Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මටත් ඔය වගේම එකියක් සෙට් වෙලා ඉදිය. FWB නං කරන්න උන් නෑ.. කෙල්ල ඔය වගේ අමුතු තීරණ ගන්නේ එකී emotionally වැටිලා ඉන්න හන්ද.. හිතපන්කෝ උබයි එකියි සෙට් වෙලා උබ ඒකිගේ හිත හදල ආයේ ෆුල් රිකවර් උනා කියල.. එතකොට ඒකි කැමති උබේ ටයිප් කොල්ලෙක්ට නෙමේ නං තමා කෙල්ලට උබව එපා වෙනවා.

මට උනෙත් ඔය වගේ සීන් එකක්.. කෙල්ලෙක් ලයින් කරා සිරාම කරන්න,,, කොහොම හරි මන් ඔන්න මෙන්න තියෙද්දී වෙන එකෙක් අහල මෙකි ඌ එක්ක සෙට් උනා.. ඕව වෙලා අවුරුදු 3කට විතර පස්සේ ඒකිගේ කොල්ල ජොබ් එක හන්ද බිසී වෙලා මේකිට වැය කරන්න කාලයක් නැති ලයින් එකක් ආව. උන්නද මලාද නැති දවස් තිබ්බ. ටික දවසක් නවත්තලත් තිබ්බ.. ඒකි depress වෙලා කෙට්ටු වෙලා චා වෙලා ඉද්දි මට නෝට් වෙලා විස්තර ඇහුවම සැහෙන්න දිගට දිගට ගිහින් (මන් ඒ දවස් වලම කියල තිබ්බේ මන් ඒකිට කැමතියි කියල) මන් ආයේ ඇහුව ඒකිගෙන්.. එකී කැමති නෑ කිව්වේ නෑ,, අනික් එක්කෙනා ඉද්දි මට ඔයත් එක්ක යාලු වෙලා ඩබල් ගේම් ගහන්න බෑ කිව්වා.. කොම හරි මන් එක්ක මාස ගණන් චැට් කරලා කතා කරලා ඒකි emortionally recover උනා. (ඒ දවස් වල මන් සිරාවටම හිතන් හිටියෙ මෙකි මට කැමතියි තමයි ලගදීම මට කියයි කියල) කෝමහරි අන්තිමේ උන් දෙන්න ආයේ යාලු උන මන් බලු උනා.... කෙල්ලෝ මානසිකව වැටිලා ඉද්දි/ ප්රශ්නෙක ඉද්දි ගන්න තීරණ හැමදාම ඒ විදියටම තියෙන්නේ නෑ (ඕන එකෙක් එහෙමයි ඉතින් හරියට කල්පනා කරලා බැලුවොත්).

ඒ හන්ද මන් නං කියන්නේ උබ හිතන්න ඕනේ මෙකි උබට කැමති උනේ අරු නැති පාළුව මකාගන්නද නැත්තන් සිරාවටම උබත් එක්ක දුර ගමනක් යන්න බලන්ද කියල..

Good luck bro

[QUOTE="Pissu kanna, post: 26336779, member: 576386"] අඩෝ මටත් ඔය වගේම එකියක් සෙට් වෙලා ඉදිය. FWB නං කරන්න උන් නෑ.. කෙල්ල ඔය වගේ අමුතු තීරණ ගන්නේ එකී emotionally වැටිලා ඉන්න හන්ද.. හිතපන්කෝ උබයි එකියි සෙට් වෙලා උබ ඒකිගේ හිත හදල ආයේ ෆුල් රිකවර් උනා කියල.. එතකොට ඒකි කැමති උබේ ටයිප් කොල්ලෙක්ට නෙමේ නං තමා කෙල්ලට උබව එපා වෙනවා. මට උනෙත් ඔය වගේ සීන් එකක්.. කෙල්ලෙක් ලයින් කරා සිරාම කරන්න,,, කොහොම හරි මන් ඔන්න මෙන්න තියෙද්දී වෙන එකෙක් අහල මෙකි ඌ එක්ක සෙට් උනා.. ඕව වෙලා අවුරුදු 3කට විතර පස්සේ ඒකිගේ කොල්ල ජොබ් එක හන්ද බිසී වෙලා මේකිට වැය කරන්න කාලයක් නැති ලයින් එකක් ආව. උන්නද මලාද නැති දවස් තිබ්බ. ටික දවසක් නවත්තලත් තිබ්බ.. ඒකි depress වෙලා කෙට්ටු වෙලා චා වෙලා ඉද්දි මට නෝට් වෙලා විස්තර ඇහුවම සැහෙන්න දිගට දිගට ගිහින් (මන් ඒ දවස් වලම කියල තිබ්බේ මන් ඒකිට කැමතියි කියල) මන් ආයේ ඇහුව ඒකිගෙන්.. එකී කැමති නෑ කිව්වේ නෑ,, අනික් එක්කෙනා ඉද්දි මට ඔයත් එක්ක යාලු වෙලා ඩබල් ගේම් ගහන්න බෑ කිව්වා.. කොම හරි මන් එක්ක මාස ගණන් චැට් කරලා කතා කරලා ඒකි emortionally recover උනා. (ඒ දවස් වල මන් සිරාවටම හිතන් හිටියෙ මෙකි මට කැමතියි තමයි ලගදීම මට කියයි කියල) කෝමහරි අන්තිමේ උන් දෙන්න ආයේ යාලු උන මන් බලු උනා.... කෙල්ලෝ මානසිකව වැටිලා ඉද්දි/ ප්රශ්නෙක ඉද්දි ගන්න තීරණ හැමදාම ඒ විදියටම තියෙන්නේ නෑ (ඕන එකෙක් එහෙමයි ඉතින් හරියට කල්පනා කරලා බැලුවොත්). ඒ හන්ද මන් නං කියන්නේ උබ හිතන්න ඕනේ මෙකි උබට කැමති උනේ අරු නැති පාළුව මකාගන්නද නැත්තන් සිරාවටම උබත් එක්ක දුර ගමනක් යන්න බලන්ද කියල.. Good luck bro [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom