතරක් නෙවෙයි..

    ඔයා අහලා තියෙනවා නෙ එකට මොකො කරන්න ඔනි කියලා..
    පලවෙනි දෙ..එයාට වෙනදා වගෙම කොල් කරන්න කතා බහ කරන්න..මොකද එක පාරටම වෙනස් වෙන්නත් බැනෙ..ප්‍රශ්නෙකදි එයාගෙන් අහන්න ඔයා හිතන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ..ඇදුමක් ගන්න ගියත් එහෙම අහන්න..ඔයා කැමති එක මොකක්ද කියලා..
    නිති රිති තියෙන්න ඔනි..එත් එවා ඔවර් යන්න ඔනි නැ..උදාහරණයකට මගෙ එක්කෙනා කැමති නැ ඔෆ් ශොල්ඩර් බ්ලවුස් අදිනවා ට..ඉතින් මාත් අදින්නෙ නැ..මොකද එයා කියන්නෙ ඔයා තනියම යනකොට අදින්න එපා කියලා..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    A young man was walking along one of Southern California's sandy beaches with his surf board. He suddenly spots this bottle which has recently washed up on the beach. It's obvious it's been tossed around for a long time. He picks up the bottle and notices that it still has the cork intact. So, being curious as to what may be inside, he manages to get the cork out and out pops a Genie.

    After expressing profound appreciation for having been let out of the bottle, the Genie grants his benefactor the classic, "one wish" and it will be yours. Being an avid surfer, it doesn't take him long to say,
    "I've always wanted to surf Hawaii, but I get seasick on ships and I'm afraid to fly. Would you build me a bridge to Hawaii?"

    The Genie replies:
    "Do you know what you are asking for? Do you know how long the bridge would have to be? Think of the enormous challenges for that kind of undertaking. The supports required to reach the bottom of the Pacific! The concrete and steel it would take! It will nearly exhaust several natural resources. And the maintenance of that bridge! No, think of another wish."

    The man said OK and tried to think of a really good wish. Finally, he said,
    "I've been married and divorced four times. My wives always said that I don't care and that I'm insensitive. So, I wish that I could understand women ... know how they feel inside and what they're thinking when they give me the silent treatment ... know why they're crying, know what they really want when they say nothing ... know how to make them truly happy ... I really want to understand women and how they think!"

    After a long sigh, the Genie responds:
    "Would you like that bridge with two lanes or four?"
     
    • Haha
    Reactions: sanjuprasad

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කැවද ,බීවද ? කියල හොයපන් , ලෙඩ දුක මුලින් හොයපන් .... යන්නේ එන්නේ කොහෙද කියලා කෙල්ලගේ ආරක්ෂව ගැන හිතල හොයපන් ...
    නැතුව ...ඇයි එලියට ගියේ , කාත් එක්කද ගියේ කියල පොල්ලෙන් ගහන්න වගේ හොයන්න එපා
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    උඹ කෙල්ලට නීති දන්නේ, වැඩි පුර හොයල බලන්නේ උඹ කෙල්ලට ආදරේ නිසා නෙමේ,

    උඹ කෙල්ල නැති වෙයි කියන බය නිසා,
    උඹට වෙන එකෙක් සෙට් වෙන එකක් නෑ කියල යටි හිතේ තියන බය නිසා,
    කොටින්ම අතම විශ්වාසයේ පොඩි අඩුවක් තියන නිසා

    ඕක තම ඇත්ත, කට්ටිය පිළිගන්න අකමැති උනාට. උඹේ හර්ද සාක්ෂියෙන් අහල බලපන් මම කියන්නේ බොරුද කියල

    Ehemama kiyanna be ban
    eka kella hitana widiha hari wenas wenwa.. Uba wediya ewa ahanne netiwa hitiyoth okun kiyanne issara wage den hoyala balanne ne kiyla :P hodama de kella hodata terum ganna try krana eka.. loke tiyna amruma wede oka tama itn :D
    Issara wela eki terum ganin UBA GENA ekita tiyana aklpe mokadda kiyla.. podi podi siddi walin owa terum ganna try krapan. Ubata hitena de attama nowenna puluwan eke anik pettath eka tama...
    Jivite terum aran aramunak atiwa weda karapn ekita denenna.. sirawatama Marry karana hitana inwanm.... Komath Kello Love karaddi Kollonta wada Advance.. eth shanika tirana weradi wetahim walta ikman wenwa okunta... :D
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    A young man was walking along one of Southern California's sandy beaches with his surf board. He suddenly spots this bottle which has recently washed up on the beach. It's obvious it's been tossed around for a long time. He picks up the bottle and notices that it still has the cork intact. So, being curious as to what may be inside, he manages to get the cork out and out pops a Genie.

    After expressing profound appreciation for having been let out of the bottle, the Genie grants his benefactor the classic, "one wish" and it will be yours. Being an avid surfer, it doesn't take him long to say,
    "I've always wanted to surf Hawaii, but I get seasick on ships and I'm afraid to fly. Would you build me a bridge to Hawaii?"

    The Genie replies:
    "Do you know what you are asking for? Do you know how long the bridge would have to be? Think of the enormous challenges for that kind of undertaking. The supports required to reach the bottom of the Pacific! The concrete and steel it would take! It will nearly exhaust several natural resources. And the maintenance of that bridge! No, think of another wish."

    The man said OK and tried to think of a really good wish. Finally, he said,
    "I've been married and divorced four times. My wives always said that I don't care and that I'm insensitive. So, I wish that I could understand women ... know how they feel inside and what they're thinking when they give me the silent treatment ... know why they're crying, know what they really want when they say nothing ... know how to make them truly happy ... I really want to understand women and how they think!"

    After a long sigh, the Genie responds:
    "Would you like that bridge with two lanes or four?"

    Deviyantath hariyta process karaganna bari prashnyak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,225
    113
    ඔව්..කෙල්ලට ජිවිතෙ එපා වෙනවා..එ වගෙම ඔයාවත් එපා වෙනවා..ඔයා හිතුවට එයා සතුටෙන් කියලා එහෙම නැ...ඔයාට හොදම දෙ එයාට හොදම දෙ නොවෙන්න පුළුවන්..ඔයා සතුටෙන් දෙන දෙ නිසා එයා අකමැති දෙයක් උනත් ඉවසගෙන ඉන්න බලාවි..එත් එතකොට වෙන්නෙ එයා ස්ට්‍රෙස් වෙන එක..සම්බන්දයකදි දෙන්නම සතුටෙන් ඉන්න ඔනි..එහෙම නැතුව එක්කෙනෙක් විතරක් නෙවෙයි..

    ඔයා අහලා තියෙනවා නෙ එකට මොකො කරන්න ඔනි කියලා..
    පලවෙනි දෙ..එයාට වෙනදා වගෙම කොල් කරන්න කතා බහ කරන්න..මොකද එක පාරටම වෙනස් වෙන්නත් බැනෙ..ප්‍රශ්නෙකදි එයාගෙන් අහන්න ඔයා හිතන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ..ඇදුමක් ගන්න ගියත් එහෙම අහන්න..ඔයා කැමති එක මොකක්ද කියලා..
    නිති රිති තියෙන්න ඔනි..එත් එවා ඔවර් යන්න ඔනි නැ..උදාහරණයකට මගෙ එක්කෙනා කැමති නැ ඔෆ් ශොල්ඩර් බ්ලවුස් අදිනවා ට..ඉතින් මාත් අදින්නෙ නැ..මොකද එයා කියන්නෙ ඔයා තනියම යනකොට අදින්න එපා කියලා..

    මම නම් ඔයා බ්ලවුස් අඳිනවාටම කැමති නෑ :love:
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මමත් ඔහොම හොයල බැලුවා බන් කාලයක්.එතකොට අපිව එපා වෙනවා.බෝරින් වෙන්වා.ඒකිත් වැඩිය ගනන් ගන්නෙ නෑ බන් ඊටපස්සෙ.
    දැන් මම වැඩිය ගනන් ගන්නේ නෑ.මම මගේ පාඩුවෙ වැඩ ක්රන් ඉන්න්වා.එතකොට අව්ලක් නෑ.වැඩිය කරදර කරන්න යන්න එපා.උබ ගොඩ යන්න මොනවාහරි කරපන්.
     
    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Ada kale num ohoma hoyala bala bala wada dena aewun henama adui macho..
    Ae time aeke mokuk hari course aekuk hari job aekuk hari business aekuk hari karala income, skills and background hada ganin.
    nethtum kella kohomath yanawa.

    අනිවා මච්න් මේක තේරුම් ගත්ත නම් ඇති.ගොඩ යන්න ම්නවාහරිකරපන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව්..කෙල්ලට ජිවිතෙ එපා වෙනවා..එ වගෙම ඔයාවත් එපා වෙනවා..ඔයා හිතුවට එයා සතුටෙන් කියලා එහෙම නැ...ඔයාට හොදම දෙ එයාට හොදම දෙ නොවෙන්න පුළුවන්..ඔයා සතුටෙන් දෙන දෙ නිසා එයා අකමැති දෙයක් උනත් ඉවසගෙන ඉන්න බලාවි..එත් එතකොට වෙන්නෙ එයා ස්ට්‍රෙස් වෙන එක..සම්බන්දයකදි දෙන්නම සතුටෙන් ඉන්න ඔනි..එහෙම නැතුව එක්කෙනෙක් විතරක් නෙවෙයි..

    ඔයා අහලා තියෙනවා නෙ එකට මොකො කරන්න ඔනි කියලා..
    පලවෙනි දෙ..එයාට වෙනදා වගෙම කොල් කරන්න කතා බහ කරන්න..මොකද එක පාරටම වෙනස් වෙන්නත් බැනෙ..ප්‍රශ්නෙකදි එයාගෙන් අහන්න ඔයා හිතන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ..ඇදුමක් ගන්න ගියත් එහෙම අහන්න..ඔයා කැමති එක මොකක්ද කියලා..
    නිති රිති තියෙන්න ඔනි..එත් එවා ඔවර් යන්න ඔනි නැ..උදාහරණයකට මගෙ එක්කෙනා කැමති නැ ඔෆ් ශොල්ඩර් බ්ලවුස් අදිනවා ට..ඉතින් මාත් අදින්නෙ නැ..මොකද එයා කියන්නෙ ඔයා තනියම යනකොට අදින්න එපා කියලා..

    mama nam kamati oya konde udata badala
    shuuti tshirt dala
    shuuti kalisamak adala innawata :baffled::baffled: