කෙලින්ම ගෙවල් වලට යවලා.

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෙලින්ම ගෙවල් වලට යවලා.

    ටී.කේ.ජී.කපිල)

    චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද (27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

    අද සවස 5.54 ට චීනයේ කුංමිං සිටත් සවස 6.34 ට චීනයේ ෂැංහයි සිටත් ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එකෙක්ට හරි තිබුනොත් ගෙවල් වල ඉන්න මිනිස්සු ටික පව්. ඇවිදින්න එහෙම ගියොත් අහක යන මිනිස්සු ටික ඉවරයි.මහ ලොකුවට උස්සගෙන ආවට දවස් 5-6ක් කොහේ හරි තියන්න තරම්වත් පහසුකම් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එනකොට යහපත් උනාට ටික දවසකින් අයහපත් වෙන්ඩ පුලුවන්..ඊට පස්සෙ ගෙදර ඉන්න අයටත් සොරි තමා..ඊට පස්සෙ ගම වටේ බෝ කල හැකි..තාම බෙහෙතක් හොයාගෙනත් නෑ..එන්ඩ් ඔෆ් සිංහලු!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේකෙ ඉන්නෙ මහ ගෝත හුත්තල
    බොර දියෙත් මාලු බානව...

    පෙරා නම් චිරත් කාලයක් ඉදන් මේකෙ ආතල් දෙන්නෙ

    පෙරා නැත්නම් කිරියත් නැති සීන් එකක්

    ජීටි කියන්නෙත් පෙරාමද
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    අනිවාර්යෙන්ම, ඔය ආපු ඔක්කොම හබ්බයෝ ටිකක් වෙන්න ඇති. නැත්නම් ස ලා සිංහලයට ඔහොම කරන්නේ නැහැ :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකෙ ඉන්නෙ මහ ගෝත හුත්තල
    බොර දියෙත් මාලු බානව...

    එහෙම එකක් නෙවෙයි..මිනිස්සු වැඩිය නැති පැත්තක බිල්ඩින් එකක් වගේ තාවකාලික රොහලක් කරල චීනෙන් එන අය (අඩුම ගානෙ සිංහලුවත්) දවස් 20ක් විතර තියාගෙන ඇඟ අස්සෙ ලෙඩේ නෑ කියල 100% ෂුවර් කරල එලියට දැම්ම නම් හරිනෙ..දැන් අනිත් සිංහලුත් පාරෙ බැහැල යන්ඩ බයවෙලා ඇති :baffled:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    එහෙම එකක් නෙවෙයි..මිනිස්සු වැඩිය නැති පැත්තක බිල්ඩින් එකක් වගේ තාවකාලික රොහලක් කරල චීනෙන් එන අය (අඩුම ගානෙ සිංහලුවත්) දවස් 20ක් විතර තියාගෙන ඇඟ අස්සෙ ලෙඩේ නෑ කියල 100% ෂුවර් කරල එලියට දැම්ම නම් හරිනෙ..දැන් අනිත් සිංහලුත් පාරෙ බැහැල යන්ඩ බයවෙලා ඇති :baffled:
    තව හතර පස් දෙනෙක් අහු උනහම බලන්න පුළුවන් සිංහලු පාරේ යන්නත් බය වෙන හැටි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව හතර පස් දෙනෙක් අහු උනහම බලන්න පුළුවන් සිංහලු පාරේ යන්නත් බය වෙන හැටි...

    අනිවා..ඊට පස්සෙ රටේ වැඩ ඔක්කොම අවුල් වෙනව..පාරෙ මාස්ක් දාන් යන්ඩ ගත්තොත් සිංහලු තව බය වෙයි.
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    "මෙය බරපතල අනතුරුදායක විය හැකි සහ ගොන් තීන්දුවකි. ළමයින්ගේ දෙමව්පියන් අතර යම් යම් දේශපාලන සම්බන්ධකම් සහිත මිනිසුන් මෙන්ම සල්ලිකරයන්ද සිටිය හැකි නමුත් මේ සුළු පිරිස ගෙන්වාගෙන නිරෝධායනය නොකර යන්න ඉඩ හැරීම මගින් මේ මිනිසුන් විසින් මුළු මහත් ජාත්යක්ම අඳුරේ හෙලා ඇති බවක් මට හැඟේ. ඔවුන් අපේ ම පිරිසක් බව සැබෑවක් පවතින අවදානම් තත්වය තුල නමුත් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. එහෙත් මේ කුණු දේශපාලකයන්ට නැත්තේද එයයි."
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    එහෙම එකක් නෙවෙයි..මිනිස්සු වැඩිය නැති පැත්තක බිල්ඩින් එකක් වගේ තාවකාලික රොහලක් කරල චීනෙන් එන අය (අඩුම ගානෙ සිංහලුවත්) දවස් 20ක් විතර තියාගෙන ඇඟ අස්සෙ ලෙඩේ නෑ කියල 100% ෂුවර් කරල එලියට දැම්ම නම් හරිනෙ..දැන් අනිත් සිංහලුත් පාරෙ බැහැල යන්ඩ බයවෙලා ඇති :baffled:

    එහෙම ඔක්කොම එකට දාන්න බෑ.උන් වෙන වෙනම තියන්න ඕන.ලංකාවේ තුන් හාරසියක්වත් වෙනම කාමරවල තනි කරලා තියන්න තරම් පහසුකම් තියෙන තත්වයක් නැ මහ ලොකුවට ගෙනාවට.කෝටි ගනන් ජනාධිපති මංදිර ගහගන්නවා උන්.ඒවා උන්ටම ලියා ගන්නවා.හදිසියකට නිරෝදනය කරන්න පුලුවන් බිල්ඩින් එකක් ගහන්නවත් උන්ට ඕන කමක් නැ අඩුම ගානේ කාමර සීයක එකක්වත්.:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ඔක්කොම එකට දාන්න බෑ.උන් වෙන වෙනම තියන්න ඕන.ලංකාවේ තුන් හාරසියක්වත් වෙනම කාමරවල තනි කරලා තියන්න තරම් පහසුකම් තියෙන තත්වයක් නැ මහ ලොකුවට ගෙනාවට.කෝටි ගනන් ජනාධිපති මංදිර ගහගන්නවා උන්.ඒවා උන්ටම ලියා ගන්නවා.හදිසියකට නිරෝදනය කරන්න පුලුවන් බිල්ඩින් එකක් ගහන්නවත් උන්ට ඕන කමක් නැ අඩුම ගානේ කාමර සීයක එකක්වත්.:lol:

    ඔව් නේ..20ක් ඇවිල්ල 19ක් නිරෝගි නම් ලෙඩ වෙච්ච 1ක් කෙනෙක් හිටියොත්,එකට දාල හිටියොත් අනිත් එවුන්ටත් බඩු බනිස් :baffled:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    "මෙය බරපතල අනතුරුදායක විය හැකි සහ ගොන් තීන්දුවකි. ළමයින්ගේ දෙමව්පියන් අතර යම් යම් දේශපාලන සම්බන්ධකම් සහිත මිනිසුන් මෙන්ම සල්ලිකරයන්ද සිටිය හැකි නමුත් මේ සුළු පිරිස ගෙන්වාගෙන නිරෝධායනය නොකර යන්න ඉඩ හැරීම මගින් මේ මිනිසුන් විසින් මුළු මහත් ජාත්යක්ම අඳුරේ හෙලා ඇති බවක් මට හැඟේ. ඔවුන් අපේ ම පිරිසක් බව සැබෑවක් පවතින අවදානම් තත්වය තුල නමුත් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. එහෙත් මේ කුණු දේශපාලකයන්ට නැත්තේද එයයි."

    :angry::angry::angry::angry::angry::angry::angry: :angry:
    I totally agree.. infected Persons with corona virus hibernation in his/her body can easily infect it to any number of victims.before showing the symptoms themselves.
    therefore sri Lankan authorities did worst possible mistake by letting go all the people coming from china without subjecting them to lengthy quarantine testing facility. this can lead to epidemic in sri lanka.
     
    Last edited: