කෙලෙහි ගුන දන් නැති උන

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හැමෝට ම වැක්සින් එක දීල ජීවිත බේරාගෙන, කෝවිඩ් හැදුණු ගෙවල්වලට ආහාර පාර්ශලුත් යවල,රුපියල් 5000ක් හතර සැරයක් දීල, රාජ්‍ය සේවයේ පඩිත් වැඩි කරල, පුද්ගලික අංශයේ රැකියා ටිකත් රැකල දීපු ආණ්ඩුවකට ඇතැමුන් මේ තරමින් එරෙහි වීම තුළින් ඉගෙනගත යුතු පාඩම නම්, මේ තරම් අකෘතර්ඥතාවක් ලොවෙත් නැති බව පමණක් විතරක් නෙමෙයි, කාටත් මේ ටිකම බවයි.




    ලින්ක්
    https://www.facebook.com/mahindapp
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,893
    113
    OP ta kiyanne...
    Uba machn uber,pickme wala ehema yanna epa.
    Driver uge job eka hariyata karala ubawa parissamen gihin damma kiyala uba driverge katata ganna wunath bari naha kalaguna salakanna kiyala.