කෙලෙහිගුණයක් නැති එක

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මට ඔලුවට වදදෙන ප්‍රශ්නයක් තියෙනව..

    අවංකවම කතා කරමු.. වයිෆ්ගෙ අම්මලා තාත්තලා එච්චර හිතන්න පුළුවන් මොලයක් තියෙන අය නෙමෙයි..

    මම මගේ වැඩත් පාඩු කරගෙන ඒ අය ලෙඩවුන වෙලාවල්වල (එක ප්‍රධාන සිදුවීමක් ළඟදිත් උනා) ඇවිදලා වියදම් කරලා උදව් කළා..
    නමුත් ඒවා ඒ අය බොහොම සුළුවෙන් ගන්නෙ..

    එක්තරා ප්‍රධාන hospital එකක (කොළඹ නෙමෙයි), වයිෆ්ගේ අම්මා ICU ඉන්දෙද්දී මම දවසට තුන්පාරක් එයාව බලන්න වයිෆ්ව එක්කන් ගිහින් hospital එකේ main gate එක ගාවින් ඩ්‍රොප් කරල, parking නැති නිසා ටිකක් එහාට ගිහින් park කරගෙන ඉඳලා එයා ලෙඩා බලලා ඉවරවෙලා කෝල් කරාම ආයිත් gate එකෙන්ම ගත්තා.

    ICU එකට යන්න දුන්නෙත් එක්කෙනාටයි,

    දැන් එයාගෙ අම්මා සනීප වෙලා ඉන්නවා, ගෙදර ගියාම මට හින්ට් ගහනවා වයිෆ්ට නොදැනෙන්න, මට එයාව බලන්න එන්න උනේ නෑනේ වගේ දේවල් කිය කිය..
    එයාගෙම පුතා ආවෙත් දවස් දෙකයි, වැඩට යන්න තියෙනව කියල, මම සති දෙකක් ඒක දිගට දුර පලාතක ඉඳන් වැඩේ කලේ.

    මේවා මම වයිෆ්ට කිව්වම, එයා මම කියන දේවල් අහන්නේ නැහැ, "ඒ මිනිස්සු එහෙම දේකට නෙමෙයිලු ඒ කියන්නෙ" කිය කිය එයාලගෙ ගෙදර අයව සුද්ද කරනවා, මට මාර පීඩනයක් මේක..

    මේකට මොකද මම කරන්නේ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113

    උඹ කරපු දේ විස්තර කරපන් එක පාරක්, තේරුම් ගන්නෙ නැත්තන් හුකාගන්න කියපන්. ගෑනිට සීන් එක තේරෙනවද? තේරෙනවානම් එච්චරයි.

    ලෝකේ හැම එකාවම සතුටු කරන්න බෑ බන්. කරන්න ගියොත් අපිට අපේ ජීව්තේ ගෙනියන්නත් බෑ.
     
    නෑ මචං ගෑනිට එයාලගෙ ගෙදර අයගෙ වැරදි පෙන්නෙ නැහැ, මට පිස්සුලු, මම හිතන්නෙ වැරදියටලු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319

    Owata adanna oney a? Owa normal, anith sare hukaganna kiyapan. Nathnam moonatama kiyapan hint gahanna epa mekai wisthare. Ethakota ayth owa karanne na
     
    • Like
    Reactions: moveon

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    මට ඔලුවට වදදෙන ප්‍රශ්නයක් තියෙනව..

    අවංකවම කතා කරමු.. වයිෆ්ගෙ අම්මලා තාත්තලා එච්චර හිතන්න පුළුවන් මොලයක් තියෙන අය නෙමෙයි..

    මම මගේ වැඩත් පාඩු කරගෙන ඒ අය ලෙඩවුන වෙලාවල්වල (එක ප්‍රධාන සිදුවීමක් ළඟදිත් උනා) ඇවිදලා වියදම් කරලා උදව් කළා..
    නමුත් ඒවා ඒ අය බොහොම සුළුවෙන් ගන්නෙ..

    එක්තරා ප්‍රධාන hospital එකක (කොළඹ නෙමෙයි), වයිෆ්ගේ අම්මා ICU ඉන්දෙද්දී මම දවසට තුන්පාරක් එයාව බලන්න වයිෆ්ව එක්කන් ගිහින් hospital එකේ main gate එක ගාවින් ඩ්‍රොප් කරල, parking නැති නිසා ටිකක් එහාට ගිහින් park කරගෙන ඉඳලා එයා ලෙඩා බලලා ඉවරවෙලා කෝල් කරාම ආයිත් gate එකෙන්ම ගත්තා.

    ICU එකට යන්න දුන්නෙත් එක්කෙනාටයි,

    දැන් එයාගෙ අම්මා සනීප වෙලා ඉන්නවා, ගෙදර ගියාම මට හින්ට් ගහනවා වයිෆ්ට නොදැනෙන්න, මට එයාව බලන්න එන්න උනේ නෑනේ වගේ දේවල් කිය කිය..
    එයාගෙම පුතා ආවෙත් දවස් දෙකයි, වැඩට යන්න තියෙනව කියල, මම සති දෙකක් ඒක දිගට දුර පලාතක ඉඳන් වැඩේ කලේ.

    මේවා මම වයිෆ්ට කිව්වම, එයා මම කියන දේවල් අහන්නේ නැහැ, "ඒ මිනිස්සු එහෙම දේකට නෙමෙයිලු ඒ කියන්නෙ" කිය කිය එයාලගෙ ගෙදර අයව සුද්ද කරනවා, මට මාර පීඩනයක් මේක..

    මේකට මොකද මම කරන්නේ?
    Ganita hoda sudda sinhalen kiyala diyan...

    aye ganige paththe ewunta puke dena eka seema karapan...

    ethakota hari..
     
    • Like
    Reactions: moveon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    නෑ මචං ගෑනිට එයාලගෙ ගෙදර අයගෙ වැරදි පෙන්නෙ නැහැ, මට පිස්සුලු, මම හිතන්නෙ වැරදියටලු
    අම්මලාගෙ ලබ්බවල් Argue කරන්න යන්න එපා, ගෑනිගෙන් අහපන් එයාට උඹ කරපු වැඩේ උඹ කරපු හේතුව තේරෙනවද බලපන් මුලින්ම. ගෑනිත් පටන්ගත්තොත් නෑ නෑ අම්ම හරි, ඔයාට තිබ්බ කාර් එක පාර මැද හරි තියලා අම්ම බලන්න එන්න කියලා, අන්න එතකොට තමා ප්‍රශ්නෙ තියෙන්නෙ.

    තව දෙයක්, මම දැකලා තියෙනවා මිනිස්සු මචන් අපේ බලාපොරොත්තු වෙන response එකක් තියෙනවා, උන් හිතනවා අපිට ඒක දිවැසින් වගේ දැනෙනවා කියලා. ඒක නොකලාම උන් ඔහොම හින්ට් ගහනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Sahena nonjal charithayak wage.
    Hitha hoda gani hemadaama badin kiyala kiwwe nikan nemei.

    Pirimiyek weyan bn. Ganiyek kasada banda paliyata pirimiyek wenne naha. Have a strong backbone.
     
    • Like
    Reactions: moveon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    උඹ කරපු දේ විස්තර කරපන් එක පාරක්, තේරුම් ගන්නෙ නැත්තන් හුකාගන්න කියපන්. ගෑනිට සීන් එක තේරෙනවද? තේරෙනවානම් එච්චරයි.

    ලෝකේ හැම එකාවම සතුටු කරන්න බෑ බන්. කරන්න ගියොත් අපිට අපේ ජීව්තේ ගෙනියන්නත් බෑ.
    This is true
     
    • Like
    Reactions: moveon and tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    අපිට හැමෝම බලාපොරොත්තුවන මට්ටමින්ම දේවල් කරන්න බෑ කියන එක තේරුම්ගන්න. හැකි පමණින් උදව් කරන්න. ඇතුලට නොගියෙ එතරම් තැකීමක් නොමැති නිසා කියල හැඟීමක් එන්න ඇති.
     
    • Like
    Reactions: moveon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ මචං ගෑනිට එයාලගෙ ගෙදර අයගෙ වැරදි පෙන්නෙ නැහැ, මට පිස්සුලු, මම හිතන්නෙ වැරදියටලු

    තොගේ ගෑණි කියලා නැද්ද උබ තමයි එක්ක ආවේ කියලා.

    පරට්ටි 🍆 ගිලලා ද? එලවලා දාපන්.