Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
54 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කෙල්ල ගෙටවෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්වර සිරිතෙ යහගුණය

ලිංගික අතවර, හිංසා, ළමා අපයෝජන, සැහැසි ලිංගික අපරාධ, ම්ලේච්ඡ නොමනා හැසිරීම්, අපට දිනපතාම වාගේ අසන්ටත් දකින්ටත් ලැබේ. එදා අපේ ගම්වල මෙබඳු දෙයක් ඇහුනේ, දැක්කේ කලා තුරකිණි. ඒ එදා පැවති සිරිත් ධර්මානුකූලව හැසිරීමේ ප්රතිඵලයයි. විශේෂයෙන්ම ළමා විය ඉක්මවා භද්ර යෞවනයට පත් වන අවස්ථාවේදී ගැහැනු දරුවන්ට සිරුරෙහි ඇති වන වෙනස්කම් මෙන්ම සිතුවිලිවල ඇතිවන්නා වූ විපර්යාසයන් හරියාකාරව අවබෝධ කරවන සිරිත් තිබුණි. ඒවා ප්රාථමික ලිංගික අධ්යාපනයට අයත්ය. මල්වර සිරිත් ඒ අතරින් ප්රමුඛස්ථානය ගනී. නමුත් අද වන විට ඒ උතුම් චාරිත්ර ධර්ම ක්ෂයවෙමින් පවතී. නගරයේ පමණක් නොව අපේ පුරාණ ගම්වලින්ද මේවා පරිවර්තන වෙමින්ද ඈත් වෙමින්ද පවතී.

එදාමෙන් අදත් දරුවකු වැඩි වියට පත් වීම දෙමාපියන්ට මංගල කාරියකි. ඥාති හිතවතුන්ට ප්රීතියට කරුණකි. ඒ තත්ත්වය නොකෙල සී එදා පැවතුනේ ඒ හා බැඳුන මල් වර සිරිත් නිසාය. අද ඒ සිරිත් කැලෑවද්දා නවීන පුරුදු යා කරගෙන හිංසාවට අකටයුතුවලට පාර කපාගෙන ඇත.

වැඩිවියට පත්වීම, දරුවා මල්වරවීම පිලහොඳ වීම, ලමිස්සී වීම, ගෙටවීම, සළු කිලිටිය, හැලිය දැමීම, කොටහළු වීම, ලොකු වීම, ආදී විවිධ නම්වලින් හැඳින්විය. එසේම ඒ හා බැඳුන සිරිත්, උපන් ජාතිය, අදහන ආගම, කුල සිරිත්, වරිග පේරුව, පමණක් නොව වත් පොහොසත් කම් වටිනාකම්අනුවද වෙනස්ව පැවතුණි. නමුත් මූලික වටිනා සිරිත් ඒ හැම තුල නොවෙනස්ව පැවති බව පෙනේ. දරුවා ඉතා ප්රවේශමෙන් දැනුවත් කිරීම, සෙසු සමාජයට හඳුන්වා දීම, ආරක්ෂා කර ගැනීම, මා පිය සහෝදර ඥාතීන්ගේ මෙන්ම වැඩිවිය පත් දරුවාගේ ද වගකීම් හා යුතු කම් ඒ මූලික සිරිත් වලින් ඉටුවිය. විශේෂයෙන් දරුවාගේ ඉදිරි පැවැත්මට සමාජ ඇසුර ලැබිය යුතු අයුරු, සීමා බැඳීම් හා තහංචිමැනවින් මල්වර සිරිතෙන් කියා දුන්නාය. ගැහැනු දරුවකු ලැබූ සෑම අම්මා කෙනෙකුම ගෞරව සම්ප්රයුක්ත වගකීමක් ලෙසින් මේ අවස්ථාව බලාපොරොත්තු විය.

ඒ සත්චාරිත්රයේ වැදගත් අවස්ථා සිහි ගැන්වෙන නුවර කළාවියේ පැවති මල්වර මංගල උත්සව කීපයක සොබාවයන් යන්තම් හෝ නිරීක්ෂණය කිරීම වටී. දරුවකුගේ වැඩිවියට පැමිණීම නිශ්චිතවම අසවල් දින සිදු වේ යයි කිව නොහැක. එහෙත් පාරම්පරිකව උරුම වූ දෙයක් ලෙසින් අපේ පුරාණ වැව් ගම්වල ඇත්තන්ට අනුමාන කිරීමේ ප්රඥාව තිබුණි. "කෙල්ලගේ හැඩ නිලහරි වගේ තනියම යවන්ඩ එපා. යයි" කීවේ ඒ අනුවය. මල්වර සිරිත් ඇරැඹෙන්නේ එතැන් සිටය. අම්මා ළමාවියෑති දෝනිට ඇය නුදුරේම මුහුණ දෙන වැඩි විය පැමිණීම ගැන කියා දෙමින් පළමු වෙන්ම රුධිර සලකුණු දුටු සැනින් ක්රියා කළ යුතු අයුරු පහදයි.

මෙතැන් සිට තමන්ට හුරුපුරුදු සිරිත් අනුගමන කරති. මුළු සිරුරම (මොට්ටැක්කිලි දමා) රෙද්දකින් වසා ගෙට ගැනීම, නැකත් බැලීම, තනිරැකීම, ආහාර පාන ඖෂධ දීම, පිළි ඇරවීම, වස්දොස් ඇරීම (පිදුම්) කිරීම, ඉසදිය නෑවීම, දොරට වැඩීම, කල එලි දැකීම තෑගී බෝග ගැනීම හා දීම යනාදිය ඊට අයත් ය. ඒවා විවිධාකාරව සිදු කර ඇත.

ඇතැම්හු දරුවාට මේ සිදුවීම ගෙවත්තෙන් පිටදී සිදු වී නම් මූලික සිරිත් එතැන් සිටම කරයි. මොට්ටැක්කිලි දමා දරුවා ගෙවත්තේ ඉදි කඩ ළඟට ගෙනෙයි. මව් ගෙයි කළ ගෙඩි පොලට ගොස් දිය පිරුණ කළයක් ගෙනවිත් දුව අත තබයි. දුව මගේ සියළු වස් දොස් පහයි කියා මොට්ටැක්කිලි වැසූ ඉසට දියවක් කර කළය හිසෙන් පසු පසට වැටී බිඳෙන්ට අරී. ඉදි කඩේ පොලු ගලවා ඇවිද ගෙවත්තේ කිරි ගසක් ඇති තැනටයයි. සමහරු එම ගසේ කිරි එළ දෙනක් ද බඳියි. පසුව අම්මා අතට දෙන දෑකැත්තෙන් මව් අත අල්ලා සංඥා කරන තැනට මේ යා දින්න කියමින් කොටයි.

"මගේ සියළු දොස්පහයි

වැදූ අම්මාගෙ දොස්පහයි

ජාතක අප්පගේ දොස් පහයි

බඩේ උපන් සහෝදරාදින්ගෙ දොස්පහයි

මම හිමි වෙන්නා ගෙ දොස් පහයි

සියලු දෝස අනොතත් විල් ජලයෙන් සෝදා ඇරියෙන්දා

එකී මෙකී නොකී වස්දොස් මේ කිරිගහටයි. තීන්දුයි."

කියා වැසූමොට්ටැක්කිලිය හැර වැගිරෙන කිරි බලයි. ඉන් පසු දරුවා ගෙයි ඇතුල් කාමරයක රඳවා රැකුමට නැන්දා කෙනෙකු හෝ වැඩිවියට පත් මිතුරියක තබයි. මව හෝ පියා දරුවාට මාමා හෝ නැන්දා වෙන අයකු සමග නැකත් බලා ඒ දිනයට රිදි (නැන්දාගේ සේවා ඇති අය ඇයගෙන්වා) නැත්නම් තම නැන්දා ලවා පිළි අරවා දියනාවා ගනී. කැවුම් කිරිබත් සහිත "කොට හළු ගොඩත්" දිය කොරහත් බලා වස්දොස් අරවා සිරිත් අවසන් කර කල එලිබසී. මීට මල්වර නැකතේම පිළි ඇරවීම යයි කියනු ලැබේ. දරුවාට තනිගෙයි දී හා ඥාතීන්ගේ අවවාද අනුශාසනා මෙතනදී ද නොඅඩුව ලැබේ.

මල්වර සිරිත්වල භාවිත පොදු ක්රමය සටහන් කිරීමෙන් මෙහි ඇති වටිනාකම් තහවුරු වේ. දරුවකුට මේ ලකුණු දුටුවහාම එතැන් සිට දරුවා සුදු රෙද්දක් ඉස සිට පොරවා වසා ගෙන තම ගෙදරට ගෙනෙයි. දරුවා "තනිකම් ගේ කාමරේ" තබයි. ලුණු මිශ්ර නොකර මිටි කිරෙන්ම කිරිබතක් උයා බඩ පිරෙන තුරුම කවයි. දරුවාට රුධිරය දැක ඇති වන බිය නැති කිරීම, ශරීරයේ වෙනස් කම් වලට ඔරොත්තු දීමත් එයින් ඇතිවේ. මේ සමග පියා හෝ මව දියණියගේ නැන්දා හෝ මාමා කෙනකු සමග නැකත් බලන්ටයයි. උපන් වේලාව මෙන්ම මේ අවස්ථාවද බොහෝ වටී. නැකත් බලන්නේ (පැගිරි) බුලත් වෙනුවට කොස් කොල අතක් දීය. මේ නක්ශේත්රයට, නිමිති ඵල සතියේ දවස්වල, සිදු වූ ස්ථානඵල, චන්ද්රමාස ඵල, පුර, අව, දියව කාදි තිථිඵල, ඇඳිවස්ත්රඵල, පිටකල රුධිර බිංදු ප්රමාණයේ ඵල, ආදිය ඇතුළත්ය. දරුවාගේ ඉදිරි පැවැත්මට දෙමාපියන් වෙත මින් ලැබුණ පණිවිඩය අතිශයින්ම වටී. එසේම දියනාවන දින, කිළි පිලි අරවා හැළිය නමන දින, භාවිත කළ යුතු ්රඖෂධ, තනිකම් දෝස නැති කරන්ට පැළඳීය යුතු යන්ත්ර, ශාන්ති කර්ම සියල්ල මින් කියවුණි.

දරුවා තනිගෙයි අඩු කාලයක් රඳවන නැකත් හදාගනී. දරුවා සමග ලෙඩ ඇති, දරුවන් නැති, කනවැන්දුම් හා ලිංගික කරුනු නොදත් අය තැබීම තහංචිය. ඇය දරුවාට මව් පදවි දැරීමේ මූලික සුදුසුකම ලැබි ඇති බව කියා දෙයි. ඒ නිසා මඟුල් කිල්ල (කන්යා භාවය පිරිමි අතින් බිඳී) නොකල්හි දරුවන් ඇති විය හැකි බව ඉතා හොඳින්ම වට හා දෙයි. ඒනිසාම කිළි අරවන තුරු සිය පියා හෝ පිරිමි සොයුරෙක් වත් නොබැලිය යුතු බව ද කියා දෙයි. ලිංගික හැසිරීම්, විලිබිය, ගැනකියා දී, මින් පසු පිරිමින්ගේ (පියා හෝ සහෝදරයින්ගේ) ඇ\qමක්වත් ඇඳීමත් තහංචි කරයි. මාස් පතා ඉන සුද්ධිය (මාස් ශුද්ධිය) වන හැටිද ඊට පිරිසිදු වීමේ පිළියම් ද කියා දේ. තනිකම් දෝස, කළු කුමාරයාගේ, අභිමානාගේ බලපෑම් කියා වැරැද්දට ඇති ඉඩ කඩ වසා දමයි. අද නොදකින කොටහළු මංගල ශාන්ති කර්මයේ එන මේ කවිය නවීන වෛද්ය විද්යාවේ පවුල් සැලසුම් උපදේශන හා ගැලපේ. එයින් මල්වර සිරිතේ වටිනා කම සනාථ කළ හැක.

"තුන් දින ඇතුලත් රුධිරය දුටු තැන

කම් රස විඳිමින් සතහට ලෙසදෙන

ඉන්දාසය දින තුල දරුඵල දෙන

මින්මතුවට දරුවන් නොම උප දින

තනිගේ සිරිතේ දී දරුවාට සිය ඉදිරි ජීවිතය ගැන කරුණු කියා දෙන තවත් දැනුමැති අම්මා කෙනෙකු හමුවේ. ඒ තමන්ට තොවිල් කරන රිදී (රෙදි) නැන්දාය. උන්දෑට බූලත් දී මව්පියන් ආරාධනා කළ පසු පැමිණ කිලිටි රෙදි අරවා නැවුම් පිළි අන්ඳවයි. දින ගණනේ කිළිටි හැළියක දමා, ඉස පැන්වඩන දින පාන්දර උන්දෑ ඒ හැළිය කැලයක දමයි. ඇය මුණ ගැසීම පවා කිල්ලක්ව සැලකුවේය. ඇය දරුවාට මින් පසු කෙටි සළු ඇඳ සිටිය යුතු අයුරු උගන්වයි. මෙයද සංවර බවේ සංකේතයකි. "කොටහළු" සළුව අත හැරීමත්, කිළි හැලිය "හැළිය දැමීමත්" වචන මේ අනුව භාවිතයට පැමිණ ඇත. රිදි නැන්දා ගේ භූමිකාව මල්වර සිරිත පුරා පවතී.

අට කොණ කන්යා නූල අදින්නේ

වට තිර ඇද මුල්ලේ හං ගන්නේ

තෙදවන් කළු කුමරාපත් වන්නේ

පිරුවට මොට්ටැක්කිලිය වහන්නේ.

නැකත් යෝග අනුව රිදී නැන්දා කිලි හැලිය ගෙයින්, වත්තෙන්, පිටන් ගනේ කැලයක දමන්නේ පෙරයම පන්දමක්ද දල්වා ගෙනයි. ඉන් පසු නැකත් ප්රකාරව කටයුතු කල බව" කිරි කඩ සේලකවි" ලක්රජ උපත" කවිගායනා කල නීල නම් දෙවිඳු (විටෙක යෝධයා ) ප්රධානම කළ "කොටහළු මංගල" ශාන්ති කර්මයේදී කියවේ.

"සත්දිනයට ඇඳි සළුවට, රුහිරු බිඳට, හෝරාවට

මත්වන සිත් පහ කරලා නීල දෙවිඳු නම මුල්කොට

පත් වුවදුරු වසංගතද පිරි පොත පිසදා හරින්ට

අත්කම් දී රෙදි නැන්දා ආවයි කිළි පිහ දමන්ට

කිළිහැලිය කැලයේ ගසා එන රිදී නැන්දා ඉදි කඩ ලඟ තබා ඇති පස් පැගිරි (දෙහි, දොඩම්, යකි නාරං, පඹුරු, ඉහ) දියෙන් පිරිසිදු වේ. පසුව තනිගේ තුලම කොට හළු බොජුන් පිසගනී. (කිරිබත්, හත්මාළුව, කැකුළු බත්, කැවුම් හතක්) පසුව එගෙයි සියලු කුණු අතුගා කුල්ලකට ගනී. එයත් මොට්ටැක්කිලි දමාගත් දියනියත් ගෙන ඉන් පිට වේ. කුණු කුල්ල වැටෙන් පිට තබයි. දරුවා නෑවුම් කොටු අත්තට ගෙන කොළොම්ඹුවක වඩා හිඳුවා තනි කම්රැක්ක නැන්දාට හා සියමවට භාර කොට කහ දියර ද ගෙන නැවත තනිකම් ගෙටයයි. කහදියරින් පිරිසිදු කර ගත් ගෙබිමේ තුන් හිරියා පැදුරක් ඵලයි. ඒ මත සුදු පිළියක් (පිරුවට) දමයි. නැවුම් කොරහකට පුහුවලෙන් ගත් දිය පුරවා පැගිරි (බුලත්) කොලයක්ද රිදී හෝ රන් කාසියක්ද දමා පැදුර මත තබයි. බුලත් තට්ටුවක (බුලත් 7, පුවක් 7 පනාව හවරිය, කැඩපත මල් පහන් සුවඳ දුම් ගිරය) තබා හැදූ ශ්රියා කාන්තා බුලත් යහනද පැදුර මත තබයි. වී ගොඩක්ද, කැකුළු සහල් ගොඩක් මුණ්ඩ ඇති පොලයක් සහිතවද තබයි. කැවුම්, මුං කැවුම්, ඉදුන කෙසෙල් තල කැවිලි කිරිබත් කැට ද සහිත කැවිලි තටුවක්ද තබයි. තනිව පිසගත් කැකුළු බතට හත්මාලුවක් පිස එයට එකතු කර එයද මහ පැදුරෙම පුදයි. තනිව පිසගත් කිරිබත්ද වෙනම තටුවක පුදයි. වී සහල් දෙගොඩ වෙන් කරන තැන හොඳින් පැසුන අලු කෙසෙල් ඇවරියක් ද පුදයි. දිය කොරහට ඉදිරියෙන් මැද්ද මණ්ඩල පහනක්ද දල්වයි. මේ යන නමට ඇතැම් තැනක පච්ච පාට කෝණමක් (රෙද්දක්) හීරැස්ස වැලැක්, හා මෝල්ගහක්ද තබයි. කැවිලි අතරට පස්ගෝ රස වැලවරකා පලතුරුද ඇතැම් තැනක පුදා ඇත.

"ගොඩක්පුරා රස කැවිලි සදාලා

වැල වරකා රස මුqසුව පුදාලා

දියගොඩ මස් ගෙන සමව පුදාලා

නොයෙක් ලෙසට පස්මෝරු පුදාලා

මේ සම්පූර්ණ පිදුම් පැදුර "කොට හළු ගොඩ" "පඹගම් ගොඩ," "සඩංගවිදීය" ආදී නම් ලබා ඇත. මින් පසු රිදී නැන්දා පෙරදින පුහුවලින් ලබාගත් නොඉඳුල් ජලය කෙන්ඩියකට සුදු (සමන් පිච්ච) මල් ද, අගිල්, සඳුන් හා නැකත අනුව නියමිත ඖෂධ කොල හා සරක්කු ද එකතු කරයි. එය සුදුවතකින් වසා ගෙන නැවත දරුවා නෑවීමට කොටු අත්තටයයි. ඒ වන විට දරුවාට ඉදිරියෙන් කිරි අත්තක්ද ඉන් එහා පේනමානයේ කිරි එළදෙනෙකු ද බැඳ තබයි. පැන් කෙන්ඩිය රිදී නැන්දා මව (නැන්දා) අතට දී තෙරුවන් වැඳ කුල දේවතා වූන්ට පිංපමුණුවයි. රිදි නැන්දා අසිරිවාද පිරිත් කියත්ද්දී පැන් කෙන්ඩියගත් අය යම්තම් මොට්ටැක්කිලිය අරවා දුවගේ හිස සිට පැනින්නාවයි. සියළු වස් දොස් පහකර නිදුක් නිරෝගී සුවපත් භාවයම පතයි. මේ කෙන්ඩියද රිදි නැන්දාට තෑගී දෙයි. සමහර අය මීට මැටි කළයක් ගෙන පෙර සඳහන් කළ පරිදිම දියනාවා හිසෙන් පිටු පසට වැටී බිඳෙන්ට සලස්වයි.

ඉන් පසු තැවිලි ඖෂධ යොදා උණු කළ ජලය අත උණුහුම් පදමින් දියණිය නාවයි. රිදි නැන්දා දෙන පිරුවට ඇඳගෙන තවත් පිලියකින් හිස සිට වසා ගනී. කිරිගස හා එළ දෙන පෙන්වා රිදිනැන්දා ගෙට කැන්දා ගෙන එයි. තනිකම්ගේ සාදා ඇති කොටහළු ගොඩවටා දක්ෂිණාවෘතයෙන් තුන් හත් වරක් පැදකුණු කරයි. රිදි නැන්දා දියනිය ගේ හිස දිය කොරහට පහත් කර සළු ඉවත් කරයි. දරුවා දියෙන් මුවදකී. දෑත් කොරහේ වතුරින් දෝවනය කර තමාගේ හිස සිට දෙපතුලට තුන්වරක් පිරිපොත කොට හළු ගොඩට පිසදමයි. පසුව දැල් වෙන පාන දෙස බලයි. ඒ සමගම දැල්වෙන පහන් වැටිය දෙ අත්ලෙන් අත්පොලසන් දී නිවාදමයි. ඉන් පසු රිදි නැන්දා හා මෙම දරුවා රැගෙන ශුභ දිසාවෙන් මිදුලට බසී. ඒ "දොරට වැඩීමේ" සිරිතයි. ඉන් පසු " කඩුළු පැනීමේ" සිරිත් කරයි. ඉදි කඩේ පොලු ගලවා වැටෙන් පිටවෙයි. පසුව යළි ඇතුලට එන විට දෙහි දොඩම් යකිනාරංවැනි පැඟිරි පොලු ඉදි කඩට දමයි. ආපසු එන විට පහත පොලු දෙකක් පමණ තිබියදී එයින් පැන එම චාරිත්ර යද කරත්. ගෙදරට ගොඩ වීමට පෙර කිරිබඳුන් පෙරමුණට ගෙනවින් ඉන්ටිකක් පෙවීමේ සිරිතක් ද ඇත.

ගෙට ඇතුල් වූ පසු රිදී නැන්දා තම රෙදි පිළි ගලවාදරුවාගේ නැකතට අයත් වර්ණයෙන් මහණ ලද අලුත් රෙදි අන්දවයි. පසුව ගෙයින් එලියට පැමිණ වැදුමවට ජාතක කළ පියානන්ට සහෝදරාදීන්ට වැඩි හිටි ඥාතීන්ට බුලත් දී පසග පිහිටුවා වැඳ ආශිර්වාද ලබයි. ඒ හා සම ඥාතීන්ට ද එසේ නමස් කාර කරයි. වැඩි හිටියන් තුල කිලි ඇති නොකර ගෙන නව නම්බුව වරිග සම්මොති සිරිත් ගරු කරමින් ජීවත්වීමට වරම් දෙමින් ආශිර්වාද කරයි. පැමිණෙන සියල්ලන්ට ආචාර සමාචාර කරති. සියල්ලෝම තෑගි භෝග පිරි නමති. විශාල පිරිසක් ඉදිරියේ මෙය සිදුවන නිසා දරුවාටද ඉතා ප්රවේශමෙන් කාලය ගෙවන්ට සිදුවේ. ඇයගේ ඉනේ තණිකම් දෝස නැසීමට ඉතා කුඩා ගිරයක් එල්ලී මක්ද සිදුවේ. පිදුරු වෙනියක් ඉදි කඩේ එල්ලා සිය කාරිය පටන් ගත් රිදී නැන්දා එයද ගලවා රාජකාරියෙන් නිදහස් වූ බව හැමෝටම අඟවයි.

බොහෝ විට සියලු දෙනාටම ආදර සංග්රහ, කැවිලි පෙවිලිවලින් ප්රණීත භෝජනවලින් පිරිනැමේ. ඒ අවස්ථාවේදීම "රිදී නම්බුව" යයි රිදී නැන්දාට කරනු ලබන සංග්රහද සිදුවේ. ඇයගේ කැපබතට බත්, මස්, මාළු එලවළු අලවර්ග, පොලොස්, පුහුල් ඇඹුල්ද කෙසෙල්, රසකැවිලි කිරිපැණි, කිරිවැදැනි ය, වැනි දේ ද අඩංගුය. උන්දෑට රෙද්දක්ද දැකුම් අතකට මුදල් තබාද පිළිගන්වයි. ගෙදර ගෙනයාමට ලුණු කැටේ සිට හාල්, පොල් සීනි, තේ කොල, සරක්කු එලවළු ද දඩ කුඩ මස් සන්ද ඉස්තරම් කරවල කූරියකුද දෙති.

දරුවා ඇඳ සිටි ඇඳුම් පැළදුම් (රන්රිදී ආභරණද) ඇයට අයිතිය. තවදකාරියට ගත් උපකරණත් කොටහළු ගොඩටගත් සියලු දේ ඇයට හිමිය. බොහෝ දෙනකු මේවා නොගනී. පුරාණයේ දැකුම් අතට පවුම් දහයක් තබා රිදී නැන්දා තමා ගේ කැතකුණු අතගෑවට ජාති ජාතිත් පව් නැතැයි පව් අරවා ගැනීම දරුවා සිදු කරයි. රිදී නැන්දා නීල දෙව් පරපුරෙන්, නීල මහා යෝධයාගෙන්, තමන්ට හිමිව ඇති අණවරම් තෙදවරම් සිහි කර කුල දේවතාවුන්ද සිහිකර වඩා වැඩි දියුණු මේවා යයි ආශිර්වාද කර පවු අරවයි.

මේ ලෙසම තවත් මල්වර සිරිත් රාශියක්ම පැරණි වැව් ගම් ඇසුරේ පැවතී ඇත. තුරුණු වියට පත් දරුවාගේ කායික මානසික ප්රබෝධයටත්, තමා සතු වගකීම හික්මීම වර්ධනය කර ගැනීමටත්, ආචාරශීලී ගුණගරුක මනා පෞරුෂයකින් යුත් ජීවිතයකට මග පාදා ගැනීමටත්, නොපණත් කම්වලින් වැලකී ආරක්ෂා වීමටත් මේ උතුම් සිරිතෙන් සිදුවූ සේවය අගනේය. මෙය එදාටත් වඩා අදට වඩාත් වැදගත් වී ඇති බවත් පෙනේ.

අන්තර්ජාලය ඇසුරෙන් ලබගත් තොරතුරු සමූහයකි

[QUOTE="thani ataya, post: 20567018, member: 559093"] [B][SIZE="5"][U][COLOR="blue"][CENTER]මල්වර සිරිතෙ යහගුණය[/CENTER][/COLOR][/U][/SIZE][/B] [CENTER][IMG]http://www.silumina.lk/2014/01/12/art-1.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]ලිංගික අතවර, හිංසා, ළමා අපයෝජන, සැහැසි ලිංගික අපරාධ, ම්ලේච්ඡ නොමනා හැසිරීම්, අපට දිනපතාම වාගේ අසන්ටත් දකින්ටත් ලැබේ. එදා අපේ ගම්වල මෙබඳු දෙයක් ඇහුනේ, දැක්කේ කලා තුරකිණි. ඒ එදා පැවති සිරිත් ධර්මානුකූලව හැසිරීමේ ප්රතිඵලයයි. විශේෂයෙන්ම ළමා විය ඉක්මවා භද්ර යෞවනයට පත් වන අවස්ථාවේදී ගැහැනු දරුවන්ට සිරුරෙහි ඇති වන වෙනස්කම් මෙන්ම සිතුවිලිවල ඇතිවන්නා වූ විපර්යාසයන් හරියාකාරව අවබෝධ කරවන සිරිත් තිබුණි. ඒවා ප්රාථමික ලිංගික අධ්යාපනයට අයත්ය. මල්වර සිරිත් ඒ අතරින් ප්රමුඛස්ථානය ගනී. නමුත් අද වන විට ඒ උතුම් චාරිත්ර ධර්ම ක්ෂයවෙමින් පවතී. නගරයේ පමණක් නොව අපේ පුරාණ ගම්වලින්ද මේවා පරිවර්තන වෙමින්ද ඈත් වෙමින්ද පවතී. [CENTER][IMG]https://4.bp.blogspot.com/-JxmOzYXj-BU/VuImQD40haI/AAAAAAAAnhM/h7P3FW8akZUJXyhwviKtGuajPj9ddKoyg/s640/Malwara.jpg[/IMG][/CENTER] එදාමෙන් අදත් දරුවකු වැඩි වියට පත් වීම දෙමාපියන්ට මංගල කාරියකි. ඥාති හිතවතුන්ට ප්රීතියට කරුණකි. ඒ තත්ත්වය නොකෙල සී එදා පැවතුනේ ඒ හා බැඳුන මල් වර සිරිත් නිසාය. අද ඒ සිරිත් කැලෑවද්දා නවීන පුරුදු යා කරගෙන හිංසාවට අකටයුතුවලට පාර කපාගෙන ඇත. වැඩිවියට පත්වීම, දරුවා මල්වරවීම පිලහොඳ වීම, ලමිස්සී වීම, ගෙටවීම, සළු කිලිටිය, හැලිය දැමීම, කොටහළු වීම, ලොකු වීම, ආදී විවිධ නම්වලින් හැඳින්විය. එසේම ඒ හා බැඳුන සිරිත්, උපන් ජාතිය, අදහන ආගම, කුල සිරිත්, වරිග පේරුව, පමණක් නොව වත් පොහොසත් කම් වටිනාකම්අනුවද වෙනස්ව පැවතුණි. නමුත් මූලික වටිනා සිරිත් ඒ හැම තුල නොවෙනස්ව පැවති බව පෙනේ. දරුවා ඉතා ප්රවේශමෙන් දැනුවත් කිරීම, සෙසු සමාජයට හඳුන්වා දීම, ආරක්ෂා කර ගැනීම, මා පිය සහෝදර ඥාතීන්ගේ මෙන්ම වැඩිවිය පත් දරුවාගේ ද වගකීම් හා යුතු කම් ඒ මූලික සිරිත් වලින් ඉටුවිය. විශේෂයෙන් දරුවාගේ ඉදිරි පැවැත්මට සමාජ ඇසුර ලැබිය යුතු අයුරු, සීමා බැඳීම් හා තහංචිමැනවින් මල්වර සිරිතෙන් කියා දුන්නාය. ගැහැනු දරුවකු ලැබූ සෑම අම්මා කෙනෙකුම ගෞරව සම්ප්රයුක්ත වගකීමක් ලෙසින් මේ අවස්ථාව බලාපොරොත්තු විය. ඒ සත්චාරිත්රයේ වැදගත් අවස්ථා සිහි ගැන්වෙන නුවර කළාවියේ පැවති මල්වර මංගල උත්සව කීපයක සොබාවයන් යන්තම් හෝ නිරීක්ෂණය කිරීම වටී. දරුවකුගේ වැඩිවියට පැමිණීම නිශ්චිතවම අසවල් දින සිදු වේ යයි කිව නොහැක. එහෙත් පාරම්පරිකව උරුම වූ දෙයක් ලෙසින් අපේ පුරාණ වැව් ගම්වල ඇත්තන්ට අනුමාන කිරීමේ ප්රඥාව තිබුණි. "කෙල්ලගේ හැඩ නිලහරි වගේ තනියම යවන්ඩ එපා. යයි" කීවේ ඒ අනුවය. මල්වර සිරිත් ඇරැඹෙන්නේ එතැන් සිටය. අම්මා ළමාවියෑති දෝනිට ඇය නුදුරේම මුහුණ දෙන වැඩි විය පැමිණීම ගැන කියා දෙමින් පළමු වෙන්ම රුධිර සලකුණු දුටු සැනින් ක්රියා කළ යුතු අයුරු පහදයි. මෙතැන් සිට තමන්ට හුරුපුරුදු සිරිත් අනුගමන කරති. මුළු සිරුරම (මොට්ටැක්කිලි දමා) රෙද්දකින් වසා ගෙට ගැනීම, නැකත් බැලීම, තනිරැකීම, ආහාර පාන ඖෂධ දීම, පිළි ඇරවීම, වස්දොස් ඇරීම (පිදුම්) කිරීම, ඉසදිය නෑවීම, දොරට වැඩීම, කල එලි දැකීම තෑගී බෝග ගැනීම හා දීම යනාදිය ඊට අයත් ය. ඒවා විවිධාකාරව සිදු කර ඇත. ඇතැම්හු දරුවාට මේ සිදුවීම ගෙවත්තෙන් පිටදී සිදු වී නම් මූලික සිරිත් එතැන් සිටම කරයි. මොට්ටැක්කිලි දමා දරුවා ගෙවත්තේ ඉදි කඩ ළඟට ගෙනෙයි. මව් ගෙයි කළ ගෙඩි පොලට ගොස් දිය පිරුණ කළයක් ගෙනවිත් දුව අත තබයි. දුව මගේ සියළු වස් දොස් පහයි කියා මොට්ටැක්කිලි වැසූ ඉසට දියවක් කර කළය හිසෙන් පසු පසට වැටී බිඳෙන්ට අරී. ඉදි කඩේ පොලු ගලවා ඇවිද ගෙවත්තේ කිරි ගසක් ඇති තැනටයයි. සමහරු එම ගසේ කිරි එළ දෙනක් ද බඳියි. පසුව අම්මා අතට දෙන දෑකැත්තෙන් මව් අත අල්ලා සංඥා කරන තැනට මේ යා දින්න කියමින් කොටයි. [I]"මගේ සියළු දොස්පහයි වැදූ අම්මාගෙ දොස්පහයි ජාතක අප්පගේ දොස් පහයි බඩේ උපන් සහෝදරාදින්ගෙ දොස්පහයි මම හිමි වෙන්නා ගෙ දොස් පහයි සියලු දෝස අනොතත් විල් ජලයෙන් සෝදා ඇරියෙන්දා එකී මෙකී නොකී වස්දොස් මේ කිරිගහටයි. තීන්දුයි."[/I] කියා වැසූමොට්ටැක්කිලිය හැර වැගිරෙන කිරි බලයි. ඉන් පසු දරුවා ගෙයි ඇතුල් කාමරයක රඳවා රැකුමට නැන්දා කෙනෙකු හෝ වැඩිවියට පත් මිතුරියක තබයි. මව හෝ පියා දරුවාට මාමා හෝ නැන්දා වෙන අයකු සමග නැකත් බලා ඒ දිනයට රිදි (නැන්දාගේ සේවා ඇති අය ඇයගෙන්වා) නැත්නම් තම නැන්දා ලවා පිළි අරවා දියනාවා ගනී. කැවුම් කිරිබත් සහිත "කොට හළු ගොඩත්" දිය කොරහත් බලා වස්දොස් අරවා සිරිත් අවසන් කර කල එලිබසී. මීට මල්වර නැකතේම පිළි ඇරවීම යයි කියනු ලැබේ. දරුවාට තනිගෙයි දී හා ඥාතීන්ගේ අවවාද අනුශාසනා මෙතනදී ද නොඅඩුව ලැබේ. මල්වර සිරිත්වල භාවිත පොදු ක්රමය සටහන් කිරීමෙන් මෙහි ඇති වටිනාකම් තහවුරු වේ. දරුවකුට මේ ලකුණු දුටුවහාම එතැන් සිට දරුවා සුදු රෙද්දක් ඉස සිට පොරවා වසා ගෙන තම ගෙදරට ගෙනෙයි. දරුවා "තනිකම් ගේ කාමරේ" තබයි. ලුණු මිශ්ර නොකර මිටි කිරෙන්ම කිරිබතක් උයා බඩ පිරෙන තුරුම කවයි. දරුවාට රුධිරය දැක ඇති වන බිය නැති කිරීම, ශරීරයේ වෙනස් කම් වලට ඔරොත්තු දීමත් එයින් ඇතිවේ. මේ සමග පියා හෝ මව දියණියගේ නැන්දා හෝ මාමා කෙනකු සමග නැකත් බලන්ටයයි. උපන් වේලාව මෙන්ම මේ අවස්ථාවද බොහෝ වටී. නැකත් බලන්නේ (පැගිරි) බුලත් වෙනුවට කොස් කොල අතක් දීය. මේ නක්ශේත්රයට, නිමිති ඵල සතියේ දවස්වල, සිදු වූ ස්ථානඵල, චන්ද්රමාස ඵල, පුර, අව, දියව කාදි තිථිඵල, ඇඳිවස්ත්රඵල, පිටකල රුධිර බිංදු ප්රමාණයේ ඵල, ආදිය ඇතුළත්ය. දරුවාගේ ඉදිරි පැවැත්මට දෙමාපියන් වෙත මින් ලැබුණ පණිවිඩය අතිශයින්ම වටී. එසේම දියනාවන දින, කිළි පිලි අරවා හැළිය නමන දින, භාවිත කළ යුතු ්රඖෂධ, තනිකම් දෝස නැති කරන්ට පැළඳීය යුතු යන්ත්ර, ශාන්ති කර්ම සියල්ල මින් කියවුණි. දරුවා තනිගෙයි අඩු කාලයක් රඳවන නැකත් හදාගනී. දරුවා සමග ලෙඩ ඇති, දරුවන් නැති, කනවැන්දුම් හා ලිංගික කරුනු නොදත් අය තැබීම තහංචිය. ඇය දරුවාට මව් පදවි දැරීමේ මූලික සුදුසුකම ලැබි ඇති බව කියා දෙයි. ඒ නිසා මඟුල් කිල්ල (කන්යා භාවය පිරිමි අතින් බිඳී) නොකල්හි දරුවන් ඇති විය හැකි බව ඉතා හොඳින්ම වට හා දෙයි. ඒනිසාම කිළි අරවන තුරු සිය පියා හෝ පිරිමි සොයුරෙක් වත් නොබැලිය යුතු බව ද කියා දෙයි. ලිංගික හැසිරීම්, විලිබිය, ගැනකියා දී, මින් පසු පිරිමින්ගේ (පියා හෝ සහෝදරයින්ගේ) ඇ\qමක්වත් ඇඳීමත් තහංචි කරයි. මාස් පතා ඉන සුද්ධිය (මාස් ශුද්ධිය) වන හැටිද ඊට පිරිසිදු වීමේ පිළියම් ද කියා දේ. තනිකම් දෝස, කළු කුමාරයාගේ, අභිමානාගේ බලපෑම් කියා වැරැද්දට ඇති ඉඩ කඩ වසා දමයි. අද නොදකින කොටහළු මංගල ශාන්ති කර්මයේ එන මේ කවිය නවීන වෛද්ය විද්යාවේ පවුල් සැලසුම් උපදේශන හා ගැලපේ. එයින් මල්වර සිරිතේ වටිනා කම සනාථ කළ හැක. [I]"තුන් දින ඇතුලත් රුධිරය දුටු තැන කම් රස විඳිමින් සතහට ලෙසදෙන ඉන්දාසය දින තුල දරුඵල දෙන මින්මතුවට දරුවන් නොම උප දින[/I] තනිගේ සිරිතේ දී දරුවාට සිය ඉදිරි ජීවිතය ගැන කරුණු කියා දෙන තවත් දැනුමැති අම්මා කෙනෙකු හමුවේ. ඒ තමන්ට තොවිල් කරන රිදී (රෙදි) නැන්දාය. උන්දෑට බූලත් දී මව්පියන් ආරාධනා කළ පසු පැමිණ කිලිටි රෙදි අරවා නැවුම් පිළි අන්ඳවයි. දින ගණනේ කිළිටි හැළියක දමා, ඉස පැන්වඩන දින පාන්දර උන්දෑ ඒ හැළිය කැලයක දමයි. ඇය මුණ ගැසීම පවා කිල්ලක්ව සැලකුවේය. ඇය දරුවාට මින් පසු කෙටි සළු ඇඳ සිටිය යුතු අයුරු උගන්වයි. මෙයද සංවර බවේ සංකේතයකි. "කොටහළු" සළුව අත හැරීමත්, කිළි හැලිය "හැළිය දැමීමත්" වචන මේ අනුව භාවිතයට පැමිණ ඇත. රිදි නැන්දා ගේ භූමිකාව මල්වර සිරිත පුරා පවතී. [I]අට කොණ කන්යා නූල අදින්නේ වට තිර ඇද මුල්ලේ හං ගන්නේ තෙදවන් කළු කුමරාපත් වන්නේ පිරුවට මොට්ටැක්කිලිය වහන්නේ.[/I] නැකත් යෝග අනුව රිදී නැන්දා කිලි හැලිය ගෙයින්, වත්තෙන්, පිටන් ගනේ කැලයක දමන්නේ පෙරයම පන්දමක්ද දල්වා ගෙනයි. ඉන් පසු නැකත් ප්රකාරව කටයුතු කල බව" කිරි කඩ සේලකවි" ලක්රජ උපත" කවිගායනා කල නීල නම් දෙවිඳු (විටෙක යෝධයා ) ප්රධානම කළ "කොටහළු මංගල" ශාන්ති කර්මයේදී කියවේ. [I]"සත්දිනයට ඇඳි සළුවට, රුහිරු බිඳට, හෝරාවට මත්වන සිත් පහ කරලා නීල දෙවිඳු නම මුල්කොට පත් වුවදුරු වසංගතද පිරි පොත පිසදා හරින්ට අත්කම් දී රෙදි නැන්දා ආවයි කිළි පිහ දමන්ට[/I] කිළිහැලිය කැලයේ ගසා එන රිදී නැන්දා ඉදි කඩ ලඟ තබා ඇති පස් පැගිරි (දෙහි, දොඩම්, යකි නාරං, පඹුරු, ඉහ) දියෙන් පිරිසිදු වේ. පසුව තනිගේ තුලම කොට හළු බොජුන් පිසගනී. (කිරිබත්, හත්මාළුව, කැකුළු බත්, කැවුම් හතක්) පසුව එගෙයි සියලු කුණු අතුගා කුල්ලකට ගනී. එයත් මොට්ටැක්කිලි දමාගත් දියනියත් ගෙන ඉන් පිට වේ. කුණු කුල්ල වැටෙන් පිට තබයි. දරුවා නෑවුම් කොටු අත්තට ගෙන කොළොම්ඹුවක වඩා හිඳුවා තනි කම්රැක්ක නැන්දාට හා සියමවට භාර කොට කහ දියර ද ගෙන නැවත තනිකම් ගෙටයයි. කහදියරින් පිරිසිදු කර ගත් ගෙබිමේ තුන් හිරියා පැදුරක් ඵලයි. ඒ මත සුදු පිළියක් (පිරුවට) දමයි. නැවුම් කොරහකට පුහුවලෙන් ගත් දිය පුරවා පැගිරි (බුලත්) කොලයක්ද රිදී හෝ රන් කාසියක්ද දමා පැදුර මත තබයි. බුලත් තට්ටුවක (බුලත් 7, පුවක් 7 පනාව හවරිය, කැඩපත මල් පහන් සුවඳ දුම් ගිරය) තබා හැදූ ශ්රියා කාන්තා බුලත් යහනද පැදුර මත තබයි. වී ගොඩක්ද, කැකුළු සහල් ගොඩක් මුණ්ඩ ඇති පොලයක් සහිතවද තබයි. කැවුම්, මුං කැවුම්, ඉදුන කෙසෙල් තල කැවිලි කිරිබත් කැට ද සහිත කැවිලි තටුවක්ද තබයි. තනිව පිසගත් කැකුළු බතට හත්මාලුවක් පිස එයට එකතු කර එයද මහ පැදුරෙම පුදයි. තනිව පිසගත් කිරිබත්ද වෙනම තටුවක පුදයි. වී සහල් දෙගොඩ වෙන් කරන තැන හොඳින් පැසුන අලු කෙසෙල් ඇවරියක් ද පුදයි. දිය කොරහට ඉදිරියෙන් මැද්ද මණ්ඩල පහනක්ද දල්වයි. මේ යන නමට ඇතැම් තැනක පච්ච පාට කෝණමක් (රෙද්දක්) හීරැස්ස වැලැක්, හා මෝල්ගහක්ද තබයි. කැවිලි අතරට පස්ගෝ රස වැලවරකා පලතුරුද ඇතැම් තැනක පුදා ඇත. [I]"ගොඩක්පුරා රස කැවිලි සදාලා වැල වරකා රස මුqසුව පුදාලා දියගොඩ මස් ගෙන සමව පුදාලා නොයෙක් ලෙසට පස්මෝරු පුදාලා[/I] මේ සම්පූර්ණ පිදුම් පැදුර "කොට හළු ගොඩ" "පඹගම් ගොඩ," "සඩංගවිදීය" ආදී නම් ලබා ඇත. මින් පසු රිදී නැන්දා පෙරදින පුහුවලින් ලබාගත් නොඉඳුල් ජලය කෙන්ඩියකට සුදු (සමන් පිච්ච) මල් ද, අගිල්, සඳුන් හා නැකත අනුව නියමිත ඖෂධ කොල හා සරක්කු ද එකතු කරයි. එය සුදුවතකින් වසා ගෙන නැවත දරුවා නෑවීමට කොටු අත්තටයයි. ඒ වන විට දරුවාට ඉදිරියෙන් කිරි අත්තක්ද ඉන් එහා පේනමානයේ කිරි එළදෙනෙකු ද බැඳ තබයි. පැන් කෙන්ඩිය රිදී නැන්දා මව (නැන්දා) අතට දී තෙරුවන් වැඳ කුල දේවතා වූන්ට පිංපමුණුවයි. රිදි නැන්දා අසිරිවාද පිරිත් කියත්ද්දී පැන් කෙන්ඩියගත් අය යම්තම් මොට්ටැක්කිලිය අරවා දුවගේ හිස සිට පැනින්නාවයි. සියළු වස් දොස් පහකර නිදුක් නිරෝගී සුවපත් භාවයම පතයි. මේ කෙන්ඩියද රිදි නැන්දාට තෑගී දෙයි. සමහර අය මීට මැටි කළයක් ගෙන පෙර සඳහන් කළ පරිදිම දියනාවා හිසෙන් පිටු පසට වැටී බිඳෙන්ට සලස්වයි. ඉන් පසු තැවිලි ඖෂධ යොදා උණු කළ ජලය අත උණුහුම් පදමින් දියණිය නාවයි. රිදි නැන්දා දෙන පිරුවට ඇඳගෙන තවත් පිලියකින් හිස සිට වසා ගනී. කිරිගස හා එළ දෙන පෙන්වා රිදිනැන්දා ගෙට කැන්දා ගෙන එයි. තනිකම්ගේ සාදා ඇති කොටහළු ගොඩවටා දක්ෂිණාවෘතයෙන් තුන් හත් වරක් පැදකුණු කරයි. රිදි නැන්දා දියනිය ගේ හිස දිය කොරහට පහත් කර සළු ඉවත් කරයි. දරුවා දියෙන් මුවදකී. දෑත් කොරහේ වතුරින් දෝවනය කර තමාගේ හිස සිට දෙපතුලට තුන්වරක් පිරිපොත කොට හළු ගොඩට පිසදමයි. පසුව දැල් වෙන පාන දෙස බලයි. ඒ සමගම දැල්වෙන පහන් වැටිය දෙ අත්ලෙන් අත්පොලසන් දී නිවාදමයි. ඉන් පසු රිදි නැන්දා හා මෙම දරුවා රැගෙන ශුභ දිසාවෙන් මිදුලට බසී. ඒ "දොරට වැඩීමේ" සිරිතයි. ඉන් පසු " කඩුළු පැනීමේ" සිරිත් කරයි. ඉදි කඩේ පොලු ගලවා වැටෙන් පිටවෙයි. පසුව යළි ඇතුලට එන විට දෙහි දොඩම් යකිනාරංවැනි පැඟිරි පොලු ඉදි කඩට දමයි. ආපසු එන විට පහත පොලු දෙකක් පමණ තිබියදී එයින් පැන එම චාරිත්ර යද කරත්. ගෙදරට ගොඩ වීමට පෙර කිරිබඳුන් පෙරමුණට ගෙනවින් ඉන්ටිකක් පෙවීමේ සිරිතක් ද ඇත. ගෙට ඇතුල් වූ පසු රිදී නැන්දා තම රෙදි පිළි ගලවාදරුවාගේ නැකතට අයත් වර්ණයෙන් මහණ ලද අලුත් රෙදි අන්දවයි. පසුව ගෙයින් එලියට පැමිණ වැදුමවට ජාතක කළ පියානන්ට සහෝදරාදීන්ට වැඩි හිටි ඥාතීන්ට බුලත් දී පසග පිහිටුවා වැඳ ආශිර්වාද ලබයි. ඒ හා සම ඥාතීන්ට ද එසේ නමස් කාර කරයි. වැඩි හිටියන් තුල කිලි ඇති නොකර ගෙන නව නම්බුව වරිග සම්මොති සිරිත් ගරු කරමින් ජීවත්වීමට වරම් දෙමින් ආශිර්වාද කරයි. පැමිණෙන සියල්ලන්ට ආචාර සමාචාර කරති. සියල්ලෝම තෑගි භෝග පිරි නමති. විශාල පිරිසක් ඉදිරියේ මෙය සිදුවන නිසා දරුවාටද ඉතා ප්රවේශමෙන් කාලය ගෙවන්ට සිදුවේ. ඇයගේ ඉනේ තණිකම් දෝස නැසීමට ඉතා කුඩා ගිරයක් එල්ලී මක්ද සිදුවේ. පිදුරු වෙනියක් ඉදි කඩේ එල්ලා සිය කාරිය පටන් ගත් රිදී නැන්දා එයද ගලවා රාජකාරියෙන් නිදහස් වූ බව හැමෝටම අඟවයි. බොහෝ විට සියලු දෙනාටම ආදර සංග්රහ, කැවිලි පෙවිලිවලින් ප්රණීත භෝජනවලින් පිරිනැමේ. ඒ අවස්ථාවේදීම "රිදී නම්බුව" යයි රිදී නැන්දාට කරනු ලබන සංග්රහද සිදුවේ. ඇයගේ කැපබතට බත්, මස්, මාළු එලවළු අලවර්ග, පොලොස්, පුහුල් ඇඹුල්ද කෙසෙල්, රසකැවිලි කිරිපැණි, කිරිවැදැනි ය, වැනි දේ ද අඩංගුය. උන්දෑට රෙද්දක්ද දැකුම් අතකට මුදල් තබාද පිළිගන්වයි. ගෙදර ගෙනයාමට ලුණු කැටේ සිට හාල්, පොල් සීනි, තේ කොල, සරක්කු එලවළු ද දඩ කුඩ මස් සන්ද ඉස්තරම් කරවල කූරියකුද දෙති. දරුවා ඇඳ සිටි ඇඳුම් පැළදුම් (රන්රිදී ආභරණද) ඇයට අයිතිය. තවදකාරියට ගත් උපකරණත් කොටහළු ගොඩටගත් සියලු දේ ඇයට හිමිය. බොහෝ දෙනකු මේවා නොගනී. පුරාණයේ දැකුම් අතට පවුම් දහයක් තබා රිදී නැන්දා තමා ගේ කැතකුණු අතගෑවට ජාති ජාතිත් පව් නැතැයි පව් අරවා ගැනීම දරුවා සිදු කරයි. රිදී නැන්දා නීල දෙව් පරපුරෙන්, නීල මහා යෝධයාගෙන්, තමන්ට හිමිව ඇති අණවරම් තෙදවරම් සිහි කර කුල දේවතාවුන්ද සිහිකර වඩා වැඩි දියුණු මේවා යයි ආශිර්වාද කර පවු අරවයි. මේ ලෙසම තවත් මල්වර සිරිත් රාශියක්ම පැරණි වැව් ගම් ඇසුරේ පැවතී ඇත. තුරුණු වියට පත් දරුවාගේ කායික මානසික ප්රබෝධයටත්, තමා සතු වගකීම හික්මීම වර්ධනය කර ගැනීමටත්, ආචාරශීලී ගුණගරුක මනා පෞරුෂයකින් යුත් ජීවිතයකට මග පාදා ගැනීමටත්, නොපණත් කම්වලින් වැලකී ආරක්ෂා වීමටත් මේ උතුම් සිරිතෙන් සිදුවූ සේවය අගනේය. මෙය එදාටත් වඩා අදට වඩාත් වැදගත් වී ඇති බවත් පෙනේ.[/COLOR][/SIZE] අන්තර්ජාලය ඇසුරෙන් ලබගත් තොරතුරු සමූහයකි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom