කෙල්ල සුපුන් යනු එලකිරියේ අවතාරයක්ද?

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෙල්ල සුපුන් යනු එලකිරියේ අවතාරයක්ද?

    බලපන්කෝ මුගේ යුසර් ෆොපයිල් එක http://www.elakiri.com/forum/member.php?u=267406
    පිස්සු වගේ!! කරකවලා අත ඇරියා වගේ!!!:baffled::baffled::baffled::baffled:

    පලි :යතා තත්වයට පත් කර ඇති බැවින් මෙය නොසලකා හරිනු මැනවි!!!:D:D
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    උබ නම් අවතාරයක්ම තමයි කියපු ගමන්ම මෙතන ! කොහොමද බං උබ දාපු තෙඩ් එහෙම බලන්නේ කිසිම දෙයක් පේන්නෑනේ කෙල්ලයි මාළුවයි විතරයි පේනනේ:P:P
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔව්නේ
    profile එකට ගියාම සුදුම සුදු පාටයි Profile එක
    req එකක් දාන්න ගියෙ දාගන්න මොකුත් පේන්නෙ නෑ
    නිකන් හිටිය :rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබ නම් අවතාරයක්ම තමයි කියපු ගමන්ම මෙතන ! කොහොමද බං උබ දාපු තෙඩ් එහෙම බලන්නේ කිසිම දෙයක් පේන්නෑනේ කෙල්ලයි මාළුවයි විතරයි පේනනේ:P:P

    :rofl: secret mchn :P sangawee indala pahara denne :rofl: