කෙලින්නෙම පිස්සු
කාලෙකට පස්සේ බස් එකේ එද්දී පරණ සින්දුවක් ඇහුන, එකේ තේරුම නම් ලංකාවට මාරම විදිහට ගැලපෙනවා මචන්. මට ලගදි වෙච්ච දේවල් එක්ක සහෙන්නම එක තේරුනා. කියන හැම වචනයක්ම සහතික ඇත්ත. 

මෙන්න සින්දුව....... පහලින් ලිරික්ස් දැම්මා......

මෙන්න සින්දුව....... පහලින් ලිරික්ස් දැම්මා......
ලංකාව ගැන පුදුම විදිහට කලකිරිලා බන් ඉන්නේ, සුදුස්සාට සුදුසු තැනක් ඇත්තෙම නැහැ. (දේශපාලනිකව විතරක් නෙමෙයි හැම අතින්ම)
නිස්සෝ සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - වැඩක් වේද එහෙම රටකට ඕයි

උන් 7 කියන්නේ 8ට පුතේ -8 කිව්වොත් 9 වෙතේ - කැත පුරුද්ද ඇත අරින්නේ නෑ ඔයි
නිස්සෝ සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - වැඩක් වේද එහෙම රටකට ඕයි

උන් 7 කියන්නේ 8ට පුතේ -8 කිව්වොත් 9 වෙතේ - කැත පුරුද්ද ඇත අරින්නේ නෑ ඔයි

Last edited: