Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙලෙහිගුණයක් නැති එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔලුවට වදදෙන ප්‍රශ්නයක් තියෙනව..

අවංකවම කතා කරමු.. වයිෆ්ගෙ අම්මලා තාත්තලා එච්චර හිතන්න පුළුවන් මොලයක් තියෙන අය නෙමෙයි..

මම මගේ වැඩත් පාඩු කරගෙන ඒ අය ලෙඩවුන වෙලාවල්වල (එක ප්‍රධාන සිදුවීමක් ළඟදිත් උනා) ඇවිදලා වියදම් කරලා උදව් කළා..

නමුත් ඒවා ඒ අය බොහොම සුළුවෙන් ගන්නෙ..

එක්තරා ප්‍රධාන hospital එකක (කොළඹ නෙමෙයි), වයිෆ්ගේ අම්මා ICU ඉන්දෙද්දී මම දවසට තුන්පාරක් එයාව බලන්න වයිෆ්ව එක්කන් ගිහින් hospital එකේ main gate එක ගාවින් ඩ්‍රොප් කරල, parking නැති නිසා ටිකක් එහාට ගිහින් park කරගෙන ඉඳලා එයා ලෙඩා බලලා ඉවරවෙලා කෝල් කරාම ආයිත් gate එකෙන්ම ගත්තා.

ICU එකට යන්න දුන්නෙත් එක්කෙනාටයි,

දැන් එයාගෙ අම්මා සනීප වෙලා ඉන්නවා, ගෙදර ගියාම මට හින්ට් ගහනවා වයිෆ්ට නොදැනෙන්න, මට එයාව බලන්න එන්න උනේ නෑනේ වගේ දේවල් කිය කිය..

එයාගෙම පුතා ආවෙත් දවස් දෙකයි, වැඩට යන්න තියෙනව කියල, මම සති දෙකක් ඒක දිගට දුර පලාතක ඉඳන් වැඩේ කලේ.

මේවා මම වයිෆ්ට කිව්වම, එයා මම කියන දේවල් අහන්නේ නැහැ, "ඒ මිනිස්සු එහෙම දේකට නෙමෙයිලු ඒ කියන්නෙ" කිය කිය එයාලගෙ ගෙදර අයව සුද්ද කරනවා, මට මාර පීඩනයක් මේක..

මේකට මොකද මම කරන්නේ?

[QUOTE="moveon, post: 30692887, member: 582011"] [SIZE=5]මට ඔලුවට වදදෙන ප්‍රශ්නයක් තියෙනව.. අවංකවම කතා කරමු.. වයිෆ්ගෙ අම්මලා තාත්තලා එච්චර හිතන්න පුළුවන් මොලයක් තියෙන අය නෙමෙයි.. මම මගේ වැඩත් පාඩු කරගෙන ඒ අය ලෙඩවුන වෙලාවල්වල (එක ප්‍රධාන සිදුවීමක් ළඟදිත් උනා) ඇවිදලා වියදම් කරලා උදව් කළා.. නමුත් ඒවා ඒ අය බොහොම සුළුවෙන් ගන්නෙ.. එක්තරා ප්‍රධාන hospital එකක (කොළඹ නෙමෙයි), වයිෆ්ගේ අම්මා ICU ඉන්දෙද්දී මම දවසට තුන්පාරක් එයාව බලන්න වයිෆ්ව එක්කන් ගිහින් hospital එකේ main gate එක ගාවින් ඩ්‍රොප් කරල, parking නැති නිසා ටිකක් එහාට ගිහින් park කරගෙන ඉඳලා එයා ලෙඩා බලලා ඉවරවෙලා කෝල් කරාම ආයිත් gate එකෙන්ම ගත්තා. ICU එකට යන්න දුන්නෙත් එක්කෙනාටයි, දැන් එයාගෙ අම්මා සනීප වෙලා ඉන්නවා, ගෙදර ගියාම මට හින්ට් ගහනවා වයිෆ්ට නොදැනෙන්න, මට එයාව බලන්න එන්න උනේ නෑනේ වගේ දේවල් කිය කිය.. එයාගෙම පුතා ආවෙත් දවස් දෙකයි, වැඩට යන්න තියෙනව කියල, මම සති දෙකක් ඒක දිගට දුර පලාතක ඉඳන් වැඩේ කලේ. මේවා මම වයිෆ්ට කිව්වම, එයා මම කියන දේවල් අහන්නේ නැහැ, "ඒ මිනිස්සු එහෙම දේකට නෙමෙයිලු ඒ කියන්නෙ" කිය කිය එයාලගෙ ගෙදර අයව සුද්ද කරනවා, මට මාර පීඩනයක් මේක.. මේකට මොකද මම කරන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom