කෙල්ල නැති අපිට තනිකම් දැනෙනු එපා.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    තිබ්බත් ආදරේ උතුරා හිත පතුලේ
    හිමිකම් නැති නිසයි මෙතරම් දුක දැනුනේ
    අනුකම්පාවකුත් විටෙක නැත මේ දිවි කතරේ
    විටෙක සිතෙනවා දෝ මේ පෙර කරුමේ


    සෙට් වෙන අයට හොඳ කෙල්ලන් සෙට් වේවා
    සෙට් වෙන කෙනා සමඟම අතැඟිලි බැදේවා
    දෙන්නා තුන හතරවී යහතින් වැජඹේවා
    කෙල්ලන් නැති අපට තනිකම් නොදැනේවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    Black Magic Girls GIF by Little Mix
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,607
    6,159
    113
    තිබ්බත් ආදරේ උතුරා හිත පතුලේ - ok
    හිමිකම් නැති නිසයි මෙතරම් දුක දැනුනේ- eakath ok
    අනුකම්පාවකුත් විටෙක නැත මේ දිවි කතරේ - hmm
    විටෙක සිතෙනවා දෝ මේ පෙර කරුමේ- wenna puluwan


    සෙට් වෙන අයට හොඳ කෙල්ලන් සෙට් වේවා - eaka hodai
    සෙට් වෙන කෙනා සමඟම අතැඟිලි බැදේවා - eakath hodai
    දෙන්නා තුන හතරවී යහතින් වැජඹේවා -eakath hodai
    කෙල්ලන් නැති අපට තනිකම් නොදැනේවා - kammali kama yako.. kammali kama
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ado math set wuna 💪:dull:

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්........ 😟
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ