Questions කෙල්ල advice

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    බැඳපන් ඕක. ඔච්චර දේවලුත් කරල කොහොමද බන් තව එකෙක් එක්ක ඒකි යනව බලන් ඉන්නෙ. උඹ හීනෙකින්වත් හිතල නැද්ද ඒකිගෙ කලින් කොල්ල එක්ක තිබ්බ සම්බන්ධෙ තියෙද්දි ඒක කොහොම හරි නැවතිලා උඹට ඒ කෙල්ල හම්බුනා නම් කියල?
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    බැඳපන් ඕක. ඔච්චර දේවලුත් කරල කොහොමද බන් තව එකෙක් එක්ක ඒකි යනව බලන් ඉන්නෙ. උඹ හීනෙකින්වත් හිතල නැද්ද ඒකිගෙ කලින් කොල්ල එක්ක තිබ්බ සම්බන්ධෙ තියෙද්දි ඒක කොහොම හරි නැවතිලා උඹට ඒ කෙල්ල හම්බුනා නම් කියල?

    ඒකිට වෙන කොල්ලෙක් එක්ක යන්න බැරි වෙන දේවල් කලේ නෑ. (no intercourse )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    ඒකිට වෙන කොල්ලෙක් එක්ක යන්න බැරි වෙන දේවල් කලේ නෑ. (no intercourse )
    ඒ දේවල් නොකලත් අනිත් දේවල් කලානේ,. ඒ ටිකත් ඇතිනේ යකෝ වෙන එකෙක් එක්ක ඒකි යනවා බලන් ඉන්න බැරිවෙන්න. 😣
     
    • Sad
    • Like
    Reactions: Erzo and IshikaSri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    අනේමන්ද බන් කොල්ලෙක් ඉද්දි වෙන කොල්ලෙක් එක්ක රූම් යන අයනන්
    නිකන් හිතපන් ඒ මුකුත්ම නොදැන බඳින කොල්ල උඹ මම වුනා නම්?

    @Erzo මෙහෙ වරෙන් හිත කඩාගන්න.
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    බැඳපන් ඕක. ඔච්චර දේවලුත් කරල කොහොමද බන් තව එකෙක් එක්ක ඒකි යනව බලන් ඉන්නෙ. උඹ හීනෙකින්වත් හිතල නැද්ද ඒකිගෙ කලින් කොල්ල එක්ක තිබ්බ සම්බන්ධෙ තියෙද්දි ඒක කොහොම හරි නැවතිලා උඹට ඒ කෙල්ල හම්බුනා නම් කියල?
    නෑ. මොකද මට එයාව බදින්න උවමනාවක් තිබ්බේ නැති නිසා. බදින එක ගැන හිතලවත් නෑ මම

    අනේමන්ද බන් කොල්ලෙක් ඉද්දි වෙන කොල්ලෙක් එක්ක රූම් යන අයනන්

    කොල්ල අවුරුදු 4ක් විතර රට. කෙල්ලට හරියට reply කළේවත් නෑ අන්තිම දවස්වල.
    ------ Post added on Apr 20, 2021 at 6:44 PM

    ඒකි කලින් කොල්ල එක්ක සෙක්ස් කරල නැද්ද?

    naa. box gihin thiyanawa.
    ------ Post added on Apr 20, 2021 at 6:45 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,915
    67,177
    113
    Genu okoma ekai bn.close katha karanna puluwan okath ekka witarai kiyala hitenne love karana kale witarai.oya wage close katha karanna puluwan kello ona taram hambenawa.dan oya eki depress wela inne ubata tiyena adarekata newe badinna hari haman ekak nethi hinda.ekita emotion pause karanna puluwan type eke kellek owa maha watha.lal ekak ne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    නෑ. මොකද මට එයාව බදින්න උවමනාවක් තිබ්බේ නැති නිසා. බදින එක ගැන හිතලවත් නෑ මම

    කොහොමද බන් එහෙම හැසිරෙද්දී බඳින්නේ හිතන්නෙවත් නැතුව හැසිරෙන්නේ? එහෙනම් බඩුවක් ගානට දාන්න ඕන. 🤔
     
    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    Genu okoma ekai bn.close katha karanna puluwan okath ekka witarai kiyala hitenne love karana kale witarai.oya wage close katha karanna puluwan kello ona taram hambenawa.dan oya eki depress wela inne ubata tiyena adarekata newe badinna hari haman ekak nethi hinda.ekita emotion pause karanna puluwan type eke kellek owa maha watha.lal ekak ne.
    Marry and don't look back

    තැන්ක්ස් මචන්. ඒත් උබ කතා දෙකක්නෙ කියල තියෙන්නෙ. හරි එක මොකද්ද.

    කොහොමද බන් එහෙම හැසිරෙද්දී බඳින්නේ හිතන්නෙවත් නැතුව හැසිරෙන්නේ? එහෙනම් බඩුවක් ගානට දාන්න ඕන. 🤔
    Friends with benefits විදිහට බන් පටන්ගත්තෙ.
    ------ Post added on Apr 20, 2021 at 6:53 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,915
    67,177
    113
    තැන්ක්ස් මචන්. ඒත් උබ කතා දෙකක්නෙ කියල තියෙන්නෙ. හරි එක මොකද්ද.

    Friends with benefits විදිහට බන් පටන්ගත්තෙ.
    ------ Post added on Apr 20, 2021 at 6:53 PM
    Hari ekak kiyala ekak ne.ube decision eka thama.
     
    • Like
    Reactions: IshikaSri

    IshikaSri

    Member
    Apr 20, 2021
    21
    19
    3
    Hari ekak kiyala ekak ne.ube decision eka thama.

    mata decision ekak ganna bari thana thamai elakiriya mathak une.. :-(

    ඒ දේවල් නොකලත් අනිත් දේවල් කලානේ,. ඒ ටිකත් ඇතිනේ යකෝ වෙන එකෙක් එක්ක ඒකි යනවා බලන් ඉන්න බැරිවෙන්න. 😣

    love එක නිසා තමයි බලන් ඉන්න අමාරු. හැබැයි ඒක තාවකාලික feeling එකක්ද කියල sure නෑ මට
    ------ Post added on Apr 20, 2021 at 7:01 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,337
    113
    මටනන් කෙල්ල කලින් සෙක්ස් කරල තිබ්බත් කමක් නෑ. friends with benefits ඉදල තිබ්බත් කමක් නෑ. බ්‍රේක් වෙලා වෙන කොල්ලෙක් එක්ක ගියත් කමක් නෑ. ඒත් එක කොල්ලෙක්ව රවට්ටල තව එකෙක් එක්ක සෙක්ස් කරන එකනන් හෙනම අවුල්. But you are the only person who knows the exact situation. So it's your choice.